ස්වයං-නිර්ණය: වෙනත් වාර්ගික සුළුතරයන් සඳහා වන මාර්ගය ක‍්‍රිමියාවෙන්
මේ දිනවල පුවත්පත් පිටු පුරවන මාතෘකාවක් වන්නේ, රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් විසින් ක‍්‍රිමියාව, රුසියාවේ කොටසක් වශයෙන් ඈඳා ගැනීම ය. මෙම ක‍්‍රියාව, බටහිර ලෝකයේ බලවත් හෙළාදැකීමට ලක්ව ඇති අතර, රුසියාවට එරෙහි තවත් සම්බාධක…