එදා ඇරඹූ තැනටම නැවත පැමිණීම
Image: Vikalpa වසර 68 ක්ම සියළු දුර්ධාන්තයන් අතර කරක් ගසා බොහෝ විනාශයන් ඉක්මවා අප දැන් පැමිණ සිටින්නේ එදා 1948 අපි පටන් ගත් තැනටමය. සුදු අධිරාජ්‍යවාදීන් අපටම අපව පාලනය කර ගැනීමට ඉඩ සලස්වා…
Image: Vikalpa වසර 68 ක්ම සියළු දුර්ධාන්තයන් අතර කරක් ගසා බොහෝ විනාශයන් ඉක්මවා අප දැන් පැමිණ සිටින්නේ එදා 1948 අපි පටන් ගත් තැනටමය. සුදු අධිරාජ්‍යවාදීන් අපටම අපව පාලනය කර ගැනීමට ඉඩ සලස්වා…
මානව හිමිකම් කවුන්සිලයේ මෙම සැසිවාරය ඇරඹෙන්නේ රාජපක්ෂවාදී පිරිස් විසින් ආණ්ඩුවේ සංක්‍රාන්තික යුක්තිය සහ ප්‍රතිසංධාන වැඩ සටහන කඩාකප්පල් කිරීමේ රාජපක්ෂ කූටෝපායන් නග්න ජාතිවාදය කරා ඇදී යමින් තිබියදීය. එහි ප්‍රධානියකු වන බන්දුල ගුණවර්ධනට අනුව…
Image: ScreenSHot/MaithreepalaSirisenaWeb ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවිය හැක් කිරීමේ සිද්ධියෙහි දෙවන සැකකරුවෙකුද අත්අඩංගුවට ගන්නා ලද බව වාර්තා වෙයි. ඊයේ කඩුගන්නාවෙදී 17 හැවිරිදි සිසුවෙකුද මේ සිද්ධියටම අදාළව අත්අඩංගුවට ගනු ලැබිණ. මේ අතරම මෙම සිද්ධිය…
Image Credit: uk.reuters.com ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතික ආණ්ඩුවට වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කරනු ලැබූ කතාවේදී මහින්ද රාජපක්ෂ මහතා සමබන්ධයෙන් සිදු කරනු ලැබූ අදහස් දැක්වීම දේශපාලනික වශයෙන් වඩාත් වැදගත් සංදිස්ථානයක් යැයි අනුමාන…
අපේ අධ්‍යාපන ක‍්‍රමය ප‍්‍රතිව්‍යුහගත නොකළහොත් තරුණ අසහනය අපේ සමාජයේ සදාතන ලක්ෂණයක් වනු ඇතැයි ඉහත කී වාර්තාව පෙන්වා දෙයි. ‘උගත් තරුණයන්ගේ ප‍්‍රශ්නවලට අධ්‍යාපන ක‍්‍රමය හරහා නිර්මාණාත්මක ප‍්‍රතිචාර දැක්වීම වළකාලන ලද්දේ, එක්තරා දුරකට අසංවිධිත…
ශ්රී ලංකාව පිළිගැනෙන්නේ ඉහළ සාක්ෂරතාවක් සහිත රටක් වශයෙනි. කෙසේ වෙතත් ඊට අදාළ සංඛ්‍යා ලේඛන තුළින් සැබෑ තත්වය නිරූපණය කෙරෙන්නේ නැත. ‘වටිනා මුතු ඇටයක්’ සේ විරුදාවලී ලත් නිදහස් අධ්‍යාපන යෝජනා ක‍්‍රමය තුළට ගැනුණු…
Image: Vikalpa ලොව ඕනෑම රටක සිට දේශපාලන විද්‍යාව හදාරන සිසුවෙකුට ඉංග්‍රීසි ජාතික ඉතිහාසඥයෙකු හා දේශපාලන ලේඛකයෙකු වූ ශ්‍රීමත් ජෝන් ඩැල්බර්ග් ඇක්ටන්ගේ “බලය මිනිසා දූෂණය කරයි, අසීමිත බලය අසීමිතව දූෂණය කරයි” යන ප්රකාශය…
Image:Vikalpa @Mannar | 2015 ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම සන්නද්ධ හමුදා පාවා දීමක් ය’ යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද ප‍්‍රකාශය, හිටපු රාජ්‍ය නායකයෙකුට සහ රටේ ප‍්‍රධාන පෙළේ දේශපාලඥයෙකුට…
Image Credit: independent.co.uk සවන් දෙන්න සියවරක්. සිතන්න දහස් වරක්. කතා කරන්න එක් වරක්– තුර්කි ප්‍රස්ථාපිරුළකි තුර්කිය සහ යුරෝපය යා කෙරන බෝශ්ෆොරස් පාලම කිසිඳු පෙර දැනුම් දීමකින් තොරව වසා දැමුණි. ඉන් මොහොතකට පසු…
2015 ජනවාරි විප්ලවය විසින් උදා කරන ලද ඉතිහාසීය අවස්ථාව දුර්වල වෙමින් තිබෙන බවට එම පෙරළියට දායක වූ බොහෝ පිරිස්වලට දැන් ප්‍රසිද්ධියේම කියන්නට සිදු වී තිබේ. එසේ ප්‍රසිද්ධියේ කියන්නට සිදුව ඇත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන්…
විදුලි සැරක් සේ වම් කකුලේ විලුඹෙන් මතු වන වේදනාව, ශරීරයම දවමින් හිස් මුදුන කරා යයි. හරියටම සීත සෘතුවල පාදයේ අභ්‍යන්තරයෙහි ඇති ලෝහ තහඩු සීතල වීම නිසා දැනෙන අපා දුක මෙනි. මා මේ…
අද දින අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ 35 වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි දින, ඒ වන විටත් පොත් 97,000ක් පමණ දරාගෙන සිටි ඇය යාපනයට අහිමි විය. සමස්ත ශ්රී…
ශ්රී ලංකා ආණ්ඩුවේ විශේෂ ආරාධනයකට අනුව මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත වරයෙකු වන මාහාචාර්ය ජුවාන් මැන්දෙස් විශේෂ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙමින් කියා ඇත්තේ, මෙරට ආණ්ඩුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත(Prevention of Terrorism Act(PTA)…
යුද්ධයේදී මරා දැමුණු මිනිසුන් සිහිකිරීම සදහා ඊයේ(18) මුලතිවු වෙල්ලිමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සිහිකිරීම් ගණනාවක් සංවිධානය කර තිබිණි. එහි එක් සිහිකිරීමක් ඊයේ සවස මුල්ලිවයික්කාල් වෙරළට ආසන්නව පැවති අතර සිවිල් සංවිධාන සහ ආගමික නායකයින් සංවිධාන කර…
RTI Time Line | තොරතුරු අයිතියේ ගමන් මග ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද සංවාදයේ/සාකච්ඡාවේ/ ක්‍රියාවළියේ සම්පූර්ණ විස්තරයක් සහිත සටහනක් පහතින් පළවේ. 1994 සිට 2016 දක්වා දිවෙන එම ගමන් මගේ ඉදිරි සළකුණුත් සිදුවෙන…
Image @vikalpa නවකවදය සම්බන්ධයෙන් රටේ මේ වන විට උද්ගත වී ඇති විවාදාත්මක තත්වය අතිශය අප්‍රසන්න වටපිටාවක් නිර්මාණය කොට තිබේ. මේ නිසා තවදුරටත් ලංකාවේ ඉහළ පෙලේ තනතුරු පාසල් මූලික කරගෙන නිර්මාණය වන අතර…
Image by: www.gettyimages.co.uk/ Ishara S. Kodikara වත්මන් ආණ්ඩුව යටතේ මේ වන විට සිදු වෙමින් පවතින ඇතැම් දේ 2015 ජනවාරි 08 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මැතිවරණ වේදිකාවල සහ ප්‍රචාරණ මාධ්‍යවල “මහින්ද රෙජීමයේ ලක්ෂණ”…