රාජපක්ෂට උගන්ඩා යන්න ආණ්ඩුවේ සල්ලි! කෝ මේ පොදු විපක්ෂය?
සියල්ල මනා ලෙස සිදුවෙමින් තිබේ. ජනාධිපති මෛත්‍රීගේ දේශපාලනයේ ඇති වඩාත් දැකුම්කලු ගුණාංගය වූ කලී ඔහු ගැන පේන හෝ ශාස්ත්‍ර කීමට නොහැකියාවයි. අවසන් මොහොත වන තුරු මෛත්‍රී කරන්නේ කුමක්ද; කියන්නේ කුමක්ද; යන්න ගැන…