හමුදාව, හමුදාව, හමුදාව…’ජීවිතය අන් තැනක’
Photos by – Eelanatham’s photostream ඉතිහාසයේ වැඩියෙන්ම දඬුවම් ලැබූ භූමිය තුරුළු කරගෙන ඒ 9 වැතිර සිටියි. මහත් වූ කලබලයකින් කැටපිලර්, ඩෝසර් විසින් පිළියම් කරන තුවාල කොයියම්ම මොහොතක හෝ නැවතත් පෑරෙන්නට ඉඩ ඇති…
Photos by – Eelanatham’s photostream ඉතිහාසයේ වැඩියෙන්ම දඬුවම් ලැබූ භූමිය තුරුළු කරගෙන ඒ 9 වැතිර සිටියි. මහත් වූ කලබලයකින් කැටපිලර්, ඩෝසර් විසින් පිළියම් කරන තුවාල කොයියම්ම මොහොතක හෝ නැවතත් පෑරෙන්නට ඉඩ ඇති…
“එක එක කාලවලට එක එක යක්කු එනවා. වෙලාවකට මේ යකා ‛ග්‍රීස් යකා’ වෙනවා, ගෑස් යකා වෙනවා. මේක ලංකාවේ විතරක් නෙමෙයි. ලෝකෙ පුරාමත් ජනතාව රවට්ටන්න විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. මෙවැනි බියක් කියුබාව සහ…
– Photo by www.jds.org ”…පොලිස් හා ඉඩම් බලතල සහිත ෆෙඩරල් දේශපාලන විසඳුමක් වෙනුවෙන් අපි ප්‍රජාතාන්ත්‍රීයව සටන් කරනවා…..” ”…..උතුර නැගෙනහිර ඒකාබද්ධ වූ ස්ථීර දේශපාලන විසඳුමක් දෙමළ ජනතාවට අවශ්‍යයි. දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් අයිතිය…
Photo by www.omiusajpic.org සිය 30 අවුරුදු සිවිල් යුද්ධයේ අවසන් මාස පහ තුළ දී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා හා දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය(Liberation Tigers of Tamil Eelam – LTTE – එල්ටීටීඊ) ජාත්‍යන්තර…
‛‛මේ බුදුන්ගේ දේශයයි’’, ‛‛මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයයි’’ වැනි වැකි පන්සල්, අසපු වල මෙන්ම බස් රථ, මෝටර් රථ, ත්‍රීවීල් ඇතුළු රථ වාහන වල සහ තවත් විවිධ තැන් වල අලවා ඇති බව අපිට මේ…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් යුද්ධයේ අවසන් අදියරෙහි දී යුද වැද සිටි දෙපාර්ශයම විසින් කරන ලදැයි වාර්තා වී ඇති මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් අවශ්‍ය බවට ඉන්දියානු ආණ්ඩුව කළ ප්‍රකාශයට පිළිතුර දුන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ…
Photos by – www.jds.org ලේ රහට හුරුවූ සුනඛයින් ඉන්පසු සොයන්නේම ලේ රහයැයි අප ජනවහරේ වෙයි. එම නිසාම එම සුනඛයින්ගෙන් ප්‍රවේශම් විය යුතුය. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍ෂෙත්‍රයද හරියට ඒ වගේය. මෙහි දේශපාලනික යථාර්තය…
පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් දේශපාලන විසඳුමක් සඳහා එකඟතාවයකට පැමිනීම පිණිස ආණ්ඩුව සහ දෙමළ ජාතික සන්ධානය අතර වූ සාකච්ජා දැන් ඇනහිට තිබේ. ඊට හේතුව වුයේ තමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සම්බන්දයෙන් ආණ්ඩුවේ ස්ථාවරය…
මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු මෙන්ම ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙකු වූ පට්ටානි රාසික් මහතා අතුරුදහන් කර ඝාතනය කර,වළදමා තිබිය දී සොයා ගත් ඔහුගේ සිරුර ඊයේ(03) පුත්තලම, සමීරගමදී විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් අවසන් කටයුතු සිදු කළේය. මෙම…
Photo by – reuters පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් අවසානයේ දී දෙමළ ජනතාව කතා කළහ. ඒ පසුගිය 23වන සෙනසුරාදා පැවැති පළාත් පාලන ජන්දයේ දී ය. මෙයට පෙර දෙමළ ශ්‍රාස්ත්‍රඥයින් සහ දේශපාලනඥයින් විසින් රාජපක්ෂ ආණ්ඩුවට…
Screen Shot by – Channel4 – killingfields ශී‍්‍ර ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට සාක්ෂි දරමින් යුද හමුදා සාමාජිකයින් යැයි පැවසෙන පුද්ගලයින් දෙදෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක් ඇතුළත් නව වීඩියෝ පටයක් චැනල්-4 රූපවාහිනි නාලිකාව…
Photo by – www.sangam.org පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පවුල් පාලනය තහවුරු කරන හමුදා පාලනයක් – යාපනය දිසා පා.ම. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පසුගිය දශක තුනක කාලයක් පුරාම උතුරු නැගෙනහිර පවතින්නේ හමුදා පාලනයකි. යුද්ධය අවසන් වී…
පළමුව මා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඡන්ද නාමලේඛණයේ නම හිමි ඡන්ද දායකයෙක්මි. මුලදීම මෙසේ එය පැවසුවේ ලංකාවේ පවතින ක්‍රමය ප්‍රශ්ණ කිරීමේදී ඡන්දය නොමැති පුද්ගලයෙකු කියා මගේ පුරවැසිභාවට කෙනෙක් ප්‍රශ්ණ කල හැකි…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ඔබේ නිවසේ සුරතලයට මෙන්ම ආරක්ෂාවට ඇති දැඩි කරන බල්ලාගෙ බෙල්ල කපා ඝාතනය කොට කඳ මහ මඟ දමා හිස ඔබ නිවස ඉදිරියේ තබා ගිය හොත් ඔබට කුමන හැගීමක් ඇතිවනු ඇත්…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් මහාචාර්‍ය එස්. රත්නජීවන් 2006 වර්ශයේ දී ජනාධිපති රාජපක්ෂ විසින් යාපන සරසවියේ උප කූලපති වශයෙන් පත් කරන ලදී. ඊට පෙර ජනාධිපතිනි කුමාරතුංග විසින් ඔහු විශ්ව විද්‍යාල සනාතන සභාවෙහි සාමාජිකයකු ලෙසද…
Screen grab from Channel 4′s Sri Lanka's Killing Fields ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සහ දෙමළ ඊළම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය අතර හට ගත් – 2009 මැයි මාසයේ දී නිම වුණු – අවසන්…
Channel 4 නාලිකාව ප්‍රසිද්ධ කල, ශ්‍රී ලංකා ඝාතන භූමිය(“Sri Lanka’s Killing Fields”) වාර්තා චිත්‍රපටය, කිසිසේත්ම සැබෑ තතු අඩු කර දැක්වීමක් නොවේ. එහි සැලැස්ම නම් වඩාත් ම දැඩි සිත්තුළ වුව ද කම්පනයක් ඇති…