[Photos] සිසු ගැටලුවලට විසඳුම් ඉල්ලූ සබරගමු සිසුන්ට ‘ජල ප්‍රහාර’
කාන්තා නේවාසිකාගාරයක් විවෘත කිරීමට අද(05) දින පැමිණි SB දිසානායක උසස් අධ්‍යාපන ඇමතිවරයා සබරගමු සරසවියට පැමිණ ඇතැයි වාර්තා වෙයි. අැමතිවරයා සරසවියට පැමිණෙන විට එහි සිසුන් දැඩි විරෝධතාවයක් පවත්වා තිබේ. එහිදී සිසුන් පවසා ඇත්තේ,…



