මළවුන් සිහිකිරීම සහ ‘නරුම මාධ්‍යවේදීන්’
‘යුද්දෙන් මැරුණ අයව සිහි කරන්න, පල්ලියේ පූජාවක් ලෑස්තිකරන්න සූදානම් වෙනකොට ආමි එකෙන් ඇවිල්ලා කිව්වා, පූජාවවත්, සිහිකරන්නවත් එපා. එදාට කලින්ම ලයිට් පවා නිමන්න කියලා. මම ඇහුවා ඇයි කියලා. ඔවුන් කිව්වා ‘ඔය සමරන්නේ එල්ටීටීඊ…



