මහජන විරෝධතා සහ එළඹෙන මොහොත
iMage: #LuciliAbekoon වසර ගණනාවකට පසු ලංකා භූමියේ සැලකිය යුතු’වෙනස්කමක්’ සිදුවෙමින් පවතී. එය නම්, පවතින ඕනෑම ආණ්ඩුවකට එරෙහිව විරෝධය දැක්වීම සිදුකරමින් සිටියේ ප්‍රධාන දේශපාලන පක්ෂ ඇතුලු අනිකුත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්ය. නමුත්, එම…