Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Religion and faith

ඥාණසාර මට්ටු කළ හැකිද ?

Photo courtesy Today රටේ සෑම විචාරකයෙක් මෙන්ම මෑතකදී මා හට පෞද්ගලිකව කතා කළ ඇතැම් ශ්‍රී ලාංකික තානාපතිවරුන් පවා එක් කාරණයක් ගැන මහත් උරණ වී කතා කළහ. “එයා වැඩිකල් යන්නේ නෑ..නැති කරන ක්‍රමයක්…

Colombo, Featured Articles, Peace and reconciliation, Religion and faith

හාමුදුරුවනේ තරහා අවසර…!

අපේ පන්සලේ ලොකු හාමුදුරුවන් සුළු සිද්ධියකින් පවා වහා කිපෙන ගතිගුණ ඇත්තෙක් බව අසා ඇත්තෙමි. මේ කිපෙන සුළු බව හා බැඳුණු සිද්ධීන් කිහිපයක් පිළිබඳව, මේ නගරයට අප පැමිණි මුල් සතියේදීම අසන්නට මට හැකි…

Poems

චූටි !

චූටි චූටි හීන වලට චූටි ඉඩක් හොයාගන්න චූටි දෙනෙත් පියාගන්න චූටි වෙලාවක් මදිවිද චූටි……………………? චූටි කුරුල්ලන් අතරේ චූටි චූටි සටන් පාඨ චූටි හොටින් මුදාලන්න චූටි උගුරෙ හිරි ඇරපන් චූටි…………………….. චූටි පියාපත් තුරුලට…

Democracy, Development, Economy, Featured Articles, Hambantota, Politics and Governance

හම්බන්තොට නගරාධිපති බබා, පොලිස් බබාලා සහ එජාපය

Image: Screen Shot | Derana Video පසුගිය බ්‍රහස්පතින්දා එජාප මංත්‍රීන් පිරිසට හම්බන්තොට ජාත්‍යන්තර වරාය සහ ගුවන්තොටුපලේ දී එල්ලවූ මැර ප්‍රහාරයට අදට දින 4කට ආසන්නය. සියලු රෑප රාමු, වීඩියෝ සටහන් තිබියදී කිසිවෙකුත් මේ…

Democracy, Featured Articles, Human Rights, Matale, Peace and Conflict, Peace and reconciliation

යුද්ධය යුතුකමක්!

විශේෂ හේතුවක් තිබුනොත් හැර, මා ගුවන් විදුලි නාලිකාවලට සවන් දීම සාමාන්‍යයෙන් සිදු කරන්නේ නැති තරමිය. එහෙත් කොහේ හෝ ගමනක් යද්දී බසයේ දී බලෙන් අහන්නට සලස්වන ගුවන් විදුලි නාලිකාවල සද්දගොඩ නොඇහෙන්නට ඒකත් නැති…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ආණ්ඩුව වෙනස් කර ගැනීම

Image Credit: jdsrilanka ඕනෑම ආණ්ඩුවක් ඉත සිතින් රකින කෙනා වුවත්, ඉඳහිට ඇති වන ආණ්ඩු වෙනසක යහපතක් දකිනු ඇත: විශ්ව විද්‍යාල පීඨාධිපතිවරුන් සහ සමාගම්වල ප‍්‍රධාන විධායක නිලධාරීන් කලින් කලට වෙනස් කරනු ලැබේ. යම්…

Colombo, Democracy, Diaspora, Featured Articles, Human Rights, Politics and Governance

රටින් පිට ජීවත්වන ලාංකිකයා නොහොත් ඩයස්පෝරාව | හැට ගණන් දෙස ආපසු හැරී බලමු! (5 කොටස)

නිදහසින් පසු ලාංකිකයාට පිටරටක ජීවත්වන ලාංකිකයා අලුත් අයෙකු නොවන්නේ 1948 නිදහස ප්‍රධාන කිරීමත් සමගම රටතුල සිටි ඉංග්‍රීසි පැළැන්තියක ජීවත් වූ ප්‍රභූන් සහ යුරෝපීය සම්භවයක් ඇති ලාංකිකයන් රට හැර එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ පදිංචියට…

Democracy, Featured Articles, Hambantota, Politics and Governance

මෙය චිත්‍රපට ජවනිකාවක් නොවේ

Image Credit : lankadeepa මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොල සහ හම්බන්තොට වරාය නිරීක්ෂණ චාරිකාවක් සදහා අද (17) සහභාගී වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමකට සහ මාධ්‍යවේදීන්ට එහි සිටි මැරයන් විසින් බිත්තර වලින්…

Poems

රම්මගෙ අට

වගේ වගක් නැති අනේ කමක් නැති මතකය අමතක රට වැසියෝ වෙති බිහිරි අලින් ඇති පෙරහරවල යති පාවඩ එලනා දායකයෝ වෙති හරිම රටක් මේ ලංකාවයි ලංකාවයි සිරි ලංකාවයි වනේ පලක් නැති මල් සුවඳක්…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Religion and faith

බුද්ධාගම, සිංහල-බුද්ධාගම සහ රාජපක්ෂ බුද්ධාගම

Image Credit: slmuslims.com ‘‘මුස්ලිම් මිනිස්සුන්ගේ ප‍්‍රශ්න ගැන කතා කරන්න සිවුර පාවිච්චි කරන්න එපා මිනිහෝ… මේ භික්ෂුත්වය කියන එක, මුස්ලිම් එවුන්ට දෙන්න පුලූවන් එකක් නෙවෙයි..’’ ගලගොඩඅත්තේ ඥානසාර (බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ මුස්ලිම් පූජකවරුන්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ව්‍යාපාරිකයෝ ජාතික දේශපාලනයට නුසුදුසු ඇයි ?

දේශපාලනය කියන්නේ පූර්ණ කාලීන ක්‍රියාවලියක්, මට නම් හිතාගන්නවත් බැහැ විශාල වශයෙන් තමන්ගෙ පුද්ගලි ව්‍යාපාරයක යෙදෙන කෙනෙකුට දේශපාලන සංවිධානයක් ජයග්‍රාහී මාවතකට ගෙනියන්න පුළුවන් කියා. මම අදහස් කරන්නේ දේශපාලන සංවිධානයකට මුදල් යෙදවීමයි, ඒ හා…

Colombo, Culture, Featured Articles, Life quips

කාහල නාදයට පෙර පසු නැටුම

අප්‍රේල් 14 සිංහල අවුරුද්ද බව නොදන්නවා නෙවෙයි. අවුරුද්ද කියන්නේ පොඩි එකෙකුට ඒක විස්තර කළ නො හැකි හැඟීම් පිරි සතුටක් ඇති කරන සිහිනයක්. ඒත් ඒ සතුට හරිම සාපේක්ෂයි. එහෙම කියන්නේ සතුට ලඟා කර…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ෆැසිස්ට් සමාජයකට පෙළ ගැසීම | හැට ගණන් දෙස ආපසු හැරී බලමු! (4 කොටස)

යුද්ධය අවසානයේ තම ජයග්‍රහණයෙන් උද්දාමයට පත් වන සිංහල ජාතිවාදී සමාජය ඒ වන විටත් බලයේ කොටස් කරුවන් වී සිටින ෆැසිස්ට් බලවේගයන්හි නිල නොවන මඟ පෙන්වීමට හසු වී තිබිණ. යුද්ධය අවසාන අවධිය වන විට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Religion and faith

අපේ සුරංගනා කතා සහ ආගමික වෛරයේ පිපිරීමක්

දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සහ රජයේ හමුදා අතර දශක තුනක් තිස්සේ දිග් ගැස්සුණු යුද්ධය අතරතුරේවත්, මේ අවාසනාවන්ත කාලයේ තරම්, ආණ්ඩුවේ රැකවරණය ඇති සිවුරු හැඳගත් පිරිසක් විසින් ජාතිවාදය සහ ජාති වෛරය, මෙතරම්…

end of the War, Featured Articles, Human Rights, Human Security, Jaffna, Kilinochchi, Peace and reconciliation, Trincomalee, Vavuniya

යුද්දය නිමාවී වසර 5කට ආසන්න වුවත් PTA යටතේ කාන්තාවන්, ළදැරියන් අත්අඩංගුවට ගැනීම් අඩුවක් නැහැ

ශ්‍රී ලංකා ආණ්ඩුව 2009 දී ප්‍රකාශ කලේ එල්ටීටීඊ සංවිධානය සමග ඇති වී තිබූ යුද ගැටුම අවසන් බවයි. එසේ වුවත් පසුගිය සති කිහිපය තුළ කාන්තාවන් 10 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත(Prevention of…

Colombo, Democracy, Education, Featured Articles, Governance, Human Rights

අලුත් අවුරැද්දේ එකම වෙලාවක පිංතූර දෙකක්

මේ පිංතූරය රාජපක්ෂ ජනාධිපතිවරයා සිය පවුලේ සාමාජිකයන් සමග කාල්ටන් නිවසේ අවුරැද්ද සමරන ආකාරයයි. [Image Credit: Mahinda Rajapaksa Facebook රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ෆේස්බුක් පිටුවේ මෙම ඡායාරෑප ප්‍රසිද්ධ කරමින් මෙසේ ද සටහන් කර තිබිණි. ‘බත…

Featured Articles

රුවන්ඩාවේ ජනඝාතක විළිලැජ්ජාවෙන් පසුව පවා ලෝකය තවමත් කෙලින් සිටීමට අපොහොසත් වෙයි

Image Credit : thomashurst අට ලක්ෂයකට ආසන්න මිනිසුන් සංඛ්‍යාවක් ඝාතනයට ලක්වූ රුවන්ඩාවේ මානව නස්පැත්තියේ විසිවන අනුස්මරණය යෙදෙන මේ අවස්ථාවේ ප‍්‍රකාශයක් නිකුත් කරන ‘ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය’, එම ජන සංහාරයෙන් පාඩම් උගෙනීමට ජාත්‍යන්තර ප‍්‍රජාව…