Colombo, end of the War, Featured Articles, Features

ද්‍රෝහී නවනීදන් පිල්ලේට ආරාධනයක්..

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට රාජපක්ෂ ආණ්ඩුවේ කසකරුවන් උදේ හවා බැට දුන් පසුගිය සමයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන නවනීදන් පිල්ලේ සළකන ලද්දේ තුරන් කළ යුතු තවත් එක් ද්‍රෝහියකු…

Colombo, end of the War, Featured Articles, Features

‛‛ජනතාව නිහඬවෙච්ච, කලකිරෙච්ච, කිසිම දේශපාලන සංවේදීභාවයක් නැති තත්ත්වයකට පත්වෙලා’’ – පියල් කාරියවසම්

යුද්ධයෙන් පස්සෙ දෙමළ ජනතාවට පමණක් නොවෙයි සිංහල ජනතාවටත් සුවිශේෂ බලයක් හෝ සුවිශේෂ තත්වයක් උදාවෙලා නැහැ. යුද්ධය කියලා කියන්නෙ ආයුධත් එක්ක කරන ගණුදෙනුවක්. ලෝක ඉතිහාසයෙ ගත්තත් යුද්ධයකින් පස්සෙ කුඩා මිල්ටරි කණ්ඩායම් ඇතිවෙනවා,අපරාධ වැඩිවෙනවා….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Media, Peace and reconciliation

කොළඹ ආරක්ෂක සමුලුව -”මෙවැනි සමුලුවක් පැවැත්වීම මඟින් දෙමළ ජනතාවට ලබා දෙන පණිවිඩය බයංකර එකක්’’ – හියුමන් රයිට්ස් වොච්

ශ්‍රී ලංකාවේ රජයේ හමුදා විසින් කොළඹ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර යුද අත්දැකීම් සමුඑවකට සහභාගී නොවන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් විදේශීය හමුදාවන්ගෙන් ඉල්ලා ඇති බව බිබීසී සංදේශය අද(14) වාර්තා කළේය. මෙම ප්‍රකාශය කරන…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

ටියුනීසියාවේ උපන් සොඳුරු සිහිනය

ටියුනීසියාව හා ඊජීප්තුව විසින් අත්හදා බැලුණු, ලිබියාව විසින් රුධිර ගංගාවක් තුළ මේ මොහොතේත් අත්හදාබලමින් සිටින දේශපාලන අරගලයට සමාන්තර අරගලකාරී මාවතක් ඔස්සේ ශ්‍රී ලංකාවේ අනාගත දේශපාලන ගමන්මඟ සකස්වීමට ඇති ඉඩකඩ පිළිබඳ ඇතැමුන් ගේ…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

අලුත් ද්‍රෝහීන් අවශ්‍ය කර තිබේ

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පරණ ද්‍රෝහීන් දැන් තවදුරටත් ද්‍රෝහීන් නොවන නිසා අවශ්‍ය වුවහොත් තොවිලයක් නටා වෛර හැගීම් රට පුරා වැපිරවීම පිණිස පාලක දේශපාලකයින්ට සහ එහි ක්ෂමාලාපකයින්ට අලුත් ද්‍රෝහීන් අවශ්‍ය වන කාලයක් දැන් එළඹ…

Colombo, end of the War, Featured Articles, Features

ඒකාධිපතිත්වයට මඟ සලසන්නේ කවුද?

පසුගිය සති අන්තයේදී මාගේ මුහුණුපොතෙහි (facebook) මිතුරෙකු විසින් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පොස්ටරයක් පළකර තිබූනි. එම ඡායාරූපයට යටින් තවත් මිතුරෙකු ලියා තිබුනේ ‛‛ උඹට හිටිය ඇතිවෙලාද, මැරුම් කන්නේ නැතිව හිටපන් කියාය.’’ බැලු…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

Facebook, මම තෝව මරණවා – ගඩාෆි

Credit by cartoonmovement.com ලිබියාවේ ඒකාධිපති නායක ගඩාෆිට විරුද්ධව එරට ජනයා විසින් ආරම්භ කරන ලද ජන අරගලය මේ වන විට උද්වේගකර අවධියකට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ජන අරගලය නිසා කෝපයට…

සිංහල, Democracy, Governance, Human Rights, Jaffna, Life quips, Media, Peace and reconciliation

කෝප්පායි මහවිරු සුසාන භූමිය මත 51වන සේනාංකයේ මූලාස්ථානයක්

ශ්‍රී ලංකා යුධ හමුදාවේ 51 වන සේනාංකයේ හමුදා මූලස්ථනය කෝප්පායි මහවිරු සුසාන භූමියේ දී මාර්තු 4 වන දා විවෘත කරනු ලැබී ය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හමුදාපති ජගත් ජයසූරිය මහතා…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

ප්‍රභාකරන් මවගේ මළගම

ප්‍රභාකරන් මවගේ මළගම – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පාර්වතී අම්මා නමින් සඳහන් කැරෙන වල්ලිපුරම් පාර්වතී පෙබරවාරි 20 දින යාපනයේ දී මිය ගියේ කළක් රෝගාතුරව සිටීමෙන් පසු ය. ඇය එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ මව විය….

සිංහල, Colombo, Corruption, Democracy, Governance, Human Rights, Human Security, Life quips

‛‛මහින්ද රාජපක්ෂට සිංහාසනෙන් බහින්න වෙනවා’’ – ටිල්වින් සිල්වා

“යුද්ධෙ තියෙනකොට සීනි කිලෝ එක 72 යි. යුද්ධෙ ඉවර වෙලා මාස විස්සයි, සීනි කිලෝ එක 98 යි. යුද්ධෙ තියෙනකොට ලොකු සැමන් ටින් එක 160 යි. යුද්ධෙ ඉවර වෙලා මාස විස්සයි, ලොකු සැමන්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛මුබාරක්ට – වෙච්ච දෙයක්, මහින්දටත් – වෙන්න බැරි ද’’ ලිබියානු ජනතාවගේ නිදහස පතා කොළඹ දී උද්ඝෝෂණයක්.

ලිබියානු ඒකාධිපතිනායක ගඩාෆි පන්නා දැමීම සඳහා එරට දියත්වන ජනතා අරගලයට සහය පළකිරීම සඳහා ඊයේ(01) ලිබියානු තානාපති කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂනයක් පැවැත්වීය. එහිදී උද්ඝෝෂණ කරුවන් බලකර සිටියේ එකාධිපති ගඩාෆිට සේවය කරන මෙරට තානාපතිවරයාට…

සිංහල, Colombo, Corruption, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Media, Peace and reconciliation

අවාසනාවට ඇත්ත කථාවක්

අවාසනාවට ඇත්ත කථාවක් එක්තරා එෆ්එම් චැනලයක විකාශණය වන බොහෝ ජනප්‍රිය එහෙත් අසා සිටින්නට අප්‍රිය ගුවන් විදුලි වැඩසටහනක්. ලංකාවේ හතර දිග්භාගයේ කොහේ හෝ සිදුවන බොහොම අප්‍රසන්න සිදුවීමක් ඉතාම නාට්‍යානුසාරයෙන් ඒ මඟින් ඉදිරිපත් කරනවා….

Colombo, Democracy, Features, Governance, International Relations, Politics and Governance

ඊජිප්තුවේ මුබාරක් පන්නා දැමූ ෆේස්බුක්(Facebook) විප්ලවය.

වයෙල් ගෝනීම් ලොවම මවිත කරමින් පසුගිය දා වසර 30ක් ඊජිප්තුව පාලනය කළ ජනාධිපති හොස්නි මුබාරක්ට ජනාධිපති ධූරයෙන් ඉවත් වන්නට සිදු වූයේ එරට ජනයාගේ ප්‍රබල විරෝධය හමුවේ ය. අන්තර් ජාල සමාජ වෙබ් අඩවි…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

දෙමළ ජනමාධ්‍යට අවවාදයක්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පසුගිය දිනෙක ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා දෙමළ ජනමාධ්‍යට අවවාදයක් නැත්නම් අනතුරු හැඟවීමක් කර තිබුණි. ඒ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශිය නායකයිනට පැවැති රුස්වීමකදී ය. ජනමාධ්‍ය විසින් වාර්තා…

Anuradhapura, සිංහල, Democracy, Governance, Life quips, Media

ආඥාදායක මුවම්මර් ගඩාෆි,… සමඟ ?….

ලිබියාවේ අඥාදායක කර්නල් මුවම්මර් ගඩාෆි එළවා දැමීම සඳහා මේ වනවිට එරට ජනයා දස දහස් ගණනින් විදි බසිමින් සිටී. එම ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය කුඩු පට්ටම් කිරීමට ගඩාෆි විසින් සිය හමුදා කැඳවා ඇති බව…