කලු ජනවාරියට තිත තබමු!
එළබෙන ජනවාරි 08 දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පස්සේ මීට වසර 6කට පෙර ඝාතනය කළ ලසන්ත වික්‍රමතුංගට යුක්තිය ඉටු වනු ඇතැයි තමා විශ්වාස කරන බව ඊයේ(05) පැවැති කලු ජනවාරියට තිත තබමු! යන තේමාවෙන් පැවති…
එළබෙන ජනවාරි 08 දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පස්සේ මීට වසර 6කට පෙර ඝාතනය කළ ලසන්ත වික්‍රමතුංගට යුක්තිය ඉටු වනු ඇතැයි තමා විශ්වාස කරන බව ඊයේ(05) පැවැති කලු ජනවාරියට තිත තබමු! යන තේමාවෙන් පැවති…
‘‘මෙගා ෆෝන් බෑ, සිංදු කියන්න, කෑ ගහන්න බෑ, වීදි නාට්‍ය බෑ.. කරනවා නම් අවසර ගන්න ඕන..නැති නම් අපිට ආරක්ෂාව දෙන්න බෑ….‘‘ මෙවැනි බොහෝ දේ කියමින් ‘වීදියේ විරෝධය‘ කඩාකප්පල් කිරීමට පසුගිය 03වනදා හලාවත…
Image Credit: theaustralian/Gatte Image ජනාධිපතිතුමනි, ඔබතුමා ආවාට පස්සේ බොහෝ දේ වෙනස් විය. විශේෂයෙන් ඔබතුමා අර හමුදාපති කෙනෙක් නැතුව කරපු යුද්දෙන් පස්සේ දැන් කතුවරු නැති පොත් තියනවා. අධ්‍යක්ෂකවරු නැති නාට්‍ය තියනවා. ගුරුවරු නැතිව…
මහින්ද රාජපක්ෂ රෙජීමය පරාජය කළ යුතු බවත්, ඒත් සමගම ප්‍රජාතන්ත්‍රීය සහ යහපාලනය මූළික කර ගනිමින් රාජ්‍ය ප්‍රතිසංස්කරණයකට ලක් කල යුතු යැයි පවසමින් 100කට අධික සිවිල් සමාජ සංවිධාන වලින් සැදුම්ලත් ‘විදීයේ විරෝධය‘ ව්‍යාපාරය…
රටින් පිටුපහල් කළ අයෙකුට නියම කළ දඩ මුදල් ගෙවූ බවත් ඔහුට ලංකාවට නැවත ඒමට වීසා අයදුම් කළ බවත් පසුගිය සති දෙකක තුනක කාලයක් තුල ප්‍රවෘත්තියක් ලෙස සදහන්ව තිබුනි. එය දුටු විගස අපට…
Image Credit:asiantribune ඓතිහාසික වශයෙන් දේශපාලන වෙනස්කම් සිදුවන කාලපරිච්ඡේදයක ජීවත් වීමට ලැබීම සැබවින්ම වාසනාවක් මෙන්ම වගකීමක්ද වේ. මෙය ඕනෑම අයෙකුට පොදු කාරණයකි. මෙවැනි අවස්ථාවක ඕනෑම අයෙකු ලබා ගන්නා පෞද්ගලික ආස්ථානයන් වුවද අතිශය තීරණාත්මක…
Photo courtesy Indian Express අපේ රටේ මේ විගඩං කාලගෝට්ටිය මැද්දට අහුවෙන්න ඔයාලා දෙන්නට කිසිම උවමනාවක් තිබුණෙ නෑ කියලා අපි හිතනවා. ඔයාලට ඕන වෙලා තිබුනේ පරණ පෑල් නාමල්ව හම්බවෙලා, යමිං ගමං ඇස් කණ්ණාඩි…
කොමියුනිස්ට්වාදය හෝ ස්ටාලින්වාදය නිසා නරක මිනිසුන් නරක දේවල් නොකළහ. මන්ද නරක මිනිසුන් නරක නිසා නරක දේවල් කළෝය. නමුත්, තමන් කරන්නේ උතුම් දෑ යැයි සිතාගෙන බොහොමයක් හොඳ මිනිසුන් ඉතා භයානක දේවල් කරති. වරක්…
නාට්‍යය – ධවල භීෂණ මුල් රංගාවතරණය – විසිවැනි සියවසේ අටවැනි දසකය අග. නව රැඟුම – විසි එක්වැනි සියවසේ දෙවැනි දසකය මැද (පාසල් දර්ශනයකි.) ජවනිකාව – අත්අඩංගුවට පත් අරගලයට සම්බන්ධ තරුණියක මිලිටරියේ සමූහ…
PART 02 ඌරුගුවේ ජනාධිපති සහ ඔහුගේ නිලනිවස හෙවත් පොළොව ශ‍්‍රී ලංකා ජනාධිපතිගේ ආඪ්‍යය: ‘මමයි ජනාධිපති‘ හෙවත් මමයි අහස පසුගිය 28 දා මා පළකල ලිපියකින් ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ යුක්රේන ජනාධිපති වික්ටර් යානුකොවිච්…
රාජපක්ෂ ජනවාරී 08 වැනිදා හෝ ඊට ආසන්න කාලයකදී 1975 දී ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධි දැමූ සෙල්ලම දැමීමට යන්නේද? මෙතරම් මැතිවරණ නීති කඩ කිරීමකින් පසු රාජපක්ෂ සැබවින්ම සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් පෙනී සිටීම සඳහා…
මේ වන විට ජනාධිපතිවරණය හා සම්බන්ධ ප්‍රචණ්ක්‍රියාවන් මෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ක්‍රමයෙන් වැඩිවන තත්ත්වයක් තුළදී ලංකාවේ ප්‍රමුඛතම මැතිවරණ නීරීක්ෂණ සංවිධානයක් වන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ[CMEV], සම්බන්ධීකාර මංජුල ගජනායක ‘විකල්ප‘හා සම්බන්ධ…
පසුගිය දෙසැම්බර් 05වනදා වීදියේ විරෝධය එප්පාවල පැවති වැඩසටහනට පිස්තෝල සමග පැමිණි ප්‍රාදේශීය සභාවක මංත්‍රීවරයෙක් ඇතුලු මැරයින් පිරිසක් පහර දුන්නේ ය. පොලීසියත් සිටියදී එම පහර දීම සිදු කල අතර පසුව පොලීසිය පවසා සිටියේ…
Image Credit: adaderana රාජපක්ෂ පාලනයේ දුරාචාර දේශපාලනය දවසක් පාසා ලාංකික ජනයා හමුවේ හෙළිදරව් වෙන්නේ ජයදේව උයන්ගොඩ කියා තිබූ පරිදි මෛත්‍රී ජනාධිපතිවරණ ව්‍යාපාරයට වාසි ලබා දෙමිනි. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක මුදුන් මල්කඩ වන්නේ සාධාරණ…
Image:Screen Shot/Satana ඔහුගේ ආස්ථානය ඔහු පැහැදිලි කළේය. ඒ එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙනි. ඔහු ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරනු ලැබුවේ සිරස රූපවාහිනය මඟින් විකාශය කෙරෙන සටන නමැති දේශපාලන වැඩසටහන ඔස්සේය. එවකට එක්සත් ජාතීන්ගේ කොළඹ…
(ගතවූ වසරේ නීතියේ රැහැනට හසුවූ අලි හොරුන්ට- හොර අලි පැටවුන්ට මොකද වුණේ ?, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ගතවූ වසර තුල හෙළිකරගනු ලැබූ අලි පැටවුන් ජාවාරම්වල ඉදිරි විමර්ශන කටයුතුවල වර්තමාන ප්‍රගතිය පිළිබඳ විමසා…
Image Credit:apisrilankan අන්තර්ජාලය, හමුවීම සහ සාමුහිකත්වය සඳහා විශාල අවස්ථාවන් ලබාදී ඇත. මෙය ඇත්තටම හොඳ දෙයකි. දෙවියන් වහන්සේගෙන් ලද දායාදයකි – පළමුවන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ( ජනවාරි 2014) ශුද්ධෝත්තම පළමුවන ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ශ්‍රී ලංකා…