‘ගෝඨාගෝගම’ අරගලය තුළින් නව සමාජ සම්මුතියක් කරා
iMage; Thilina Kaluthotage පසුගියදා ගාලු මුවදොර ගෝඨාගෝගම අරගල බිමට අන්තරය ඇතුළු විය. මග දෙපස රැස්ව හුන් ජනතාව ජව සම්පන්න තරුණ සටන්කරුවන් පිළිගත්තේ අත්පොළොසන් දෙමිනි; ප්‍රීති ඝෝෂා පවත්වමිනි. ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය මේ මොහොතේ…