සිංහල, Colombo, Democracy, Human Rights, Peace and reconciliation

නීතියේ ආධිපත්‍යය

ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසිනි රාජ්‍යයේ සවෛරීත්වයටත් ජාතික ආරක්‍ෂාවට ඇති තර්ජනයන්ට මුහුණදීමට රාජ්‍යයට ඇති හැකියාවටත් අත්‍යවශ්‍යවූ සාධකයක් වන්නේ නීතියේ ආධිපත්‍යය සහ එයට ගරු කරනු ලැබීමයි. එසේ නොවීමේ ප්‍රතිඵලය වනු ඇත්තේ සමාජය නැමති ව්‍යූහය…

සිංහල, Colombo, Human Security, Peace and reconciliation

මෛත්‍රිපාල සිරිසේන අමාත්‍යවරයාගේ රථ පෙළට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

අද (9) සවස එකයි තිහට පමණ බොරලැස්ගමුව පිරිවෙන පාර හන්දිය ආසන්නයේ දී සිදුකල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මෙම බෝම්බ…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

කිළිනොච්චිය මුදාගැනීම යුද්ධයේ අවසානයද ?

හතරවන ඊළාම් යුද්ධය එහි ප්‍රබල සංධිස්ථානයකට අවතීර්ණ වී ඇති බව පෙනෙන්නට තිබේ. තව නොබෝ දිනකින් එල්ටීටීඊ යේ පරිපාලන අගනගරය වන කිළිනොච්චිය සිය ග්‍රහණයට ගන්නා බව රජයේ හමුදා කියා සිටියි. එසේම කිළිනොච්චියට බටහිර…

සිංහල, Colombo, IDPs and refugees, Life quips, Peace and reconciliation

වන්නි අවතැන්වුවන් වෙනුවෙන් ආහාර ටොන් 5000 ක්

වන්නි ප්‍රදේශයේ අවතැන්වි සිටින දෙලක්ෂ විසිදෙදහසකට අධික සරණාගතයන් ට බෙදාහැරිම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් ලොරි පනස් එකක් වන්නියට පිටත් කර හැරිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඉදිරියේදීත් ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය…

Anuradhapura, සිංහල, Democracy, Peace and reconciliation

අනුරාධපුරයේ බෝම්බ ප්‍රහාරයෙන් ජානක පෙරේරා ඇතුළු 27 දෙනෙක් මරුට

අද උදෑසන 8.45ට පමණ අනුරාධපුර පරණ බස් නැවතුම් පොළ අසල සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා(විශ්‍රාමික) මහතා ඇතුලු පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්…

සිංහල, Colombo, Peace and reconciliation

කොළඹ කොටුව මල්වත්ත පාරේ බෝම්බ පිපිරුමක්

අද (29) දහවල් 12.30 පමණ පිටකොටුව මල්වත්ත පාරේ දී බෝම්බ පිපිරීමක් සිදුවූවා. මල්වත්ත පාරේ වාරාය පැත්තේ කෙළවර පිහිටි වාහන නැවතුම් පලක නවතා තිබූ වෑන්රථයක් තුළ මෙම පිපිරුම සිදුව ඇතැයි පොලීසිය පවසයි. මෙම…

සිංහල, Colombo, Democracy, Human Rights, IDPs and refugees, Peace and reconciliation

ආණ්ඩුව හා වන්නි අවතැන් ජනයා – කුමුදිනී සැමුවෙල්

‛‛වන්නියේ ඉන්න අනාත වූ පිරිස් තවම වව්නියාවට ඇවිත් නැහැ. වව්නියාවට එන්න ඒ අයට කිසිම විදිහකුත් නැහැ. එක පැත්තකින් ඒ අයට එල්ටීටීඊ එකෙන් තහංචි තියෙනව දකුණට එන්න . අනෙක් පැත්තෙන් ඔවුන් දකුණට ඒම…

සිංහල, Batticaloa, Democracy, Peace and reconciliation

மட்டக்களப்பு மாவட்டத்தின் தற்போதைய நிலை

கடந்த மாகண சபைத் தேர்தலின் பின்னர் மட்டக்களப்பு மாவட்டத்தில் ஏற்பட்ட அசாதாரண சூழ்நிலை தனிந்து சமாதான நிலைப்பாடு தோன்றி வருகின்ற சூழலில் அண்மைக்காலமாக இடம்பெற்றுள்ள படுகொலை முயற்சிகளும் படுகொலைகளும் அவற்றை இல்லாமல் செய்து விடுமேர என்ற அச்சம் மக்கள் மத்தியில் காணப்படுவதை அவதானிக்க கூடியதாக…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

இந்தியத் தலையீடு: இலங்கை மற்றும் தமிழ்நாட்டு மக்கள் அபிப்பிராயங்கள்

2002ம் ஆண்டு மாசி மாதம்‚ நோர்வேயின் மத்தியஸ்தத்தின் மத்தியில்‚ விடுதலைப் புலிகளுக்கும் அப்போது ஆட்சியில் இருந்த ஐக்கிய தேசியக் கட்சிக்கு இடையில் செய்துகொள்ளப்பட்ட போர் நிறுத்த ஒப்பந்தத்தைத் தொடர்ந்து‚ இலங்கையின் இனப்பிரச்சினை தொடர்பிலான வெளிநாடுகளின் தலையீடு அல்லது பங்குபற்றல் ஒரு புதிய திருப்பத்திற்கு உள்ளானது…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

මිනිසකුව හිඳීම ද බරපතල වරදක් ය.

         ‛‛මාසෙකට රුපියල් 15000ක් හම්බවෙනවා. කන්නත්, නවාතැනුත් ලැබෙනවා. හොඳයි. ඒත්, මට එපා වෙලා ඉන්නේ. හිටපු ගමන් පොළිසියෙන් පැනලා අපි ඔක්කොම පොළිසියට අරන් යනවා. රෑ එළිවෙනකන් තියාගෙන ඉන්නවා. උදේට මැනේජර් ඇවිල්ලා අපි එක්කරගෙන…

සිංහල, Colombo, Human Rights, Peace and reconciliation

මට්ටක්කුලිය – මොරටුව බස් රථයේ බෝම්බ පිපිරුම

ඊයේ දහවල් 1.45 ට පමණ මට්ටක්කුලිය සිට මොරටුව බලා ධාවනය වෙමින් තිබූ (මාර්ග අංක 155) ලංකා ගමනා ගමන මංඩලයට අයත් බස් රථයක් තුළ තබා තිබූ පාර්සල් බෝම්බයක් කොළඹ 7 හෝර්ටන් වටරවුම අසලදී…

සිංහල, Human Rights, IDPs and refugees, Jaffna, Peace and reconciliation

වන්නියේ සරණාගතයන් දුටු අයෙකුගේ ඇසින්……..

හමුදාව හා එල්ටීටීඊ ය අතර ගැටුම් උග්‍රවීමත් සමගම අවතැන්වූ ජනයා වන්නියේ එල්ටීටීඊ පාලන ප්‍රදේශවලට පලා එමින් සිටිති. මේ හේතුවෙන් අවතැන් වී සිටින ජනයා මූලික පහසුකම් හෝ නොමැතිව දැඩි අපහසුවට පත් වී සිටින…

සිංහල, Batticaloa, Governance, Human Rights, Peace and reconciliation

රත්නායක විමලාවතී දෙමළ වූවාය

පසුගිය මාසේ මා මඩකළපුවට ගියේ සමීක්ෂණයක් සඳහායි. එහිදී සමීක්ෂණයට බඳුන් වූ එක් තරුණ කණ්ඩායමක් හදුනාගැනිමේ දී එහි සිටි එක් තරුණියක් ඇයව හඳුන්වා දුන්නේ රත්නායක විමලාවතී ලෙසයි. නංගි සිංහල ද ? ඇය උත්තර…

සිංහල, Democracy, Human Rights, Jaffna, Peace and reconciliation

අපිට නිදහස දෙන්න – යාපනය විවෘත සිර කදවුර

‛‛කොහොමද යාපනයේ තත්ත්වය? දැන්නම් නරකම නැහැ. ඒ කිව්වේ? දැන් කලින්ට වඩා හොදයි.මීට මාස දෙක තුනකට කලින් දවසකට අඩුම තරමේ මිනිස්සු පහක්, හයක් මරනව දැන්නම් සතියකට දෙකක් තුනක් තමයි මැරෙන්නෙ.’’ යාපනයේදී මුණගැසුන විද්වතෙක්…

සිංහල, Colombo, Media, Peace and reconciliation

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් – කිළිනොච්චිය ගමන සහ තිත්ත ඇත්ත

සුනන්ද දේශප්‍රිය කොළඹ ආණ්ඩුව සටන දිනන්නට ඉඩ ඇති නමුත් යුද්ධය දිනන්නේ නැතැයි ඉන්දියනු ආරක්ෂ උපදේශක එම්. කේ. නාරායන් ප්‍රකාශ කළ වි එය දෙබරයට ගල් ගැසීමක් බදු විය. යුද්ධයක් දිනා ගැනීමට නම් සටන්…

සිංහල, Batticaloa, Democracy, Peace and reconciliation

மட்டக்களப்பு மாவட்டத்தில் இன ஜக்கியம் ஏற்படுத்தப்படுமா? அல்லது ஏற்படுமா?

மட்டக்களப்பு என்பது தமிழ் ‚முஸ்லிம் ‚பறங்கியர்‚ கிறஸ்தவர்கள் போன்ற பல்லின சமூகம் வாழும் ஓர் அழகிய மாவட்டமாகும். இப் பிரதேசத்தில் காலத்துக்காலம் இன முரண்பாடு ஏற்படுவது வழமையாகி போய்விட்டது. 1985 காலப்பகுதி வரை தழிழர்களும் முஸ்லிம்களும் மிகவும் அன்னியயொன்னமாக வாழ்ந்ததாக மூதோர்கள் சந்தோஸப்பட்டு சொல்வார்கள்….

සිංහල, Democracy, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

කලු ජූලියට පසු වදනක්

සම්පත් සමරකෝන්   1983 ජූලි මස සිදුවුණු බිහිසුනු දමිළ සංහාරයට වසර විසිපහක්(25) ගෙවමින් තවත් එක් ජූලි මාසයක් ඊයෙන් අවසන් විය. සුපුරුදු ලෙස ‛‛සීසන්’’ එකට මෙන් ඇතැමුන් කලු ජූලිය සැමරූහ(?). එයත් කාන්තා දිනයක්,…