බොරු වළවල්වලින් ප‍්‍රවේශම් වන්න
ජාතියක් විනාශ කෙරෙන්නේ ජාතිවාදයෙන් බව හිටපු ඇමරිකානු ජනාධිපති රොනල්ඞ් රේගන් කියා තිබේ. මාරක දේශපාලනික උගුල් විවිධ මුහුණුවරින් කරලියට එන අපේ රටේ ජාතිවාදී, අන්තවාදී, දූෂිත බලවේගයක් තුළ, දැනුවත්ව හෝ නොදැනුවත්ව, ශ‍්‍රී ලංකා නිදහස්…



