ආණ්ඩුව සහ අපි
අපි ආණ්ඩුව අනවශ්‍ය ලෙස විශ්වාස කරමු. මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම පිලිබද විග්‍රහකිරීමේදී, ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කරණ, බහුතරයක් ශ්‍රී ලාංකිකයන් විසින්, ආණ්ඩුවේ යුධ ප්‍රතිපත්තිය සාධාරණය කරණු ලබයි. යුද්ධයේදී, මිනිසුන් බර අවි මගින්…
අපි ආණ්ඩුව අනවශ්‍ය ලෙස විශ්වාස කරමු. මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම පිලිබද විග්‍රහකිරීමේදී, ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කරණ, බහුතරයක් ශ්‍රී ලාංකිකයන් විසින්, ආණ්ඩුවේ යුධ ප්‍රතිපත්තිය සාධාරණය කරණු ලබයි. යුද්ධයේදී, මිනිසුන් බර අවි මගින්…
‘අපිට දුකයි දැන් බලද්දි, මේක අත්තටම නගරයක්, රෑ දවල් කියලා නෑ. හැමදාම, හැම වෙලාවෙම වැඩ. අපිත් සතුටින් හිටියා. දැන් බලනකොටත් දුකයි’ (හිටපු සේවකයන්) ඒක මැරුණු නගරයක්. ඒක මිනිසුන් නැතිවා සේ ඔහේ බලා…
පසුගිය මැතිවරණවලදී පොරොන්දු වූ සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ කැප වීම ගැන දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද යම් සැකසාංකා මතුවෙමින් තිබේ. ඒවා ඉස්මත්තට ආවේ, අගමැතිවරයා විසින් පත්කරන ලද ‘සංහිඳියා යාන්ත්‍රණ උදෙසා වන ප්‍රවිචාරණ…
ශ‍්‍රී ලංකාව තුළ නව වසර ආරම්භ වූයේ සංක‍්‍රාන්තික යුක්තියේ පැතිකඩවල් පිළිබඳව හට ගත් යම් ගාලගෝට්ටියක් සමග ය. ඊට බොහෝ දුරට හේතු වූයේ ප‍්‍රතිචාරණ කාර්ය සාධක බලකායේ (CTF) වාර්තාව නිකුත් වීම යි. දිවයින…
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට වසර 8ක් ගත වේ. නමුත් මේ වසර අටක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී…
මෑත කාලයේ රටේ ආර්ථිකයේ පවතින අඩමාන ස්වභාවය සහ සමාජයේ සහ රාජ්‍යතන්ත‍්‍රයේ අපිළිවෙළ ගැන මේ කොලමේ මීට පෙර ලිපි කිහිපයක් මා ලියා ඇත. ආර්ථිකය, ව්‍යුහාත්මක වශයෙන් සේම කෘත්‍යමය වශයෙන්ද, දරා ගත නොහැකි ආකාරයෙන්…
මෛත්‍රී – රනිල් ආණ්ඩුව ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථාව දැන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සහ සිවිල් බලවේගයන්ගේ ප්‍රධානතම අපේක්ෂාව බවට පත්ව තිබේ. නව ව්‍යවස්ථාව මගින් අඩ සියවසකටත් වැඩි කාලයක් පුරා නොවිසදී පවත්නා ජනවාර්ගික…
Image by: alamy.com ඉස්ඉස්සර වෙලා ම නමෝ විත්තියෙන් කියන්න ඕනෙ ආයිබෝං, ඒ කතාවෙන් පස්සෙ මං ඉන්නෙ හුගක් ආඩම්බරෙන්. දෙයියනේ කියලා පපුව ඉස්සරහට දාගෙන පාරෙ බැහැලා යන්න පුළුවන් වාතාවරණයක් හදලා දුන්නට ආයිබෝං බුදුවෙන්ඩ…
Image by:nation.lk ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ වර්තමාන ආණ්ඩුව බලයට පත්වුණේ, යහපාලනය ස්ථාපිත කිරීමේ සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමේ පොරොන්දුව මත ය. රාජ්‍ය ආයතන පරිහානියට යන සැටි, දූෂණය සහ දණ්ඩ මුක්තිය රජයන සැටි…
‘මේ ගමට තවදුරටත් හීල්ඔය කියලා කියන එකත් විහිලුවක්. සිහිල් ඔය නැති නම් හීල්ඔය නැහැ. අනිත් එක සිතියම්වල තවදුරටත් හීල් ඔය කියලා සලකුණු කරලා තියන එකත් තේරුමක් නැහැ. එහෙම ජල ධාරිතාවක් නැහැ. ඒක…
Image: Vikalpa File තිස් අවුරුදු යුද්ධය උතුරේ මෙන්ම දකුණේ මිනිසුන් ද අබාධිත කළේ ය. නිරුපමා සුබ‍්‍රමනියන් විසින් රචිත Voices from War Zone ට අනුව යුද්ධය පැවති අවස්ථාවේ දී දකුණේ තරුණයන් සඳහා තෝරාගැනීම්…
Image by:Asian Correspondent රටක යුද්ධයක් පවතින විට හමුදාවන් එම සමාජයේ ප්‍රධාන භූමිකාවක් බවට පත්වන්නේ නිතැනිනි. ලංකාවේ යුද්ධය පැවති කාලය තුල හමුදාවන්ට එම තත්වය හිමිවිය. එතෙක් ලංකා සමාජය සමාජයක් වශයෙන් පවත්වා ගත් සිවිල්…
මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මරණයෙන් නැගිට්ටේය. ලසන්ත වික‍්‍රමතුංග ද, වසීම් තාජුඞීන් ද ඒ විදියට ම මරණයෙන් නැගිට්ටාහ. ඔවුහු මරණයෙන් නැගිට මහින්ද රාජපක්ෂලා ට ගෙදර යන්නට වැඩ හැදූහ. ඒ වැඩේ අතුරු ඵලයක් ලෙස, නැතහොත්…
ජේසුස් වගේ ම ජුදාස් ද පොරවාගෙන හිටියේ කළු ලෝගුවක් ය. මේ කාරණය මතක තබාගෙන අප ඉදිරියට යා යුතුය. චීනයේ වුවමනාවට අපේ රටේ හදන පෝට් සිටියට අදාළව මේ කතාව හරියටම හරි ය. මහින්ද…
Image by:dailynews අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවට මේ වන විට වාර්තා පළවෙමින් තිබේ. ඒ අනුව අදාළ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන…
Image Credit: nytimes.com ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඇවන්ට් ගාඩ් නඩු විභාගය සම්බන්ධයෙන් සිදු කළ අදහස් දැක්වීම සහ ඔහු විසින් ආතක්-පාතක් නොමැතිව සිදු කළ ළතෝනිය රටේ බහුතරකගේ දැඩි විවේචනයට මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ…
ග‍්‍රීක ශෝකාන්ත නාට්‍යයේ පියා වශයෙන් සැළකෙන ඊස්කලස් සහ ඔහුගේ සහෝදරයා ක‍්‍රිස්තු පූර්ව 490 දී පර්සියානුවන්ට එරෙහි මැරතන් සංග‍්‍රාමයේ සටන් වැදුනහ. එම යුද්ධයේදී ඔහුගේ සහෝදරයා පවා මියගියත්, ඉන් අනතුරුව ඔහු ලියන ‘පර්සියානුවෝ’ නැමැති…