සිංහල, Colombo, Democracy, Life quips, Media

චිත්‍රපට මංගල දර්ශනය: එහි නොතිබුණු සත්‍යය

2010 මැයි 20 ගයි ගුණරත්න විසිනි සිනමාකරුවන් සිය චිත්‍රපට පිළිබඳව ලියන දේවල් ගැන මම හැම විට ම පරීක්ෂාකාරී වෙමි. දයාව නිසා දරන පරිශ්‍රමය බොහෝ විට ළඟා කර ගන්නේ වේදනා ගෙන දෙන කටුක විවේචනයන්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

විමල් ‛මාරාන්තික උපවාසය’ අත්හැරීම හෙවත් ජනපතිගේ පොරොන්දුව

විමල් වීරවංශ අමාත්‍යවරයා සිය මාරාන්තික උපවාය අතහැරියේ ඇයි ද යන්න පැහැදිලි කිරීමට ඊයේ(10) සවස ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වී ය. එහිදී අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර කියා සිටියේ එක්සත් ජාතීන්ගේ…

Colombo, Democracy, Governance

ජනපති ඉල්ලීමෙන්, විමල් මාරාන්තික උපවාසය අත්හරී.

එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑං කීං මූන්ගේ උපදේශක කමිටුව ඉවත්කර ගන්නා තුරු මාරාන්තික උපවාසයක නිරතව සිටි විමල් වීරවංශ අමාත්‍යවරයා හදිසියේම අද(10 සවස සිය උපවාසය අත් හැර දැමුවේය. වීරවංශ අමාත්‍යරයා හදිසියේම සිය උපවාය අත්…

සිංහල, Colombo, Democracy, Governance

විමල්ගේ මාරාන්තික උපවාසය දිගටම..

ජාතික නිදහස් පෙරමුණෙ නායක විමල් වීරවංශ අමාත්‍යවරයා මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් වරයාගේ උපදේශක කමිටුවට එරෙහිව අරඹා ඇති මාරාන්තික උපවාසය දිගටම සිදුකරන බවත් ජනාධිපතිවරයා ඉල්ලීමක් සිදුකලත් එය අත් නොහරින බවත් අමාත්‍යවරයා…

සිංහල, Colombo, Democracy, Governance

බෑං කීං මූන්ට එරෙහිව විමල්ගේ උපවාසය – රජතුමෙක් පෙරටු කොට පැමිණ, රුසියාවට ස්තූති කරයි…

අද(9) දහවල් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබලයන් ඇතුලු පිරිසක් රුසියානු තානාපති කාර්යාලය අසලට පැමිණ බෑං කීං මූන්ගේ උපදේශක කමිටුව පිළිබව රුසියාවේ ස්ථාවරයට සිතූති කලාය. එසේම එස්. එල් ගුණසේකර ඇතුලු පිරිසක් රුසියානු තානාපතිවරයා හමුවී…

Colombo, Democracy, Governance, Human Rights

එජා සංවිධානයට එරෙහිව (6)දා පැවති උද්ඝෝෂණයේ සිට අද(8) ”විමල්ගේ” මාරාන්තික උපවාසය දක්වා වීඩියෝ දර්ශණ

එජා සංවිධානයට එරෙහිව එම සංවිධානෙය් ෙකාළඹ කාර්යාලය ඉදිරිපිට 6 දා පැවති උද්ඝෝෂණයේ සිට අද(8) විමල්ගේ මාරාන්තික උපවාසය දක්වා වීඩියෝ දර්ශණ 2010 July 06 2010 July 06 2010 July 06 2010 July 08

සිංහල, Colombo, Democracy, Governance

බෑං කී මූන්ට එරෙහිව ”ඇමති විමල්” මාරාන්තික උපවාසය අරඹයි.

අද(8) උදෑසන සිට කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් මාරාන්තික උපවසායක් ආරම්භ කර තිබේ. පසුගිය 6 වනදා විමල් වීරවංශ අමාත්‍යවරයා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ විසින් බෑංකී මූන් ගේ…

සිංහල, Colombo, Democracy

වහාම පොලීසිය අයින් කර ගන්න. නැතිනම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඇමති විමල් පොළිස්පතිට නියෝගකරයි..

2 වන සංස්කරණය ජ්‍යේෂ්ඨ පොලිස් නිළධාරියෙකුට ප්‍රහාරයක්, හිටපු ඇමති පියසිරිටත් පහර දෙයි. වහාම පොලීසිය අයින් කර ගන්න. නැතිනම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඇමති විමල් පොළිස්පතිට නියෝගකරයි.. අද(6 උදෑසන එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී විමල්…

සිංහල, Colombo, Democracy, Governance, Human Security, Media

ඇමති විමල්, කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය වටලයි.

ඇමති විමල් වීරවංශ ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණ විසින් අද(6) දහවල් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපට අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර තිබේ. තිබිරිගස්යාය මංසන්දියේ සිට විශාල පිරිසක් එක්සත් ජාතීන්ගේ කාර්යාලය දක්වා විරෝධතා පුවරු ප්‍රදර්ශණය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, IDPs and refugees, Media

ජී.එස්.පී. ප්ලස්, සජිත් ප්‍රේමදාස සහ ආණ්ඩුව

ජී.එස්.පී. ප්ලස්, සජිත් ප්‍රේමදාස සහ ආණ්ඩුව පුරුවසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය එජාපයේ ඊළඟ නායකයා වීමට පෙරුම්පුරන සජිත් ප්‍රේමදාස මහතා ජීඑස්පී පල්ස් සහනය ගැන ඩේලි මිරර් පුවත්පතට කියා ඇති කතා දුටු විට…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Life quips

සිඟන්නන් මරා දැමූ ලෙස, කලු ගල්වලින් පහර දී ආබාධිතයෙකුත් මරා දමයි.

ගල්වලින් ඔලුවට ගසා සිඟන්නන් මරා දැමීමේ ප්‍රවණතාවයක් පසුගිය දින කිහිපයේදී වාර්තා වූයේ කඳුඑ ඇති මිනිසුන්ගේ හදවත් කම්පා කරමිනි. එහි ආසන්නම සිද්ධිය පසුගියදා කොළඹ කොටුව අශ්‍රිතව වාර්තා විය. සිඟන්නන් මැරිම එසේ සිදුවන විට…

Colombo, Democracy, Featured Video, Governance, Human Rights, Human Security, Life quips, Video

දේවගැතිතුමාට පහර දී, පල්ලිය බිමට සමතලා කරයි..

‛‛මට ඒ වෙලාවේ හිතුනේ එකම එක කාරණයක්. මම මැරුණත් කමක් නෑ කියලා මම සභාව ඇතුළට ගිහිල්ලා හිටියා. පොළිස් රාළහමිලා දෙන්නෙක් ඇවිල්ලා මට ගහළා ඇදගන ආවා. මට ගහන්ඩ එපා කියලා අපේ පල්ලියේ ගැහැණු…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

GSP+ අවශ්‍ය නම් මානව හිමිකම් පිළිබද ලිඛිත සහතිකයක් දෙන්න – යුරෝපා සංගමය

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳව ලිඛිත සහතිකයක් රජය විසින් ඉදිරි සතිය තුළදී ලබා නොදෙතොත් ජීඑස්පී+ හෙවත් වරණීය බදු සහනය අත්හිටුවන බවට යුරෝපා සංගමය අද අනතුරු අගවා ඇති බව ඊයේ(23) බිබිසී සන්දේශය…

සිංහල, Colombo, Democracy, Election, Governance, Media

ජනාධිපතිවරණ ‛පොරොන්දු’…?

පසුගිය ජනපතිවරණ වේදිකාවේ දී වූ පොරොන්දු පිළිබඳ නැවත ආවර්ජනය වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දුන් සියළු මිත්‍ර පාක්‍ෂික දේශපාලඥයින් විසින් මැතිවරණ වේදිකාවේදී සුළු ජාතික ප්‍රජාවට ලබා දුන්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

පාඩම් ඉගෙන නොගන්නා මහජාතික ‘ජනතාපරමාධිපත්‍යය’

මෙරට මහාජාතිය වසර දෙදහස් පන්සීයක ඉතිහාසය වරුගණන් තළුමරමින්, දේශණ පවත්වමින්, ගල් කුළු අතර දිවයමින්, රූපවාහිනි දෙවනක් කරමින්, ගම් නියම්ගම් ඔස්සේද මහාඝාටනයේ යෙදුනද, ඉතිහාසයේ අක්මුල් සොයා ගියද වසර දෙදහස් පන්සියයක් ඉතිහාසයෙන් තබා මෑත…

සිංහල, Colombo, Democracy, Governance, Media, Peace and reconciliation

කේපී නිදහස් ද…?

කොටි සංවිධානයේ ජත්‍යන්තර කටයුතු පිළිබද නායකයෙක් වන කුමරන් පද්මනාදන් හෙවත් කේපී පසුගිය කාලයේ මහත් ඝොෂාවක් නඟමින් මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙන ආවේ ය. නමුත් මේවන විට ඔහු නිදහස් කර ඇති බව දේශපාලන…