රස්තියාදුකාර පොලිසියට දේශපාලන කෝවක් ඕනෑ කර තිබේ
මෙරියම් වෙබ්ස්ටර් ශබ්දකෝෂය ‘කෝව’ (crucible) සඳහා මූලික නිර්වචන තුනක් ලබා දෙයි : (1). ලෝහ හෝ වෙනත් ද්‍රව්‍ය ඉතාම ඉහළ උෂ්ණත්වයක රත් කිරීම හෝ දිය කිරීම සඳහා යොදාගනු ලැබෙන භාජනය; (2). ඉතා දුෂ්කර…
මෙරියම් වෙබ්ස්ටර් ශබ්දකෝෂය ‘කෝව’ (crucible) සඳහා මූලික නිර්වචන තුනක් ලබා දෙයි : (1). ලෝහ හෝ වෙනත් ද්‍රව්‍ය ඉතාම ඉහළ උෂ්ණත්වයක රත් කිරීම හෝ දිය කිරීම සඳහා යොදාගනු ලැබෙන භාජනය; (2). ඉතා දුෂ්කර…
මේ එම බිහිසුණු ජනවාරියේ ඝාතනයට ලක් වූ මාධ්‍ය වේදීන්, මාධ්‍යෙස්වකයින් සහ කලා සංස්කෘතික ක්‍රියාකාරීන් කිහිපදෙනෙක්….. සතාසිවම් ශිවශන්මුගමුර්ත(සුන්දරම්) මාධ්‍යවේදී – 1982 ජනවාරි 02 ඩී. එන්. එස් පතිරණ(මාධ්‍ය සේවක) – 1989 ජනවාරි 24 ආනන්ද…
[Image:Vikalpa | ජනාධිපතිවරයා පසුගියදා සංචාරය කළ යාපනයේ අවතැන් කඳවුරක්..] ජනවාරි 8වෙනිදායින් බලයට පත් වූ ‘යහපාලන ආණ්ඩුව‘ විසින් දෙමළ ජනයා තුළ නව බලාපොරොත්තුවක් ඇති කරමින් එතෙක් හමුදාව විසින් පවරා ගෙන තිබූ උතුරේ ඉඩම්…
2009 යුද්ධය අවසන් වීමට මත්තෙන් එනම් 2007 සැප්තැම්බර් මාසයේදී මුල්ලිකුලම් ප්‍රදේශයේ 1200කට ආසන්න පිරිසක් සමගම එම මුල්ලිකුලමෙන් පිටව යන ලෙස නාවික හමුදාවෙන් නියෝග ලැබිණි. ‘යුද්දය එන බැවින් ඔබලා යන්න ඕන‘ නේවි උපදෙස්…
තහනම් උත්තේජන චෝදනා නොහොත් නව ලිබරල්වාදය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතාට එරෙහි විරෝධතාවක්ව තිබියදීම අය වැය සම්මත වූයේ ඔහු නිදොස් කොට නිදහස් කිරීමෙන් නොවේ. චෝදනාකරුවන් අනාථ කරමින් තුනෙන් දෙකක බහුතරයද හිමි විය. අගමැති…
සැමරිය යුතු සංවත්සර සේම සැමරීමට තරම් නොවන සංවත්සරද ශ‍්‍රී ලාංකිකයෝ සමරති. ලංකා සමසමාජ පක්ෂයේ 80 වැනි සංවත්සරය නිමිත්තෙන්, පක්ෂ සභාපති තිස්ස විතාරණ නිකුත් කළ ‘‘ලෝක අර්බුදයක් හමුවේ ශී‍්‍ර ලංකාවේ ඉදිරි මඟ’’ නැමැති…
Image Credit: economynext නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම ජන්ම දිනය රාජ්‍යය උත්සවයක් බවට පත් කළ ආකාරයෙන්, යහපාලනයේ නියම භුක්තිවිදින්නන් හෙවත් ඉන් සැප ලබන්නන් පසුගිය 2015 වසරේ…
“ඔවුන් මගේ පුතා ඝාතනය කරනු ලැබුවා. එය ඉතා පැහැදිළි ලෙස කළින් සැලසුම් කළ ඝාතනයක්. මම මෝචරියට ගිය අවස්ථාවේ පළමුවෙන්ම දුටුවේ මගේ පුතාගේ මළසිරුර. එම දර්ශණය මාව දැඩි කම්පනයට පත්කලා. ඔහුට වෙඩි උණ්ඩ…
Image by: AFP/www.dawn.com ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පොළොන්නරුවේදී සිදුකළ කතාවේ වැදගත් කාරණයක් මාධ්‍යය වාර්තා කළේය. ඒ මෙරට බිහි වූ හෝ (බිහි කළ) නායක -නායිකාවන් සහ ඔවුන්ගේ සේවාවන් ගැනය. මෙරට විකාශය කරන…
Image by: gggto.com නත්තල නිමාවී නව අව්රුද්දකට මුල පිරීමට ඔන්න මෙන්න කියා ඊටත් වඩා ජනවාරි විප්ලවයේ ප්‍රථම සංවත්සරය අභිමුවෙහි අහෝ! ශ්‍රී ලංකාව ලොව පතල වූයේ කුමන තරමේ කුහක සදාචාරයට ද? එම කුහක…
Image:Vikalpa සාමාන්‍යයෙන් කෙනෙකු ඝාතනය කෙරෙන්නේ එක් වරකදී පමණක් වුවත්, ඇතැම් ඝාතන ඊට වැඩි වාර ගණනකදී සිදු කෙරේ. පළමු වර කෙරෙන්නේ ඔහුව/ඇයව කායිකව ඝාතනය කිරීමයි. එම ඝාතනය මගින් ඔහුගේ/ඇගේ ප‍්‍රාණය නිරුද්ධ කෙරේ. ඊළඟට,…
Image courtesy : BBC 2015 වසරේ දෙසැම්බර් 28 වන දින, නුවරඑලිය මහාධිකරණය විසින් ඓතිහාසික නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් 2001 වසරේ අගෝස්තු 12 වන දින මධ්‍යම පළාතේ තලවකැලේ පදිංචි 17 හැවිරිදි දමිළ…
Image by: www.asianmirror.lk එන්රික්ගේ සංදර්ශනේදී ප්‍රේක්ෂකාගාරය වෙතින් තනපටක් ඔහු වෙතට විසී වීමත්, රටේ ජනාධිපති ඒ ගැන විස්සෝප වී සංදර්ශනයේ සංවිධායකයින්ට මඩු වලිගෙන් තලන්නට ඕනෑ යැයි කියූ කීමත් අළලා දැන් විශාල කතා බහක්…
[Main Image : alexir | other image @Vikalpa] ‘පඩිපෙළ නතරවන සෑම තට්ටුවකම සෝපානයෙන් විරුද්ධ දිශාවේ, අලවා තිබූ පෝස්ටරයේ විශාල මුහුණක් බලා සිටියේය. එය ඔබගේ සෑම ඉරියව්වක් පසුපසින්ම ගමන් ගන්නා දෑසක් උරුම වර්ගයේ…
[එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ සභාපති මොගෙන්ස් ලයිකෙටොෆ්ට් විසිනි] 2015 පිළිබඳ නොමැකෙන මතකය ගැන කෙනෙකුගෙන් අසන්න. බොහෝ දෙනා එය දකිනු ඇත්තේ නීරස මතකයක් වශයෙනි. ලෝකය පුරා ගැටුම්කාරී තත්වයන් නිසා ඇති වූ මිනිස් ඝාතනයේ…
දේශගුණ විපර්යා හේතුවෙන් මිනිසා මෙන්ම සෙසු ගහකොළ හා සතා සිව්පාවුන් ඇතුළු සමස්ත පෘතුවි වාසීන්ට මුහුණදීමට සිදුවී ඇති වර්තමාන හා අනාගත අභියෝග පිළිබඳව ගැඹුරු කතිකාවතක් ඇතිවී තිබේ. ඊට මුහුණදීම සඳහා අවශ්‍ය ශක්තිමත් ගෝලීය…
Image by:asianmirror.lk ‘‘සත්‍යය වන්නේ, ඇමරිකාවේ සෑම අභිමතයක් සහ බියක්ම පොලීසිය තුළින් නිරූපණය කෙරෙන බවයි. මේ රටේ පවතින අපරාධ යුක්ති විනිශ්චය ප‍්‍රතිපත්තිය අප මොන ආකාරයකින් වටහා ගත්තත්, එය මර්දනකාරී සුළුතරයක් විසින් පනවන ලද්දකැයි…