ලසන්ත වික්රමතුංග ඝාතනය – ‘යුක්තිය’ නැතිව වසර 10කට පසු..
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්රමතුංග මහතා ඝාතනය කර අදට(08) වසර 10ක් ගත වේ. නමුත් මේ වසර දහයක කාලය තුළ නිශ්චිතවම ලසන්ත වික්රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් බළධාරීන්ට නොහැකි වී…
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්රමතුංග මහතා ඝාතනය කර අදට(08) වසර 10ක් ගත වේ. නමුත් මේ වසර දහයක කාලය තුළ නිශ්චිතවම ලසන්ත වික්රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් බළධාරීන්ට නොහැකි වී…
2019 වසර එළඹෙන්නේ ශ්රී ලංකාව සහ අප අභිමුව බරපතල අභියෝග ගණනාවක් ඉදිරිපත් කරමිනි. අගමැති රනිල් වික්රමසිංහ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව, මේ තාක් පෙන්වා ඇති පරිදි, දිගටම ගමන් කරමින් සිටින්නේ පරණ…
iMage:JDS නම අවුරුද්දකට කලින් ආරක්ෂක හමුදාවන්ට භාරවීමෙන් පසු අතුරුදහන් වූ සිය ගණනක් දෙමළ ජාතිකයන්ට අත් වූ ඉරණම ගැන ශ්රී ලංකා යුද හමුදාවේ මානව හිමිකම් පිළිබඳ වගකීම් භාර ජ්යෙෂ්ඨ ජෙනරාල්වරයකුගෙන් ප්රශ්න කිරීමේ වැදගත්කම…
කාලයක සිටම මම දෙමළ ජාතික සන්ධාන(TNA) නායක රාජවරෝදියම් සම්බන්දන්ගේ දේශපාලන ප්රකාශනයන්හි අනතර්ගත කතිකාව සම්බන්ධයෙන් අධ්යනයක් කරමින් සිටිමි. එවැනි මොහොතක, TNA විසින් එක්සත් ජාතික පක්ෂය වෙත, ව්යවස්ථා විරෝධිව ධුරයෙන් ඉවත් කළ, රනිල් වික්රමසිංහ…
iMage: Tamil Guardian ‘මන්නාරම් සමුහ මිනීවලෙන් හමුවු සිරුරු 276 දක්වා ඉහළට’ වැනි පුවත් දකුණේ පුවත්පත් සහම වෙබ් අඩවි කිහිපයක පමණක් වාර්තා වෙයි. එපමණකි! දකුණට එයට වඩා වැදගත් වැඩ තිබේ. ඒ ව්යවස්ථාව උල්ලංඝණය…
iMAGE: VIKALPA ලෝකයේ පවත්නා නිදහස, යුක්තිය සහ සාමය යන්නෙහි පදනම මිනිස් පවුලේ සියලු දෙනාගේ ම සහජ ගරුත්වය හා අන්සතු කළනොහැකි වූ සම අයිතිවාසිකම් පිළිගැනීම වන හෙයින් ද,මානව අයිතිවාසිකම් නොතැකීම හා අවඥාවට ලක්කිරීමේ…
මම සමනලුන්ට ප්රිය කරමි. ඒත් මම මාපිලුන් ට බිය වෙනවා මෙන්ම ඔවුන් මට හිරිකිතය. ඊයේ ලංකාවේ ජනාධිපති සිරිසේන දස දහස් ගණන් මිනිසුන් හමුවේ සමනලුන් රෑනක් ගැන කියමින් සමච්චලයෙන් සිනාසෙන්නේ මේ රටේ ජනයාගෙන්…
“මගේ උපන්ගම, මාතලේ, මඩොල් කැලේ, කැලේබොක්ක වත්ත වන අතර, මව සහ පියා, තේ වත්තේ දළු කැඩුවා. අපේ පවුලේ 13ක් හිටියා. මම, අට පාස් වුනේ නැහැ. ගෙදර කන්න නැතිව, මොන ඉස්කෝලේ ද? වත්තේ…
iMage: DNA India සිරිසේන සහ සිරිසේන එකෙකි. දෙදෙනෙකි. හරියට රයිගමයයි ගම්පලයයි වගේ ය. දෙන්නෙකි. කරන්නේ එකම රැවටිල්ල ය. එනයින් සිරිසේන සහ සිරිසේන යනු නූතන ශ්රී ලංකික දේශපාලනයේ අරුමය සහ කරුමයයි. සිරිසේන සහ…
2015 දී ශ්රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනා සම්මතයට සම අනුග්රාහකත්වය ලබා දුනි. සිවිල් යුද්ධයේ දී දෙපාර්ශවය විසින් ම සිදු කරන ලද මානව හිමිකම් උල්ලංඝනයන් සහ අන්තර්ජාතික මානුෂවාදී…
iMage by: PMDNews මෙරට දේශපාලන ඉතිහාසයේ පෙර නොවූ විරූ සිදුවීමක් ඊයේ(26) සිදුවිය. නමුත් එය දීර්ඝ කතාබහක ප්රතිඵලයක් බව ඊට සහභාගී වූ පිරිස හැර දැන සිටියේ ඉතාම සුළු පිරිසක් පමණි. ජනාධිපති මෛත්රිපාල සිරිසේන…
iMage : Vikalpa සවුදි ආරබි පුරවැසියකු වූ මාධ්යවේදී කිෂෝගි පසුගිය ඔක්තෝම්බර් දෙවැනිදා තුර්කි අගනුවර වන ඉස්තාන්බුල්හි සවුදි ආරබි තානාපති කාර්යාලයට ඇතුල් වූයේ සිය විවාහයට අවශ්ය ලියැවිලි ලබා ගැනීම සඳහා ය. එසේ නමුත්…
iMAGE: PMD NEWS බුදුන්වහන්සේ දේශනා කල ධර්මයේ ත්රිපිටකයේ සංයුක්ත නිකායේ 36 (6) කොටසේ සල්ල සුත්රයේ සදහන් වෙනවා යම් පුද්ගලයෙකුගේ ශරීරයේ උලක් හෝ කටුවක් ඇනුනොත් එම උල සහ කටුව ඇනිමෙන් ඇතිවන වේදනාව වගේම…
මේ සැප්තැම්බරය ගෙවී යන්නේ කන්දක් විලි ලා කෙන්දක් වැදූ කතාව සිහිපත් කරමිනි. ඒ මානව හිමිකම් සන්දර්භයේ ය. ජනාධිපති සිරිසේන මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සැසි වාරයට ගොස් ගේමක් දෙන බව රටටම කිවේ…
බටහිර ලෝකයේ අලුත් ආගම වෙලා තියෙන්නේ මානව හිමිකම් බවත්, මානව හිමිකම් කියන ඒවා ආවේ ඊයේ පෙරේදා බවත්, හරියට අලුත හොයාගත්තු හොයා ගැනීමක් වගේ, ඔලුව උඩ තියාගෙන හැම තිස්සේම අපට කියන බවත්, කොළඹ…
ද්රවිඩ ජනතාව ජාතියක් ලෙස සිය අනන්යතාවය ගොඩ නගා ගැනීමට දශක ගණනාවක්ම හේතුකාරක ලෙස බොහෝ විට දුටුවේ තමන්ට අසාධාරණ සහ අයුක්ති සහගතලෙස සිංහල රාජ්යයේ එහි සියලුම ආයතනවලින් පීඩාවට සහ හිංසනයට ලක් කිරීම මෙන්ම…
Image courtesy : www.japantimes.co.jp තමා නීතිපති දෙපාර්තමේන්තුවට සහ පොලීසියට, විශේෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තදින් තරවටු කළ බව, පසුගිය දා මාධ්යවේදීන් අමතමින් ජනාධිපති සිරිසේන කියා සිටියේය. ඒ, සේවයේ යෙදී සිටින හමුදා නිලධාරීන් සම්බන්ධයෙන්…