සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

දේශපාලන සිරකරුවන් නිදහස් කරනු! : පෙ.ස.ප උද්ඝෝෂණයේ(Photos)

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පසුගිය මාසයේ පොරොන්දුවූ පරිදි මාසයක් තුළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට හා පොරොන්දු වූ අධිකරණ ක්‍රියාමාර්ග මේ වන තෙක් ක්‍රියාත්මක නොකිරීමට කිරීමට විරෝධය පාමින් අද(21) සවස, පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින්,…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

මාලතී, නිමන්ත මරා දැමූ ආණ්ඩුවට එරෙහිව, ජවිපෙ විරෝධතාවයක(ඡායාරෑප/වීඩියෝ)

පසුගිය ජුනි 15 දා හම්බන්තොට, කටුවන ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් අතරතුර දී සාහසික වෙඩි පහරකින් මියගිය නිමන්ත රොෂාන් සහ එදිරිමාන්නගේ මාලිනි ගේ ඝාතකයින් වහා අත්අඩංගුවට ගන්නා ලෙසත් වහාම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

ලෝකය තමා වටේ කරකැවීම

වරෙක මහාචාර්ය නලින් ද සිල්වා සමග ‛යාත්‍රා’ පැවැත් වූ සාකච්ඡාවක දී ‛83 කලබල ගැන එතුමා ගේ අදහස මෙසේ පවසා සිටියේය. ’83 දී දෙමළුන්ට පහර දුන්නේ රස්තියාදුකාර පාදඩයන් පිරිසක් මිස සිංහලයින් නොවේ. සිංහලයෝ…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

යුද්ධයෙන් පසු සහජීවනය මෙන්න: අවතැන් කඳවුරෙන් වගුරැ බිමට

යුද්ධයෙන් අවතැන්ව, කඳවුරු වල සහ ඥාතීන්ගේ නිවාස වල ජීවත් වන තිරුමුරිගන්ඩි ප්‍රදේශයේ පවුල් 165ක්, ඒ 9 මාර්ගය අසල තිබෙන කුඩා වගුරු බිමක පදිංචි කිරීමට ආණ්ඩුව විසින් ක්‍රියා කරමින් සිටින බව ජුනි 18…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

වහල් මනසක් සහිත ජඩ සමාජයක්

[වහල් මනසක්, ජඪ සමාජයක් –පශ්චාත් යුද අවධියේ විපරිවර්ථනීය ගමන් මඟ | ප්‍රවාද අංක 2] Photo by www.jdslanka.org “පැරණි ග්‍රීසියේ ඇති වූ මහා යුද්ධයෙන් වූ විනාශය අත්විඳින ලද සොක්‍රටීස් වැනි දාර්ශනිකයින් එය හොඳින්…

end of the War, Featured Articles, Features, Jaffna

මුල්ලිවෛකාල් ඉඩම්වලටත් හමුදාව ඉව අල්ලයි – ඒ අතර මහාපරිමාණ සමූහ මිනී වළක් ගැන සැකයක්!

අවසාන යුද්ධය සිදු වූ මුල්ලිවෛකාල් ප්‍රදේශයේ ඉඩම් අක්කර 17.5ක ප්‍රදේශයක් තමන්ට නීත්‍යාණුකූලව පවරා දෙන ලෙස හමුදාව විසින් පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බව උදයන් වෙබ් අඩවිය වාර්තා කරයි. අවසාන යුද්ධය…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

ආදාහන කටයුතු පවා තහනම්..! තිරුමුරිගන්ඩි ජනතාව අධිකරණයේ පිහිට පතයි.

නැවත පදිංචි කිරීමේ කටයුතු අවසන් වී නොමැති මුලතිව්, තිරුමුරිගන්ඩි ගම්මානයේ තමන්ට හිමි ඉඩම් වල නැවත පදිංචි වීමට අනුමැතිය ලබා දෙන ලෙසත්, හමුදා භාරයේ තිබෙන මෙම ඉඩම් තමන්ට භාර දෙන ලෙසත්, යන කාරණා…

end of the War, Featured Articles, Features, Jaffna

ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් අත්පත් කරගත් ඉඩම් 1033ක්, නීත්‍යාණුකූලව අයිති කරගැනීමේ තැතක්

ආරක්ෂක අංශ විසින් යාපනයේ බලහත්කාරයෙන් අත්පත් කරගත් ඉඩම් 1033ක් සහ නිවාස රාශියක්, නීත්‍යාණුකූලව තමන්ගේ අයිතියට පවරා ගැනීමට උත්සාහ ගන්නා බව වාර්තාවේ. මෙයින් රජයට අයත් වන්නේ ඉඩම් 29ක් පමණි. ඉතිරිය පෞද්ගලික ඉඩම්ය. 1996…

Colombo, Featured Articles, Features

මොහාන්, මර්වින් සහ ජාවිඩ් – වත්මනෙහි පිළිඹිබු

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] නීතිපති තනතුර ප්‍රජාතන්ත්‍රවාදී රටක වැදගත්කමින් අද්විතීය ආයතනයකි. නීතියේ පාලනය රඳා පවතින එක් කුළුණක් වන්නේ ද එම තනතුර ය. නීතිපති රජයේ විවිධ ආයතනයන්හි අධිකරණමය ක්‍රියා මාර්ග පිළිබඳ අධිකාරය ද උසුළයි….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips

ධර්මයෙන් ගිලිහෙන මිනිසාගේ ප්‍රතිරෝධය

[ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සදහා ව්‍යාපාරයේ(මර්ජ්) නායකත්වය දැරෑ චාල්ස් අබේසේකර මහතා මානව හිමිකම් කතිකාව ශ්‍රී ලංකාවෙහි සමාජගත කිරීම සදහා ඉටු කල මෙහෙය අනුපමේය වේ. මේ උපුටා ගැනීම – චාල්ස් අබේසේකර, තෝරාගත්…

end of the War, Featured Articles, Features, Jaffna

මෙන්න..!යාපනයේ ඉඩම් හමුදාව ගිල ගන්නා අයුරැ..

වන්නි දිස්ත්‍රික්කවල දෙමළ ජනතාවගේ ඉඩම් අක්කර දහස් ගණනක් බලහත්කාරයෙන් අත්පත්කරගත් හමුදාව විසින් දැන් යාපනයේ දිස්ත්‍රික්කයේත් ඉඩම් අත්පත් කරගැනීමේ පළමු අදියර ලෙස අක්කර 61ක භූමියක් ගිලගන්නට තීරණය කර ඇත. මේ වන විටත් හමුදාව…

Colombo, Democracy, Features, Governance, Healthcare, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

සිවරාම් – දුර්ලභ චින්තකයෙකු වන්නේ ඇයි?

[අත්‍යවශ්‍ය සටහනක්]ධර්මරත්නම් සිවරාම් හෙවත් තරකී ඝාතනය කොට මේ පසුගිය අප්‍රේල් මාසයට හත් වසක් සපිරුණි. දකුණේ සිංහල මිතුරන් ඇසුරේ මීවිත හා සාමිචි අතර වැඩි කාලයක් ගෙවා දැමූ සිවරාම් පිළිබඳ සැමරුම් දැන් යාපනයට හා…

Batticaloa, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Life quips

කෝවිල් විනාශකර බුදු පිළිම හදන හමුදාව

[Editor Note – මානූෂීය මෙහෙයුම නමින් කරල ලද මහාපරිමාන මිනිස් ඝාතක යුද්ධය අවසන් වී වසර 3ක් ගෙවුනා පමණී. එපමණක්ද නොවේ එම යුද්ධයට හේතු වුනු කරැනු, යුද්ධයේ අවසන් කාලයේ දී සිදුවුනු මානුෂීය අයිතීන්…

end of the War, Featured Articles, Features, Jaffna, Kilinochchi

එක ගෙදරක මරණයක් සහ මඟුලක්! [උතුර සහ දකුණ එකම දිනයක් සැමරෑ අයුරැ]

[2වන සංස්කරණය] ‛‛මම ගොඩාක් කාලෙකින් මේ ගමට ආවේ. ඒත් ගමට නෙම් මේ පල්ලියට.මගේ ගෙදරට මට යන්න දෙන්නේ නෑ. මම ආපු ගමන් මගේ ගෙදර හිටිය බල්ලා දුවගෙන ඇවිත් මගේ කකුළ ලෙව කෑවා..’’ මන්නාරම,…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna

මුලතිව් අක්කර 4000 ක, මහාපරිමාණ සිංහලීයකරණයක්…[2වන සංස්කරණය]

මුලතිව්, තිරුමුරිගන්ඩි ප්‍රදේශයේ අක්කර 4000ක් පමණ භූමියක් අත්පත් කරගෙන, සිංහල ජනතාව පදිංචි කිරීමක් සිදුකරමින් පවතින බව වාර්තා වේ. තිරුමුරිගන්ඩි ප්‍රදේශයටත්, කොක්කාවිල් ප්‍රදේශයටත් අතරමැද පිහිටි අක්කර 4000ක වනාන්තරයක් විනාශ කර නිවාස 1000ක් ගොඩනැගීමේ…

Colombo, Featured Articles, Features

දෙමළ දේශපාලනයේ නව ගමන් මඟ

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] Photo by – www.dbsjeyaraj.com පසුගිය සති කිහිපය පුරා මෙරට දෙමළ දේශපාලනයේ ගමන් මඟ කුමක්වනු ඇත්දැයි ඉඟි කැරෙන සිදුවීම් ගනනාවක් වාර්තා විය. ඉන් එක් වාර්තාවකින් කියැවුනේ දෙමළ දේශපාලන පක්ෂ පහක්…