අධ්‍යාපනය සහ අපි [අධ්‍යාපනය යනු දෛනික ජීවිතය ගෙන යාමට අවශ්‍ය මාර්ගෝපදේශනයකි. එය හමුදා පුහුණුවක් නොවේ.]
iMage:maheshhapugoda මෙම ලිපිය ලිවීමට මා පොළඹවන ලඳ ප්‍රධාන කරුණු දෙකක් විය. එනම්, ජනවාරි 18 වන දින සහභාගී වූ The Politics of Memorialisation in Sri Lanka නම් Webinar සාකච්ජාවට සවන් දීමෙන් පසුව උපන්…