#RTIsl තොරතුරු පණත | බලාත්මක කළ ගැසට් පත්‍රය, පණත සහ ලංකාවේ තොරතුරු පණතේ ඉතිහාසය..!
වසර 22ක(1994-2016) ඓතිහාසික ගමනකින් පසුව ලංකාවේ පුරවැසියන්ට දැන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම හිමිව තිබේ. පසුගිය 2016 අගෝස්තු 11 වන දින පාර්ලිමේන්තුවෙන් සම්මත විය. සම්මත වූ 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පණතට අනුව…