ෆැසිස්ට් පන්නයේ පාලනයක් ගෙන ගිය රාජපක්ෂලාගේ පාද(?) යාත්රාවට පිළිතුර ‘වාරණ‘ නියෝග නොවේ!!!
කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මංත්රී මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිස ඔවුන් විසින් නම් කරගෙන ඇති පාද(?) යාත්රාව අද තෙවන දිනයට පැමිණියේය. මේ සටහනින් මතු කරනුයේ යාත්රාවේ කෙසේ වෙතත් ‘මහපාරේ ජෝගියේ‘ පැමිණි මිනිසුන් ගණනවත්, නාමල්ගේ…