‘යහපාලනයේ කැබිනට් තීරණය විහිලුවක්ද?'(Photos)
රාජපක්ෂ ආණ්ඩුවේ නිළ මැරයින් විසින් පානම මිනිසුන්ට පහරදී, ඔවුන්ගේ නිවාස ගිණිබත්කරමින් ඔවුන්ගේ ඉඩම් කොල්ලකනු ලැබූවේ 2010 ජූලි 17 වැනි දින ය. එදින සිට පානම මිනිසුන් තමන්ගේ ඉඩම් යළි ඔවුන්ට ලබා දෙන ලෙස…
රාජපක්ෂ ආණ්ඩුවේ නිළ මැරයින් විසින් පානම මිනිසුන්ට පහරදී, ඔවුන්ගේ නිවාස ගිණිබත්කරමින් ඔවුන්ගේ ඉඩම් කොල්ලකනු ලැබූවේ 2010 ජූලි 17 වැනි දින ය. එදින සිට පානම මිනිසුන් තමන්ගේ ඉඩම් යළි ඔවුන්ට ලබා දෙන ලෙස…
මහාවංශයේ අලුත්ම සංස්කරණය පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වූ අවස්ථාවේදී හෙතම වැදගත් කාරණයක් මතු කළේය. ඒ රටේ ඉතිහාසය හැදෑරීම සහ ඒ සම්බන්ධයෙන් නව පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සලසන බවය….
මහ බැංකුවට අධිපතිවරයෙකු පත් කිරීම මෙතරම් වැදගත් වන්නේ ඇයි? මේ කෙටි සටහන කියැවීමට පෙර ඒ ගැන ටිකක් සිතා බලන්නැයි මම ඉල්ලා සිටිමි. රටේ ආර්ථිකය සහ වර්ධනය පිළිබඳ කාරණය සම්බන්ධයෙන් ගත් විට, එරටේ…
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රීයකරණය හුදෙක් සිංහල පිරිමන්ගේ ව්‍යාපෘතියක් ද යන ප්‍රශ්ණය සද්දයට අසන්නට කාලය දැන් පැමිණ තිබේ. ඊට ආසන්නම හේතුව නම් ‘යහපාලනය මේකද‘ යනුවෙන් මෙම මස ජූනි 21දා පැවැත්වීමට නියමිත මහජනය සභාවේ කථිකයින්…
‘හමුදාව පාලනය කරන්නේ ආණ්ඩුව ද?, නැතිනම්, ආණ්ඩුව පාලනය කරන්නේ හමුදාව ද?‘ යනුවෙන් වව්නියාව සිට පැමිණි තරුණ ජනමාධ්‍යෙව්දියෙක් ඇසුවේ ය. ඒ පසුගිය ඉරිදා(11) කොළඹ පැවති ප්‍රධාන රැස්වීමකදී ය. හැමතැනම හමුදා කදවුරු, තාමත් ඉඩම්…
කලක් තිස්සේ මහත් බලාපොරොත්තු ඇති කළ තොරතුරු අයිතිය පිළිබඳ පණත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කළ සංශෝධන සහිත ව අවසානයේ දී එන සතියේ පාර්ලිමේන්තුවේ දී විවාදයට ලක් කිරීමට නියමිත බව වාර්තාවේ. පනත් කෙටුම්පත…
ලංකාවේ හින්දි චිත්‍රපට බොහෝ ජනප්‍රියය. ඒවායේ දුෂ්ඨයා හා වීරයා අතර ගැටුමද ඉතා ප්‍රබලය. සියලු බාධක ජයගනිමින් අවසානයේ සතුරා අභිමුඛවන වීරයා ඔහුව එක පහරින් විනාශ කරන්නේ නැත. අවිය අමෝරා විනාඩි පහක පමන දේශනයක්…
කෙළවරක් නැති ඉඩම් අර්බුදයක්. ඒ නිසාම කෙළවරක් නැති ගමනක්. මම නැවත පානමට ගියෙමි. කොළඹින් රාත‍්‍රී 9.30ට පොතුවිලට තිබෙන බසය අලූයම 4 පමණ වනවිට පොතුවිලට ආවේය. දැන් කෙලෙසක හෝ යා යුතුය පානම.. පානමට…
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 32 වන සැසිවාරය ලබන සතියේදී පැවැත්වීමට නියමිතව ඇත. යළිත් වතාවක් ශ්‍රී ලංකාව එහි න්‍යාය පත්‍රයට ඇතුලත් වනු ඇත. සැප්තැම්බර් මාසයේදී සම්මත වූ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවලියට අදාලව ශ්‍රී…
පාර්ලිමේන්තුවෙන් සම්මත වී රට තුළ කි‍්‍රයාත්මක වන අණ පනත් වලට හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එකඟව යුක්තියේ මූලධර්ම මත පදනම්ව අධිකරණය මඟින් ලබා දෙන තීන්දු තීරණ විවේචනය කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැත. එසේ වුව ද…
රාජපක්ෂ සමයේ භීෂකයා වූ ගෝඨාභය රාජපක්ෂට ශ්‍රීලනිපයේ දෙවැනි නායකත්වය දිය යුතුයැයි ‘යහ පාලන’ ආණ්ඩුවේ ඇමැති ජොන් සෙනවිරත්න දෙවැනි වරටත් කියන්නට පටන් ගෙන තිබේ. සෙනවිරත්නගේ හොරණෑ හඩට ප්‍රතිචාර දක්වන ගෝඨාභය රාජපක්ෂ කියන්නේ තමන්…
රටේ දේශපාලනය කැලතෙන ආකාරය කදිමය. ඇතැමුන් සමාජ ස්ථාවරත්වය අන්තවාදයක් ඔස්සේ මුදුන්පමුණුවා ගැනීමට හැකි යැයි සිහින දකිති. තවකෙකු, මීට මදක් වෙනස් මාර්ගයක ගමන් කරමින්, “ජාතිවාදය” (නැෂනලිස්ම්) [මෙය ජාතිකවාදය ලෙස ඇතැමුන් හඳුන්වමින් වර්ගවාදය ජාතිවාදය…
ඡායාරෑප දෙකක්! | එකක් 2009 මැයි යුද්ධය අවසන්වීමට පෙර මුලතිව් පුදුකුඩුඉරුප්පු රෝහලේ පුවරුවයි(එම රෝහලේ අභ්‍යන්තර පිංතූර ගැන සිතාගන්න) දෙවැන්න 2016 කොස්ගම රෝහලේ අභ්‍යන්තරයයි(සාලාව යුදහමුදා අවිගබඩාව පිපිරිමෙන් පසු..) | 2009 උණ්ඩයයි 2016 උණ්ඩයයි…
සම්ප්‍රදායික අධ්‍යාපන රටාව තුළ අපට විශ්වාස කිරීමට උගන්වා ඇති ආකාරයට වඩා මනුෂ්‍ය බුද්ධිය පොහොසත් වගේම ගතිකයි – කෙන් රොබින්සන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත්වීම විප්ලවයක් නොවේ. එය අදාළ සිදුවීමට පෙර සහ…
විදුලි සැරක් සේ වම් කකුලේ විලුඹෙන් මතු වන වේදනාව, ශරීරයම දවමින් හිස් මුදුන කරා යයි. හරියටම සීත සෘතුවල පාදයේ අභ්‍යන්තරයෙහි ඇති ලෝහ තහඩු සීතල වීම නිසා දැනෙන අපා දුක මෙනි. මා මේ…
පසුගිය මැයි 20 වැනි දා, සාම්පූර් මහා විද්‍යාලයේ පැවති උත්සවයකදී නාවුක හමුදා නිලධාරියෙකුට නැගෙනහිර පළාතේ මහ ඇමති හෆීස් නසීර් අහමඞ් බැණ වැදීම සම්බන්ධයෙන් මතු වූ ප‍්‍රශ්නයේ ආන්දෝලනය බොහෝ දුරට දැන් වියැකී තිබේ….
කට උත්තරයක් ගන්නට එන්නැයි කීවත් අලි මහේස්ත්‍රාත් සී.අයි.ඩී. එකට ගියේ නැත. සී.අයි.ඩී. එකට කට උත්තර නැතිවෙන්න අලි මහේස්ත්‍රාත් ගියේ බැචා ළඟටය. බැචා යාග හෝම ශාන්තියක් කලේය. ශක්‍රයාගේ පඬුපුල් අසුන රත්විය. ශක්‍රයා වහාම…