[Hitler]“ෆැසිස්ට් පන්නයේ සිංහල බෞද්ධ රාජ්‍යයක සිහින දකින ගිහි පැවිදි සියලු පින්වතුන් ගේ එකම තේරීම ගෝඨාවීම පුදුමයක් වෙන්න දෙයක් නෑ.”
iMage: screenshot/adaderana අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඬරුවේ උපාලි භික්‍ෂුව ගෝඨාභය රාජපක්‍ෂගෙන් ඉල්ලා හිටියා හිට්ලර් කෙනෙක් වෙලා හරි මේ රට හදන්න කියලා. තවදුරටත් කතා කරමින් කියා සිටියේ මිලිටරි පාලනයක් හරි අරගෙන මේක හදන්න කියලා….



