Featured Articles

රුවන්ඩාවේ ජනඝාතක විළිලැජ්ජාවෙන් පසුව පවා ලෝකය තවමත් කෙලින් සිටීමට අපොහොසත් වෙයි

Image Credit : thomashurst අට ලක්ෂයකට ආසන්න මිනිසුන් සංඛ්‍යාවක් ඝාතනයට ලක්වූ රුවන්ඩාවේ මානව නස්පැත්තියේ විසිවන අනුස්මරණය යෙදෙන මේ අවස්ථාවේ ප‍්‍රකාශයක් නිකුත් කරන ‘ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය’, එම ජන සංහාරයෙන් පාඩම් උගෙනීමට ජාත්‍යන්තර ප‍්‍රජාව…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ජිනීවා යෝජනාව: ඡන්දය සහ ඡන්ද මාදිලියෙන් ඇඟවන දෑ

හැඳින්වීම සාමය නැංවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගැනුණි. ඒ මගින්, 1946 දී මානව හිමිකම් කොමිසමක් පත්කෙරුණි. එම කොමිසම, ‘මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රඥප්තිය’ කෙටුම්පත් කෙළේය. 1947-1967 කාලය තුළ ආසියාවේ සහ අප‍්‍රිකාවේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ජිනීවා: වෙන මොනවද වුනේ?

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ ඇතිවූ සාකච්ජාවන්ට අමතරව අප සියළු දෙනාටම වැදගත්වන තවත් සාකච්ජා සහ ‍යෝජනා ගණනාවක්ම පසුගිය දා අවසන් වූ සැසි වාරයේ දී ඇති විය. මෙම සාකච්ජා සහ යෝජනා සම්මත…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ධ්‍රැවීකරණය වූ සමාජය | හැට ගණන් දෙස ආපසු හැරී බලමු! (3 කොටස)

Image Credit : thuppahi.wordpress 83 කළු ජූලියෙන් පසුව ලංකා සමාජය වේගයෙන් ධ්‍රැවීකරණය වීම ඇරඹේ. දෙමළ විමුක්ති සංවිධාන තම සටන සිංහල රාජ්‍යයට එරෙහිව දියත් කරන විට ඔවුනට ත්‍රස්තවාදී ලේබලය අලවන සිංහල රාජ්‍ය දෙමළ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Media and Communications, Politics and Governance

‘ලක්බිම කර්තෘවරයා CIDය විසින් ප‍්‍රශ්න කිරීම ජනමාධ්‍ය නිදහසට තර්ජනයක්‘

දිනපතා ලක්බිම ප්‍රධාන කර්තෘ සමන් වගආරච්චි මහතා අපරාධ පරීක‍ෂණ දෙපාර්තමේන්තුවට කැදවා පැය ගණනාවක ප්‍රශ්න කිරීමකට ලක් කෙළේය. එයට හේතුව වූයේ පසුගිය සඳුදා 07 දා එම පුවත් පතේ, ආරක්ෂ අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

දෙමළ විමුක්ති අරගලයේ පිබිදීම | හැට ගණන් දෙස ආපසු හැරී බලමු! (2 කොටස)

Image Credit: new.sangam තම උපන් බිම තුලම තමනට තිබූ කුඩම්මාගේ සැලකිලිවලට එරෙහිව දෙමළ පක්ෂවලින් දිගින් දිගටම කරන ලද ආයාචනා සහ සාමකාමී උද්ඝෝෂණයන් තම මෝඩ, උද්දච්ඡ බල මාන්නයෙන් ඉවත දැමූ සිංහල පාලකයන්ගෙන් මර්ධනය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Religion and faith

බලසේනාවල ගඳ

බොදුබල සේනා නම් ෆැසිස්ට් කල්ලිය විසින් නැවතත් සිය මුග්ද ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. ජිනීවාවල ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව පිළිබදව සාකච්ඡා යන කාල සීමාව තුළ නිහඩ කර සිටි මෙම කල්ලිය, විල්පත්තුව ආශ්‍රිතව පදිංචි…

Featured Articles

හැට ගණන් දෙස ආපසු හැරී බලමු!

Image Credit: libcom හැට ගණන්වල ලංකාව පමණක් නොව ලෝකයම වෙනත් උද්දීපනයකට හසුව තිබූ කාලයකි. ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව තුල තිබූ යටත් විජිතයන් තම ජාතික විමුක්තිය උදෙසා අරගල අරඹා තිබුනි. රොඩේෂියාවේ ‘සිම්බාබ්වේ’,…

Colombo, Featured Articles, Gender, Life quips

නිම්ෆොමෙනියක් ( Nymphomaniac ) – ඇදහීමේ සහ ඇබ්බැහිවීමේ අරගලය

ඩෙන්මාර්ක් ජාතික ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වන ලාර්ස් වොන් ට්‍රයර් විසින් රචනාකොට අධ්‍යක්ෂණය කරනු ලැබූ නිම්ෆොමෙනියක් චිත්‍රපටයේ දෙවැනි වෙළුම පසුගියදා තිරගත කිරීම ආරම්භ කරනු ලැබීය. මේ වන විට එය ජාත්‍යන්තර වශයෙන් මහත්…

Colombo, Featured Articles, Politics and Governance

එදා මෙන්ම අදත් [අප්‍රේල් කැරැල්ලේ 43 වෙනි සංවත්සරය නිමිත්තෙනි]

හරියටම මින් වසර 43 කට පෙර අද වැනි දිනක(අප්‍රේල් 06) යාපනය කොටු පවුර මතදී මමත් මගේ සඟයනුත් දෑත් උස්සා හමුදාවන්ට සහ පොලීසිවලට යටත් වීමු. එයින් පසු අදවන විට දිගු කාලයක් ගතවී අප…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

(02) නොනිමි යුද්ධයක්: ශ‍්‍රී ලංකාවේ වධහිංසාව සහ ලිංගික හිංසනය 2009-2014

[මෙම වාර්තාවේ පළමු කොටස සදහා පිවිසෙන්න] —————————1. දේශපාලන සන්දර්භය——————————– සංහිඳියාව නොව, දණ්ඩමුක්තිය (දඬුවම් නොලබා වැරදි කිරීමට ඇති හැකියාව) සිවිල් යුද්ධය අවසන්ව පස් වසක්(05) ගෙවී ඇති අද ලංකාව පාලනය කරනු ලබන්නේ පවුල් වංශයක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජනාධිපති රාජපක්ෂ වෙත විවෘත ලිපියක්

Image Credit: tamilsway ප්‍රිය ජනාධිපතිතුමනි, මා මේ ලිපිය ලියන්නේ ඔබ ජීනීවා නගරයට පැමිණ, සන්ධිය ක්‍රමය පිළිබඳ අධ්‍යනයක් සඳහා පැමිණිමට නියමිත වූ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු කණ්ඩායමක් පිළිබඳ කතාබහක යෙදුණූ කාමරයේ එදා තිබූ මේසය…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

රාජකීය ‘පරමාධිපත්‍ය’ ඉරිතැලීමේ පෙරනිමිති

Image Credit: asiantribune/By: Sudath Silva යුද ජයග‍්‍රහණයෙන් පසු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලනික උපාය මාර්ගය වුණේ, දකුණේ සිංහල-බෞද්ධ ජාතිවාදීන්ගෙන් සහ සම්ප‍්‍රදායික වම්මුන්ගෙන් ද සැදුම්ලත්, ලංකාවේ සමස්ත දකුණම ආවරණය කෙරෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන…

Colombo, Featured Articles, Poems

අප්‍රේල් මහේ දුටු නොදුටු සිහිනය

උද්‍යාන මධ්‍යෙයහි චේ ලෙනින් සුරුවම් සෘතු මාරුවට ගලපා පිපෙන මල්කම් ආදරය පැතිරෙනා ඒ මහා ගුණ දම් විප්ලවය කියන්නේ ඒ අඳින සිතුවම් – කොළඹ නගරය හවානවක් නම් අප්‍රේල් මාසය අලුත් නිදහස වෙම් කොවුල්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

අශ්වයාට පෙර කරත්තය බැඳීම

Image: Vikalpa File [ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රායෝගික දේශපාලන සංහිඳියාවක් ඇති කරලීම උදෙසා…] ද්‍රවිඩ ගැටළුව පිළිබඳ කෙලින් කතා කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද්‍රවිඩ ජාතික සන්ධානයේ (ටී. එන්. ඒ) නායකයාට ආරාධනා කර…

Colombo, Featured Articles, Life quips, Media and Communications

චූටි කුරුල්ලාගේ විසල් හදවත

හේමන්තය හිම හංගාගෙන සැඟවී ගොස් ඇත. දැන් ඉතින් ජීවිතය සීතල නැත. ෆෝසීසියා මල් පඳුරු ඇස් පැහැර ගනිමින් සිටී. දරාගත නොහෙන රන් පැහැයකි. මෙලෝ හැඩයක් නැති අතු ඉති මත පෙති හතරේ කහවනු පිපී…

Colombo, Poems

සියල්ල නිහඬ වූ පසු නැගෙන හඬ

මධ්‍යම රාත්‍රිය ද පසුකර ඔර්ලෝසු කටුවේ හඬ පමණි නිහඬව නින්දක් ඇඟට නොදැනෙන ඇහැර ඉන්නට ද නැත කිසිත් කාරණ විඥ්ඥාණයට නොපැමිණි අවිඥ්ඥාණය විසින්දෝ මේ කරන කොලොප්පම ඇස්පියා කළුවරට තුරුළු වන්නට ලෝභව පොත් හොයා…