ගෝඨා, සජිත් සහ අපි
ආර්යාව එළි බැස්සේ ය. ශ්‍රීමතානෝ සතියේ දින හතෙහිම පැය විසිහතරම පුරා ජනතා සේවයට කැපවීම පිනිස නින්ද නොයන ඖෂධ සොයමින් ගූගලය පීරනවා ඇත. ඇඔරිය යුතු හොඳම ගුලිය ගැන කල්පනා කරමින් වික්‍රමසිංහ දස අතේ…
ආර්යාව එළි බැස්සේ ය. ශ්‍රීමතානෝ සතියේ දින හතෙහිම පැය විසිහතරම පුරා ජනතා සේවයට කැපවීම පිනිස නින්ද නොයන ඖෂධ සොයමින් ගූගලය පීරනවා ඇත. ඇඔරිය යුතු හොඳම ගුලිය ගැන කල්පනා කරමින් වික්‍රමසිංහ දස අතේ…
iMage: NBC News ලංකාවේ ඒක-පුද්ගල ණය බර රුපියල් 530,000 ක් වන බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ පසුගිය දා පැවසීය. ඒක පුද්ගල ණය බර යනු, රටක් වශයෙන් දරණ මුළු ණය ප‍්‍රමාණය එරටේ ජනගහනයෙන්…
iMage: VIKALPA[2019 May] ඇට්ලස් සමාගම නිශ්පාදනය කරන ‘ඇට්ල්ස් චූටි’ නම් පැනකින් සිය සටහන් ලියමින් සිටි දරුවකුගෙන් එම පෑන උදුරා දෙකට කඩා විසිකරමින් මුස්ලිම් බඩු පාසලට නොගෙන ආ යුතු බවට තර්ජනය කළ ගුරුවරයකු…
iMage by: srilankabudhisttours අනිත් ආගම්වලට ගරු කිරීම ‘‘ගෘහපතිය, ඔබගේ ගෙය නිගණ්ඨයන්ට බොහෝ කලක් පැන් පොකුණක් මෙන් විය. එම නිසා, ඉදිරියටත් ඔවුන්ට ඒ අන්දමින්ම සංග‍්‍රහ කළ යුතුය.’’- උපාලි ගෘහපුත‍්‍රයා අමතා කළ බුදුන් වහන්සේගේ…
iMAGE: photito.com භාග්‍යවත් වූ බුදුන් රජාණන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා මෙසේ දේශනා කළහ: ‘‘ආනන්දය, ඔබ අතරින් ඇතැමෙකුට මෙසේ සිතෙන්නට පිළිවන: ‘‘භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඉවරයි. අපට තවදුරටත් ගුරුදේවයෙකු නොමැත.’’ එසේ නොසිතන්න, ආනන්ද. මා…
iMage:VIKALPA ‘සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා, සියලු සත්ත්වයෝ දුකින් මිදෙත්වා’ යන බුදුන් වහන්ගේ ධර්මය උදේ හවස අස්ගිරි විහාරයේ සෑම දිනකම අසන්නට සැලැස්වීම සිරිතකි. ඇසුවත්, නැතත් එසේ සිදුකිරීම තවත් සිරිතකි….
iMage: VIKALPA පාස්කු ඉරිදා ප්‍රහාරය හැරුණ විට මෑත කාලයෙහි ශ්‍රී ලංකාවෙහි ජනවාර්ගයන් අතර අවිශ්වාසය සහ සිංහල බෞද්ධයින් අතර මුස්ලිම් විරෝධය ඇවිල යාමට හේතු වූ කාරණය නම් දෝසතර සාෆීට විරුද්ධව දිවයින පුවත්පත, කරුණෑගල…
iMage: Screenshot/ SajithPremadasa/Youtube ශ්රී ලංකා ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් යාපනේ පුස්තකාලය ගිනි තබා විනාශ කිරීමේ කම්පනය ලංකාවේ විශිෂ්ඨ කවියෙකු වන එම්. ඒ. නුහුමාන් වරක් කවියට නැගීය. එය, ‘බුදුන් නැසීම’ නම් විය. එම…
iMage: saudigazette.com/AFP ‘බැලුවද’ ‘දැක්කද’ ‘ඇත්තද’ ‘තවත් විනාශක්’ ආදී ප්‍රශ්න සහ අදහස් සමග ඊයේ(25) දවස පුරා සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ වේගයෙන් ලිපියක් සංසරණය විය. එම ලිපියෙන් කියැවුනේ, දංකොටුව සතිපොළෙහි වෙළෙඳාමේ නිරත මුස්ලිම් ප්‍රජාව…
iMage:ww2online. දේව වාක්‍යය හෝ දේශනා වශයෙන් ගැනෙන සියල්ල, මීට බොහෝ කලකට පෙර විසූ අප වැනි මිනිසුන් විසින්, එදා යුගයේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන සංගෘහිත කරන ලද පෘථග්ජන විශ්වාසයන් මිස, දිව්‍යමය දේවල් නොවන බව,…
ශ්රී ලංකාව තවමත් සිටින්නේ 2009 දී අවසන් වූ දශක තුනක වාර්ගික යුද්ධයෙන් ගොඩ ඒමට තැත් කරමිනි. අවාසනාවට, අයි.එස්. සංවිධානයට සම්බන්ධ පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයත්, වගකිව යුතු දේශපාලන නායකත්වය විසින් හානිකර අන්දමින් ඊට…
iMage: The National/AFP උන්මත්තකයන් කිහිප දෙනෙකුගේ ම්ලේච්ඡත්වයක් නිසා සමස්ත ප‍්‍රජාවක්ම අසාධාරණ ලෙස පීඩාවට පත්වෙමින් සිටින අවස්ථාවක, මුස්ලිම් දේවස්ථාන සහ දහම් පාසල් කෙලසමින්, මුස්ලිම් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන කොල්ලකමින් සහ ගිනිබත් කරමින් ඒ…
iMage: Universal Truth Center යම් ආගමකින් උගන්වන දෙයක් නොතකා කෙනෙකු අපරාධ කිරීම එකකි. ආගමකින් උගන්වන දෙයක් නිසා කෙනෙකු අපරාධ කිරීම තවත් එකකි. බුද්ධ ධර්මයේ කිසි තැනක ව්‍යංගයෙන් හෝ අන්‍යාර්ථයෙන් හිංසාවට ඉඩක් ඉතිරි…
දරුණු ගණයේ බෙදීමටකට සහ මුලු සමාජයම යුධ මානසිකත්වයක ඔසවා තැබූ වර්ගවාදී ජනසංහාරක යුද්ධයකින් පසුව හෝ රටක් අවම වශයෙන් යුක්තිගරුක නොවීමේ පලවිපාක අදවන විට ලංකා සමාජය අත්විදිමින් සිටී. ලංකා ආණ්ඩුව විසින් ගෙන ගිය…
වත්මන් තත්වයේ අපේ වගකීම පැන නැගෙන්නේ පහත සඳහන් කරුණු මත ය. 1. පාලක එජාපය, සිරිසේනගේ ශ්‍රීලනිපය සහ රාජපක්ෂවාදී පොදු ජන පෙරමුණ යන ප්‍රධාන දේශපාලන ධාරා තුනෙන් කවරක් මත හෝ තව දුරටත් විශ්වාසයක්…
කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි සහම්බ්දීන් තවමත් අත්අඩංගුවේය. පසුගිය මැයි මස 24දා වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගන්නා ලද්දේ වත්කම් පිළිබද ප්‍රශ්ණයක් නිසා බව පොලීසිය පැවසුවත්, ‘සිංහල බෞද්ධ කාන්තාවන් වඳ කිරීම පිළිබද ප්‍රශ්ණ කිරීමට’ යැයි…
පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදයෙන් විපතට පත්වූවන්ගේ ශෝකය සාමූහික සහෝදරත්වයෙන් බෙදාහදාගෙන ඒ ඛේදවාචකයෙන් ගොඩ ඒමට රටක් වශයෙන් තැත් කරද්දී පවා නැවතත් මැයි 13 වැනි දා ප‍්‍රචණ්ඩත්වය පුපුරා ගියේය. දැනට හෙළිදරව් වී ඇති තොරතුරු අනුව…