පැරිස් ප්‍රහාරය ගැන නිමල් සිරිපාල උම්බෑ කියයි
පැරිසියෙහි සමාන්‍ය ජනයා මතට එල්ල කරන ලද ඉස්ලාමීය අන්තවාදි ප්‍රහාරය ගැන ලොවපුරා ශෝඛවන අතරවාරයෙහි ශ්‍රී ලංකාවේ ජේෂ්ඨ ඇමැතිවරයකු උඩ පනිමින් ඒ ගැන සතුට වන බව ජනමාධ්‍ය වාර්තා අනුව පෙනි යයි. බදුල්ල ඇල්ල…
පැරිසියෙහි සමාන්‍ය ජනයා මතට එල්ල කරන ලද ඉස්ලාමීය අන්තවාදි ප්‍රහාරය ගැන ලොවපුරා ශෝඛවන අතරවාරයෙහි ශ්‍රී ලංකාවේ ජේෂ්ඨ ඇමැතිවරයකු උඩ පනිමින් ඒ ගැන සතුට වන බව ජනමාධ්‍ය වාර්තා අනුව පෙනි යයි. බදුල්ල ඇල්ල…
Image: Vikalpa බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ (“WGEID”) වසර 35ක ඉතිහාසය තුල ඔවුන් විසින් කටයුතු කර ඇති අතුරුදන් කිරීම් පිළිබඳ සිද්ධීන් අතරින් දෙවනුවට වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ශ්රී…
Image by: gnrd.net 2010 වසරේ දෙසැම්බර් මාසයේ ටියුනීසියාවේ දෑසමන් විප්ලවය ඇරඹුණි. අරාබි වසන්තය යන සුන්දර වදනින් ප්‍රචලිත වූ මැද පෙරදිග දේශපාලන මහෝගය සඳහා පෙර නිමිත්ත වූයේ එකී දෑසමන් විප්ලවයයි. දෑ සමන් එරට…
මහින්ද රාජපක්ෂ පාලනය එදා වරනැගුණේ ‘දූෂණය සහ භීෂණය’ රජ කළ පාලන තන්ත‍්‍රයක් වශයෙනි. එය විපක්ෂ දේශපාලනය විසින් ගොඩනැගූ හුදු ප‍්‍රබන්ධමය චෝදනාවක් නොව, මහ පොළොවේ දකින්ට තිබූ, කොයි කාගේත් ඇඟට දැනුණු සැබෑවක් විය….
Image by: Ruki fernando @rukitweets ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිට අද(11) ඇප පිට මුදාහැරීමට අධිකරනය තින්දු කළ දෙමළ දේශපාලන සිරකරුවන් 31 දෙනෙක්, යළි බන්ධනාගාරය වෙතම යවා තිබේ. ඔවුන් ඇප පිට මුදා…
සෝභිත හිමියන්ගේ අවසන් කැමැත්ත වීඩියෝ සම්මුඛ සාකච්ජාවක දී කරන ලද කතාවක් යැයි විශාල ප්‍රචාරයක් මේ දිනවල ගෙන යමින් තිබේ. එය ඇත්ත වශයෙන්ම එහිමියන්ගේ අන්තිම කැමැත්ත ලෙස සළකා කටයුතු කිරීමට අධිකාරයක් තිබේ ද?…
අද(10) ජනාධිපති කාර්යාලය වෙත සංදේශයක් බාර දීම සදහා දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ නියෝජිතයන් එම කාර්යාලයට ගියේ ය. ඒ පසුගිය ඔක්තෝබර් මස දී දේශපාලන සිරකරුවන් විසින් ඔවුන් නිදහස් කරන ලෙස…
Picture courtesy SithTV කෝට්ටේ නාග මහා විහාරාධිපති ගරුතර මාදුළුවාවේ සෝභිත නා හිමිපාණන් ගේ අභාවය පිළිබඳව අපි අතිශයින් කණගාටුවට පත් වී සිටිමු. ශ්‍රී ලංකාවේ සාධාරණ සමාජයක් ඇති කිරීම සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු…
‘සාධාරණ සාමාජයක්’ ස්ථාපිත කිරීම වෙනුවෙන් විවිධ අපවාදයන්ට මුහුණ දෙමින් වුවද අනවරත සමාජ-දේශපාලනික මෙහෙවරක නියැළුණු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අවසන් ගමන් වැඩියේද අප ජීවත් වන සමාජ වටපිටාවත්, දේශපාලනික ව්‍යුහයේ පරිහානියත් පිළිබඳ ප්‍රශ්නාර්ථ රැසක්…
දුරු රට පිහිටි සෙන්ට් පීටර්ස්බර්ග් නුවරදී අපේ නියෝජ්‍ය විදේශ ඇමතිවරයා දූෂණයට එරෙහි නව ආණ්ඩුවේ සංග‍්‍රාමය ගැන ව්‍යක්ත කථනයක යෙදෙන අතරේ ජනතා විමුක්ති පෙරමුණු නායකයාගේ හඬ ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුවේ ගිගුම් දුනි. අත්‍යන්තයෙන්…
‘පසුගිය ඔක්තෝම්බර් මස 12 වැනිදා බන්ධනාගාර 14 ක පමණ සිටින දේශපාලන රැදවියන් 200 කට අධික පිරිසක් උපවාසයක් ආරම්භ කරන විට ආණ්ඩුව ඇතුලු විපක්ෂ නායකවරයා විසින් දීපාවලියට පෙර විසඳුමක් ලබා දෙන බවට පොරොන්දු…
Image by: FB/wijeyadasarajapakshe විජේදාස රාජපක්ෂ මහතා ගැන පෞද්ගලිකව කතා කිරීම අරමුණ නොවේ. මන්ද ඒ ගැන කතා කිරීමට අයිතියක් තිබේ දැයි යන්න විවාද සම්පන්න නීතිමය කාරණයක් නිසා පමණක් නොව, එය සම්ප්‍රදාය නොවන හෙයිනි….
අද 2015 නොවැම්බර් 08 දින සිංගප්පූරුවේ දි අභාවප්‍රාප්ත වූ කොට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි මෑත කාලීන ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය උදෙසා මූලිකත්වය ගත් යතිවරයන් අතර ඉදිරියෙන්ම සිටින සමාජ නායකයෙකි. එහිමියන්…
Image by: wsj නොවැමබර් 05 දා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අගමැති රනිල් වික්‍රමසිංහට නැගිට යාමට සිදු විය. එසේ වූයේ සිය ඇමැති අන්තේවාසිකයින් දෙදෙනෙකු වන තිලක් මාරපන සහ විජේදාස රාජපක්ෂ අනෙක් ඇමැතිවරුන්ගේ දරුණූ…
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටේ අනාගත ආර්ථික සැලසුම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ දීර්ඝ කථාව ඉතා වැදගත් කාරණා රාශියක් මතු කරනු ලබයි. රට ආර්ථිකමය වශයෙන් බරපතළ කඩා වැටීමකට ලක් වී ඇති මොහොතක…
Image By: theindependent.lk ගණකාධිකරණ ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම ඩිප්ලෝමා පාඨමාලාව උපාධි පාඨමාලාවක් සේ පිළිගන්නැයි ඉල්ලමින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරියේ විරෝධතා ව්‍යාපාරයක නිරත වූ අවස්ථාවේ පොලීසිය සාහසික අන්දමින් ඔවුන්ට පහර දුනි….
Image by: Screenshot/HiruNews සරා ගොයිය හරි මිනිහා, තුවක්කුවක් කරේ තියන් දවසක් දඩයමේ ගියා රාළහාමි කෙනෙක් එදා – සයිකලයක නැගී පදා වෙළ අයිනේ පාර දිගේ – පැට්‍රොල් ගොස් එන අතරේ සරා විහිලුවකට හිතන්…