මිනිසත්කම ඔස්සේ සුවපත් කිරීම: සාධාරණ සංහිඳියාව පිළිබඳ ආවර්ජනාවක්
Image: Vikalpa File(Killinochchi) සැඟවුණු ඉතිහාසය මෑතකදී යාපනයට ගොස් පැමිණි එක් හිතවතියක් එය තමා ගත කළ හොඳම නිවාඩුවක් වී යැයි මා සමග කීවාය. හෝටල් අනර්ඝයි. කෑමබීම ප‍්‍රණීතයි. නරඹන්නට තැන් එමටයි. පාරවල් ද ඉස්තරම්….



