රක්ෂිතයෙන් අක්කර දහසක් චීනෙට!
වලව වම් ඉවුරු සංවර්ධන ව්‍යාපෘතියෙන් හා පසුගිය රජයෙන් කි‍්‍රයාත්මක කළ හම්බන්තොට මහ පරිමාණ අක‍්‍රමවත් සංවර්ධන කටයුතු හේතුවෙන් වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ගම් වැදීමෙන් දැවැන්ත අලි – මිනිස් ගැටුමක් මේ වන…
වලව වම් ඉවුරු සංවර්ධන ව්‍යාපෘතියෙන් හා පසුගිය රජයෙන් කි‍්‍රයාත්මක කළ හම්බන්තොට මහ පරිමාණ අක‍්‍රමවත් සංවර්ධන කටයුතු හේතුවෙන් වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ගම් වැදීමෙන් දැවැන්ත අලි – මිනිස් ගැටුමක් මේ වන…
Image by: www.gettyimages.co.uk/ Ishara S. Kodikara වත්මන් ආණ්ඩුව යටතේ මේ වන විට සිදු වෙමින් පවතින ඇතැම් දේ 2015 ජනවාරි 08 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මැතිවරණ වේදිකාවල සහ ප්‍රචාරණ මාධ්‍යවල “මහින්ද රෙජීමයේ ලක්ෂණ”…
Image by: AFP/Ishara S Kodikara රැල්ල බැසගොස් ඇත. කැමත්ත ලබාදුන් පිරිසෙන් බොහෝ දෙනෙකු තුෂ්නීම්භූත වී සිටිති. ඇතැමෙකු මහත් අමනාපයෙන් මෛත්‍රීට බැණවදිමින් සිටින අතර තවත් පිරිසක් යන්නේ කොහේද? වෙන්නේ කුමක්ද? යන ප්‍රශ්නයට පිළිතුරු…
Picture by; Anura Dissanayake/FB සිංහල බෞද්ධයා තුල ඇති සංස්කෘතියක් හා ශිෂ්ටත්වයක් නම් එය අපූරුවට පෙන්වා දෙනු ඇත්තේ මෛත්‍රීලාගේද මහින්දලාගේ ද රනිල්ලාගේ ද ජනයා තුලිනි. එය එසේ නොවන්නේ සිංහල හෝ බෞද්ධ හෝ වෙනයම්…
Image by:www.gettyimages.ca දින තුන්සිය හැට පහකට වරක් එළැඹෙන සුපුරුදු බොරුවේ දිනය යළිත් උදා වී තිබේ. සමහරුන් මීට මැයි දිනය යැයි කියන අතර ඇතැම්හු කම්කරු දිනය කියති. මේ දෙකෙන් කුමක් කීවද සිදු වන්නේ…
Image credit: www.lmd.lk ආසියානු සංවර්ධන බැංකුව මගින් වසරක් පාසා නිකුත් කරන ‘ආසියානු සංවර්ධන දර්ශනය’ නැමැති ප‍්‍රකාශය තුළ 2016 වසර සඳහා හඳුනාගෙන ඇති පරිදි, සංවර්ධනය වෙමින් පවතින ආසියාව විසින් ලෝක වර්ධනය කෙරෙහි අඩු…
මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් මරාදමා වසර 11 ක් ගෙවී ගියද, සිවරාම් මරා දැමූ ඝාතකයන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට තවමත් බලධාරීන්ට නොහැකි වූ තත්ත්වයක් තුළ ‘ඝාතකයන් නිදැල්ලේ, පරීක්ෂණ යළි අරඹණු‘ යන තේමාව මුල් කරගනිමින්,…
එතැන තවමත් හිඩැසකි ********************** උයා දුන්නත්, මිනී මස් නම් දිව අගින්වත් රහ බලන්නැති වෙජිටේරියන් කිඹුල් රහතුන් සරන දියවන්නාව අසබඩ රෑ දවාලේ උකුසු ඇස් අග දවටගෙන දෑ රකින පනිවුඩ සරන ඔබ මොබ දැයේ…
Image by:www.theindependent.lk රටේ ආර්ථිකයට සම්බන්ධව පසුගිය දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ ප‍්‍රවෘත්ති වාර්තා දෙකක් නිසා මෙය ලිවීමට යෙදුණි. එකක් වන්නේ, ලංකා ආණ්ඩුව ඉල්ලා සිටි ණයක් ගැන සාකච්ඡා කිරීම සඳහා ලංකාවේ සංචාරයක යෙදුණු…
අද වන විට නැවත පළාත් පාලන ඡන්ද පිළිබඳ විවිධ දේශපාලන පක්ෂ සහ බලවේග විසින් හඬ නගනු ලබයි. පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ ලංකාව එකම මැතිවරණය සැණකෙලියක්ව පැවතුණි. යලට මහට දේශපාලන අධිකාරියට හිතැති…
ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමත්, නීතිය හා සාමය ප‍්‍රවර්ධනය කිරීමත් සඳහා අලූත් නීති තුනක් ගෙන ඒමට ආණ්ඩුව තීරණය කර තිබීමත් සමග, ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ නැමැති දරුණු නීතිය සංශෝධන කිරීම සඳහා බොහෝ කාලයක් තිස්සේ…
Image:Vikalpa පසුගිය සතියේ 22වනදා උතුරු පළාත් සභාවේදී, ෆෙඩරල් පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී රජය විසින් සැළකිල්ලට ගත යුතු කරුණු ඇතුළත් දෙමළ ජාතික සන්ධානයේ කෙටුම්පත සම්මත විය. මේ යෝජනාව ඉදිරිපත්…
Image Credit: Facebook/PujithaJayasundara පූජිත් ජයසුන්දර යන නම මෙරට පුරවැසියන් අතර ජනප්‍රියව ඇත්තේ ‘හොඳ’ පොලිස් නිලධාරියෙකු වශයෙනි. වෙනත් වචනවලින් කියනවා නම් ‘වැඩ්ඩෙකු’ ලෙසිනි. මොහු මහනුවර සිටියදී දිනපතා උදෑසන රාජකාරී බලා යාමට මත්තෙන් දළඳා…
Image Credit: adaderana ශිව දෙවියන් සහ විෂ්ණු දෙවියන් අතර වාදයක් ඇති විය. වඩා බලසම්පන්න මොන දෙවියන්ද යන්න විවාදයට තුඩුදුන් කරුණ විය. අනෙකාව විනාශ කළ හැකි තැනැත්තා වඩාත් බලවත් දෙවියන් වශයෙන් සැළකෙන බවට…
බරපතල අපරාධ නඩු විභාග කිරීමේ බලය ඇති අධිකරණය වන මහාධිකරණ සංඛ්‍යාව දෙගුණ කිරීමෙන් බරපතල අපරාධ සිදුවීමේ ශක්‍යතාව බෙහෙවින් අඩු කර ගත හැකි බව පෙන්වා දීම මෙහි අරමුණයි. නඩු විභාග කිරීමේ දීර්ඝ ප‍්‍රමාදයන්…
Image:Wall of Hamanhiel Fort බොහෝ විට මිනිසුන් වීරයින් ලෙස නම් කරන පුද්ගලයාම ඊළඟ මොහොතේ ඔවුන් විසින්ම ද්‍රෝහියෙකු ලෙස නම්කර ගැනීමට ගත වන්නේ ඉතා සුළු මොහොතකි. එනිසාම වීරයෙකු සහ ද්‍රෝහියෙකු අතර ඇති පරතරය…
හොඳම විෂබීජ නාශකය වන්නේ හිරු එළියයි යන්න ප‍්‍රසිද්ධ කියමනකි. දීප්තිමත් එළියෙන් දිස්නය දෙන තැන වැඩි ඉඩක් රෝගාබාධවලට නැත. යහපත් පාලන ක‍්‍රම පවතින්නේ, පාරදෘෂ්‍ය භාවය සහ විවෘත භාවය සමග එකට අත්වැල් බැඳගෙනයි. දැනට…