මෛත්‍රීගේ දෙවැනි වාරය වෙනුවෙන් ඇති කළ ව්‍යවස්ථාමය අර්බුධය හෙවත් ප්‍රජාතන්ත්‍රවාදී ආඥාදායකත්වය
iMage by: PMDNews මෙරට දේශපාලන ඉතිහාසයේ පෙර නොවූ විරූ සිදුවීමක් ඊයේ(26) සිදුවිය. නමුත් එය දීර්ඝ කතාබහක ප්‍රතිඵලයක් බව ඊට සහභාගී වූ පිරිස හැර දැන සිටියේ ඉතාම සුළු පිරිසක් පමණි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන…