Colombo, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

බොදු බල හමුදාවේ ‘අලූත්’ යුද්ධය

[Image Credit: www.stasiareport.com | PHOTO: AFP PHOTO] චන්ඩිකමින් හෝ බලහත්කාරයෙන් හෝ දඩුවමින් හෝ ඇදහිල්ලක් හරි මඟ ගත හැකිද? එලෙස කල්පනා කරන ආගමික ඇදහිළි ගණනාවක් ලොව තිබෙන බව ඇත්ත ය. එනමුත් සිංහල බෞද්ධ…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

කොළඹ සිට ජයග‍්‍රහණය සමරණ අතරේ, කුමක් සිදුවීද යන්න මන්නාරමෙන් මතකයට නගාගත හැකි විය

[ Image Credit: www.commercialappeal.com|AP Photo/Eranga Jayawardena] මැයි 19 යුද්ධයේ විජයග‍්‍රාහී දිනය වශයෙන් සහ රටේ දෙවැනි නිදහස් දිනය වශයෙන් සැමරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ශ‍්‍රී ලාංකීය ජනතාව දෙපසට බෙදීමේ තවත් පියවරකි. රටේ භූමි…

Democracy, Features, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance

මළවුන් සිහිකරමින් පහන් දැල්වූ මිනිසුන් TIDට මුහුණදීමේ ඛේදවාචකය

මුල්ලිවායිකාල් ව්‍යවසනය සිහිපත් කිරීමත් සමඟම දෙමළ දේශපාලන පක්ෂ ප්‍රධානීන් සහ ක්‍රියාකාරීන් දිගින් දිගටම ප්‍රශ්ණ කිරීම්වලට මුහුණදීමට සිඳුවී තිබේ. මන්නාරමේදී අත්තඩංගුවට පත්වී ඇප මත මුදාහැරුනු දෙමළ ජාතික ජනතා පෙරමුණේ මහ ලේකම් සෙල්වරාසා ගජේන්ද්‍රන්…

Colombo, Democracy, end of the War, Features, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

තුවක්කු විතරයි ‘පහන්’ බැහැ

යුද්ධය අවසන් කලා යැයි මීට වසර 4කට පෙර රාජපක්ෂ ජනාධිපතිවරයා කීවේ ය. ඔහු තව දේවල් ද කීවේය. ඉන් එකක් නම් ‘දැන් අපි නිදහස් රටක්’ යැයි කියමින් තවත් බොහෝ දේවල් කීවේය. ඒ සියලූ…

Colombo, Democracy, end of the War, Features, Peace and reconciliation, Politics and Governance

ජනවාර්ගික ප‍්‍රශ්ණය යළිත් රතු කටුව ළඟ

තිස් වසරක යුද්ධයකට ද ලක්ෂය ඉක්මවූ ජන පිරිසක් ද මරණය කරා යැවූවා වූද ඇදහිය නොහැකි තරමේ මිනිස් සහ ද්‍රව්‍යමය සම්පත් ගිල ගත්තා වූ ද සිල්ලටම වඩා ශ‍්‍රී ලාංකික සමාජය උග‍්‍ර ධ‍්‍රැවීකරණයකට ද…

Colombo, Democracy, Features, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

විජයග‍්‍රහණය සහ සංහිඳියාව අතර දුර

තවත් විජයග‍්‍රහණයේ සමරුවක් එළැඹෙයි. 2009 මැයි 18වැනිදා යුද්ධය අවසන්කළ බව ප‍්‍රකාශයට පත්කිරීමෙන් පසු මේ පැවැත්වෙන්නේ සිව්වැනි විජයග‍්‍රහණයේ සමරුවයි. සමරුව සඳහා මේ දිනවල කොළඹ නගරයේ හදවත් ප‍්‍රදේශයෙහි අතිවිශාල වාහන තදබදයක්ද ඇතිකරමින්, මිනිස් පැය…

Colombo, Democracy, Features, Governance, Human Security, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

”මැයි 18 ලෝක වර්ග සංහාරක දිනය | පුදු​වෛයි කෝ ? ”

Update | 07.36pm යුද සමයේ ආරක්ෂක අංශ වෙත භාර වූ පසු අතුරැදහන් වුනා පැවසෙන පුදුවෙයි නම් ප්‍රකට කවියා පිලිබදව කිසියම් පිරිසක් විසින් ඔහු කොහේද කියා අසමින් කොළඹ නගරයේ තාප්පවල ලියන ලද වැකි…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Religion and faith

හිස්බුල්ලා, බොදු බල සේනා සහ අනාගත ශී‍්‍ර ලංකාව

[”මා දකින ආකාරයට අද දවසේ ශාස්ත‍්‍රඥයාගේ, සිවිල් සමාජ කි‍්‍රයාකාරිකයාගේ සහ මිනිස් නිදහස අගයන සාමාන්‍ය මිනිසාගේ කාර්යය විය යුත්තේ මර්ධනකාරී ආකෘතීන් ශක්තිමත් කිරීම හෝ ඒවාට උපදේශනය සැපයීම නොව පොදු ජන සමාජය තුල නිදහස…

Colombo, Poems, Puravasi Katha

සරොජිනී අම්මා

අම්මාවරුන්ගේ දිනයක් ආවා ය මව්වරුනට දරු උණුසුම දැනුනා ය අම්මා මතක් වී මා සිත හැඩුවා ය සරස්වතී අම්මා සිහි වූවා ය වයස හැත්තෑ පහයි උපන්දිනේ දන්නේ නෑ දරුවන්ගේ නම් මතකයි පින්තූර මුකුත්…

Democracy, Features, Human Rights, Mullaitivu, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

රාජපක්ෂ ස්ටයිල් සංහිදියාව | ශ්‍රී ලංකාවේ නරුම යුධ-සංචාරක කර්මාන්තය

ටාගට් ට්‍රැවල් නම් සංචාරක ආයතනයක් විසින් දහස් ගණනක් දෙමළ ජනයා ඝාතනය කළ මුල්ලිවෛයිකාල්, පුදුකුඩි ඉර්ප්පු නන්දිකඩාල්,පුදුමාතලන් ඇතුලු ප්‍රදේශය පුරා සංචාරයේ යෙදීමට සංචාරක පැකේජයක් සම්බන්ධව දැන්වීමක් අන්තර්ජාලය තුළ පලකර තිබේ. දෙමළ ජනයාට එරෙහි…

Colombo, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

නිසි පරිපාටිය සහ සිවිල් නිදහස ද, නැතහොත් ආරක්ෂක රාජ්‍යය ද?

Image Credit: The Nation නොබැඳි සමුළුවේ සත්කාරක රට සහ එම ව්‍යාපාරයේ සභාපතිත්වයට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය යටතේ ශ‍්‍රී ලංකාව තෝරාගත් අවස්ථාවේ, එම තේරීම අනුමත නොකළ මතයක් එම ව්‍යාපාරය තුළවත්, ලෝකයේ වෙන කිසි තැනකවත්…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Religion and faith

‘විරැද්ධව වැඩ කරොත් ත්‍රස්ත පණත මගින් අත්අඩංගුවට’

පසුගිය මැයි 02වනදා ජාතික එක්සත් පෙරමුණේ මහලේකම් සහ කොළඹ මහ නගර සභාවේ හිටපු උප නගරාධිපති අසාත් සාලී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලද අතර පසුව මැයි 10වන සිකුරාදා නිදහස් කරන ලදි….

Democracy, Features, Human Rights, Human Security, Kilinochchi, Peace and reconciliation, Politics and Governance, War Crimes

‘‘යුද්ධයේදී ෂෙල් ගැහුවේ කවුදැයි දන්නේ නෑ‘‘ | [එතකොට එයා බබා!]

2009 මැයි 18 වනදා එල්ටීටීඊ සංවිධානයේ නායක ප්‍රභාකරන් ඝාතනය කිරීමෙන් පසු නිළ වශයෙන් යුද්ධය අවසන් කළේ යැයි රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ප්‍රකාශ කළේය. එය ප්‍රකාශය කරන විට උතුරේ දහස් ගණනක් ජීවිත සිය අවසන්…

Colombo, Corruption, Democracy, Development, Features, Politics and Governance

අට වසරක මාෆියා ප‍්‍රගතිය

රාජපක්ෂ පාලනය ආරම්භ වූයේ 2005 ජනාධිපතිවරණයෙන් යැයි සළකන්නේ නම් මේ ගත වන්නේ චින්තනයේ අටවන අවුරුද්ද ය. යුද්ධය අවසන්ව දැන් වසර හතරකි. මේ වනාහී රටක වෙනසක් ඇති කිරීමට ඕනෑවටත් වැඩි කාලයකි. අද රාජපක්ෂ…

Colombo, Democracy, Features, Human Security, Peace and reconciliation, Politics and Governance

අනාගතය බලත්වා

‘‘සියල්ල හිංසනයෙන් නිමාවට පත්වෙනු ඇත.. උමතුවේ මොන අන්තවාදයකට යා දැ යි කවුරු නම් දනිත් ද?’’ජෝර්ජ් ෆොස්ටර් (කෘති-17) ජනාධිපති පුතෙක්, දෙනෝ දාහක් මැද්දේ තරග විනිසුරෙකට තඩිබායි. ජාත්‍යන්තර ගුවන් තොටුපොළකදී යකාවැහුණු අභියාචනාධිකරණ විනිසුරෙක් තවත්…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

සංදර්ශන ලෝකය

[Image Credit: JDS Lanka] සියල්ල සංදර්ශනයකි. කරපිංච මිටියක්, පොල් බෑයක්, ඉඟුරු කෑල්ලක් සහ ‘ඔරෙන්ජන් බාර්ලි’ බෝතලයකට වැඩි දෙයක් බහා නැති ශීතකරණය සංදර්ශනයකි. එය, නැති බැරි එකාගේ ය. පැයට කිලෝමීටර් 100 ක වේගයෙන්…

Democracy, Features, Governance, Human Rights, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance

සිංහල පවුල් 5000ක් මන්නාරමේ පදිංචිකිරීමේ සැළසුමක්

දකුණේ සිංහල පවුල් 5000ක් මන්නාරම් දිස්ත‍්‍රික්කයේ පදිංචිකිරීමට ආණ්ඩුව සැළසුම්කර ඇතැයි දෙමළ ජාතික සංධානයේ වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මංත‍්‍රී සෙල්වම් අෙඩෙක්කලනාදන් පවසයි. මේ සම්බන්ධයෙන් මංත‍්‍රීවරයා වැඩිදුරටත් සදහන් පවසන්නේ, රටේ සිදුකල යුද්ධයෙන් පසුව උතුරේ අවතැන්…