ගෝඨා නතර කිරීම සඳහා ඔබේ දෙවැනි මනාපය ප‍්‍ර.ජා.පෙ./එ.ජා.පෙ. අපේක්ෂකයාට දෙන්න: මනාප 1 සහ 2 යන දෙකම ලකුණු කරන්න
iMage:groundviews මේ කොලමේ කාරණා දෙකක් අවධාරණය කෙරේ: (1) එළැඹෙන ජනාධිපතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්, වාමාංශිකයන් සහ ලිබරල්වාදීන් ඔවුන්ගේ පළමු සහ දෙවැනි මනාප ඡන්ද දෙකම පහත පරිදි පාවිච්චි කළ යුතුය. (2) දෙවැනි මනාපය පාවිච්චි කළ යුත්තේ…