පූජිත්ගේ ළතෝනිය
iMage: Ishara S. KODIKARA / AFP අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පුජිත් ජයන්සුන්දර මහතා දීර්ඝ පැමිණිල්ලක් ලියා ඇත. අනෙකාට ඇඟිල්ල දිගු කරමින් තමන් සුදනාවීමට ඔහු දරා ඇති උත්සාහය ඉතාම අප්‍රසන්නය. ඔහු කියන…
iMage: Ishara S. KODIKARA / AFP අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පුජිත් ජයන්සුන්දර මහතා දීර්ඝ පැමිණිල්ලක් ලියා ඇත. අනෙකාට ඇඟිල්ල දිගු කරමින් තමන් සුදනාවීමට ඔහු දරා ඇති උත්සාහය ඉතාම අප්‍රසන්නය. ඔහු කියන…
ආගම් අදහන්නන් සියලු දෙනා විවිධ අවස්ථාවලදී එකිනෙකාට විරුද්ධව පාවිච්චි කොට ඇති මතවාදීමය සහ ප‍්‍රායෝගික ආයුධ බොහෝ විට එක සමාන ය. දෙවියන් වහන්සේ ගත්තොත්, දේවවාදය මුල් කර ගත් සෑම ආගමක්ම එකම මැවුම්කාර දෙවි…
ධර්ම චක‍්‍රයක් සේ පෙනෙන රූපයක් සහිත ඇඳුමක් හැඳ සිටි මුස්ලිම් කාන්තාවක් පසුගිය දා අත්අඩංගුවට ගැනුණි. සමාජ මාධ්‍ය ජාල තුළ මේ සිද්ධිය බලවත් විවේචනයට සහ දෝෂ දර්ශනයට ලක්වුණි. ධර්ම චක‍්‍රයක් නොව, එය නැවක…
වෛද්‍ය පියල් පෙරේරා කොළඹ වෛද්‍ය පීඨයෙහි අධ්‍යාපනය හදාරා, ප්‍රසව සහ නාරීවේදී ජේෂ්ඨ වෛද්‍යවරයෙක් ලෙස වසර 14ක් ශ්‍රී ලාංකාවේ සේවය කර ඇති අතර, දැනට බ්‍රිතාන්‍යයේ මිල්ටන් කේන්ස් විශ්වවිද්‍යාල රෝහලෙහි සේවය කරයි) ## මම…
image: United States Institute of Peace අයිසිස් යනු ඉංග්‍රිසියෙන් Islamic state of Iraq and Syria යන නමෙහි මුල් අකුරු වලින් (ISIS)සකස් කර ගන්නා ලද කෙටි නාමයයි. කලින් කලට වෙනස් වූ මෙම නාමය…
iMage: Vikalpa (Anti Muslim Mob Attacks- Hettiploa May 2019) අන්තවාදී ඉස්ලාමිය ත්‍රස්තවාදීන් විසින් පාස්කු ඉරිදා දේව මෙහෙයන් හි නිරතව සිටි කිතුණු භක්තිකයින් ඇතුළු මෙරට සංචාරයේ දී සිටි විදේශීය ජාතිකයන් 253 කට අධික…
iMage: VIKALPA[2018 May 18 – Mullivaikkal] වෙසක් උත්සවය සමරන මැයි 18 වන දා, බෞද්ධයන්ගේ අති පූජනීය දිනයයි. එනම්, බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිපත් කෙරෙන දිනයයි. සති දෙකකට පෙර යෙදුණු මොහොමඩ්…
iMage: Reuters ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ‘නීතිය ඉදිරියේ සමානත්වය’ පිළිබඳ සංකල්පය, නන්දා මාලිනියගේ ගීතමය වැලපීමක නව අර්ථකථනයක් වශයෙන් මෙසේ ඉදිරිපත් කළ හැකිය: ‘‘අද්මිරාල්ලා, ජෙනරාල්ලා නීතියටත් ඉහළින් නම්- කුමට එරට අධිකරණය, නීතිය හා…
iMAGE: Vikalpa ( May18 – Mullivaikkal) ගිනි ගහන අව්වේ, දුඹුරු වී ගිය වැලි පොළොවේ පයක් තබන්නට තියා සිතන්නට වත් බැරිය. ඇස් දෙක නිලංකාර වෙන ගිනියමක් මේ අවට වෙලාගෙන තිබේ. ඒ අතර පෑගෙන…
කවුරු කෙසේ නිර්වචන කළ ද, ඒ ජනඝාතක යුද්ධය, දහස් ගණනක් මිනිසුන්ගේ මළමිනී, වේදනාවන් මතින් මිලිටරි ලෙස අවසන්ව මැයි 18ට, වසර 10ක් පිරෙමින් තිබේ. නමුත් යුද්ධය විසින් ඉතිරි කළ අයුක්තිය, අසාධාරණය, අහිමිවීම්, අහිමිකිරීම්…
iMAGE: Vikalpa (Anti Muslim Mob Attacks at Minuwangoda- May 2019 ) අප දැන් ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසයට “මැයි කලු ජූලිය” ද එක්වී හමාර ය. පාස්කු ඉරිදා මනුෂ්‍ය ඝාතනයට මූලිකත්වය ගත් වහබ් අන්තවාදයේ…
iMAGE: Vikalpa ( Digana Anti-Muslim Violence 2018 ) මීගමුව, කොච්චිකඩේ ඇතුලු ප්‍රදේශවල මුස්ලිම් අන්තවාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයන් විසින් ඇති කළ විනාශයේ දුම් සියල්ලම තවමත් පහව ගොස් නැත. ඒ ප්‍රහාරයන්ගෙන් විපතට පත් වූවන්ගේ කදුළු තවත් වේලි …
iMAGE: Vikalpa අද දින (2019-05-14) කථානායක කරු ජයසුරිය මහතා සමස්ත ශ්‍රී ලාංකිකයන් අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය මෙසේ පළ කර සිටිමු. මම අද මේ ප්‍රකාශය කරන්නේ දේශපාලනඥයෙක් ලෙස නොවේ. කථානායකවරයා ලෙසත්, මේ…
iMage: The Globe and Mail ලංකාව හදිසි නීතිය 1983 සිට වසර 28ක් එකදිගට කියාත්මක වී 2011 දී තාවකාලිකව ඉවත් කෙරිණි. 2018 මාර්තු 06 දින දිගන ජාතිවාදී කෝලහාලය පාලනය කිරීමට සති දෙකක කාලයකට…
iMage:VIKALPA පසුගිය මාසයේ පාස්කු ඉරිදා මහා විනාශයෙන් පසු ඉස්ලාම් ජිහාඞ්වාදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධ වාර්තා, පැයෙන් පැයට නොවේ නම් දිනපතාමවත් ශ‍්‍රී ලාංකිකයන් වන අප වෙත සන්නිවේදනයේ කෙරෙමින් තිබෙන මොහොතක, කිහිප දෙනෙකුගේ ම්ලේච්ඡ…
වසර 30ක සිවිල් යුද්ධයකින් පසුව බෝම්බ පුපුරායාමේ තර්ජනයේ අවධානමෙන් බේරි සිටී ශ‍්‍රී ලාංකීක පුරවැසියන් දිගු නින්දක සුවය ලබමින් සිට හදිසියේ ම පියවි සිහිය ලැබුවේය. ඒ, පසුගිය පාස්කු ඉරිදා විශ්වය ම කම්පා කරවමින්…
මේ සිවරාම් පිළිබද මංජුල වෙඩිවර්ධන ලියූ ජයතිලක බණ්ඩාරයන් ගායනා කරන ලද ගීතයක්.. ලාංකීය සමාජයේ බොහෝ දෙනා වසර 14ක් තිස්සේ අමතක කර දමා ඇති එක් ‘මිනිසෙක්’ ගේ යුක්තිය පිළිබද ප්‍රශ්ණය සේම, අප්‍රේල් 21…