Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation

‘කවදා හෝ දිනෙක බලය අහිමි වෙනවා‘ – පිල්ලේ

ජිනීවා නුවරදී සඳුදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ විසි පස් වැනි සැසිවාරය අමතා කතා කළ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන්, ලොව පුරා මානව හිමිකම් ආරක්ෂා කිරීම පිණිස මානව…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

රටක ඉරණම පවුල් පෙළපෙතකින් පෙළගැසෙන විට

චන්ද්‍රිකා කුමාරණතුංගගේ අතීත මතක සටහන් අතර, ඇය එකොළොස් වියැතිව සිටියදී ගත් එක් පින්තූරයක් තිබේ. එහි සිටින්නේ විසිවැනි සියවසේ දශක පහක කාල පරාසයක් තුළ දකුණු ආසියාවේ විවිධ රටවල අගමැති ධුරයට පත්වූ පුද්ගලයන් පස්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

‘ආණ්ඩුව විවේචනය කරන්නන්ට එරෙහිව සිදු කළ ප‍්‍රහාර, අඩන්තෙට්ටම් සහ තර්ජන‘ | ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය ගැන ඇමරිකානු වාර්තාව

Image : Screen Shot for srilanka.usembassy.gov පසුගිය 27දා එළිදක්වනු ලැබූ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මානව හිමිකම් පිළිබඳ වාර්ෂික වාර්තාවේ ලංකාවේ මානව හිමිකම් පිළිබද තත්ත්වය විශ්ලේෂණය කර තිබේ. එම වාර්තාව පිටු 56කින් සමන්විත වන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ශ්‍රී ලංකාවේ ජිනීවා ‍’වසන්තය‍’ සහ හිම දිය කරන ග්‍රීෂ්මය

Image Credit: geneva.usmission.gov ජිනීවා හී සීතල තවම හිරි ගඩු නංවන සුළු ය. වෘක්ෂ ලතාදිය තවමත් දලු ලා ද නැත. ගගන තලය අඳුරුය. වසන්තය එළඹෙන්නට තවමත් දින කිහිපයක් තිබේ. එසේ නමුත් ශ්‍රී ලංකාවේ…

Colombo, Features, Human Rights, Human Security, Life quips, Politics and Governance

මැරුනාලු ගෝපි, මැරුවාලු ගෝපි

මිනිහෙක් මැරෙන කං බලා සිට ලියන්නට තටමන කවියකැයි නො සිතන්න සොහොයුර – උපමා රූපක අලංකාරික ඔප දැමූ අකුරුවල කවියන්ගේ කවියක් යැයි නොසිතන්න සොහොයුර – උපදුනොත් මැරෙනවා සත්‍යකි ලොව දහම කියා කරබාගෙන ඉන්නටත්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

අඩමානයක් තිබේ නම්, හයියෙන් කෑගහන්න

අද ආණ්ඩුවේ සිටින, යටිගිරියෙන් කෑගහන බොහෝ දේශපාලඥයන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනයට හතුරු දේශපාලනයක් තුළ පන්නරය ලැබූවන් බව, ඒ දෙස විමසිල්ලෙන් බැලූවොත් කෙනෙකුට පෙනී යනු ඇත. ඊට හේතුව, එවැනි දේශපාලඥයන්ට වගකීම් දෙකක්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

කොල්වින් සමරා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම

1989 පෙබරවාරි 27 වැනි දා අප අතරින් වියෝ වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාගේ 25 වැනි මරණ සංවත්සරය මේ සතියට යෙදෙයි. දීප්තිමත් නීතිඥයෙකු, චතුර කථිකයෙකු සහ ආදර්ශමත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු එදා අපට අහිමි…

Colombo, Featured Articles, Human Rights, Politics and Governance

ශී‍්‍ර ලංකාව, තවත් දකුණු අප‍්‍රිකානු සොෆියා නුවරක් වේ ද?

ගැටුම් නිරාකරණය පිළිබඳ දකුණු අප‍්‍රිකානු නිදර්ශනය ගැන මේ දිනවල බෙහෙවින් කතාබහ වෙයි. ඒ සඳහා වන උපදෙස් ද එම රටින් අපේක්ෂා කෙරේ. මේ නිසා, වනාතමුල්ලේ දැනට සිදුවෙමින් පවතින දේවල් සමග දකුණු අප‍්‍රිකාවේ වර්ණභේදවාදී…

Colombo, Democracy, Featured Articles, Human Rights, Media, Politics and Governance

ලසන්ත ඝාතනය |‘මම දරණ අදහස නම්, සීමාව ඉක්මවා යන ඕනෑම අයෙකුට තවත් කාලයක් ලබා නොදිය යුතු බවයි.‘

ලසන්ත වික්‍රමතුංග ජ්‍යේෂ්ඨ ජනමාධ්‍යවේදියාගේ ඝාතනය සම්බන්ධයෙන් නැවත වරක් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් වාර්තා වි තිබේ. ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් සැකයට තුඩු දී ඇති එක් පාර්ශවයක් වන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඒ පිළිබදව කරන ලදැයි කියන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

වනාත මුල්ලේ සුනිල් අනාථ නොකිරීම

වනාතමුල්ලේ පදිංචි සුනිල් මහතාට ගෝඨාභය රාජපක්ෂ තම චණ්ඩිකම පෙන්නා ඇත. ඒ මීට දින කිහිපයකට ප්‍රථමය. ඉන් පසු ඔහු පැහැරගෙන යළි නිදහස් කොට ඇත්තේ හටගත් මහජන කෝලාහලය නිසාය. සුනිල් මහතා පැහැරගත්තේ කවුරුන්දැයි, මේල්…

Colombo, Education, Featured Articles, Governance

රජයේ අධ්‍යාපන පද්ධතියේ මුළාව විනිවිදීම

Image: Vikalpa file මෑතක දී, කොළඹ උපාධි අපේක්ෂකයන්ගෙන් එක්තරා ආකාරයක හරස්කඩක් සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමේ අවස්ථාව මට හිමි විය. ඒ දක්වා ඔවුන් ලැබ තිබූ පාසල් අධ්‍යාපනය ගැන ඔවුන් සිතන්නේ කුමක් දැ යි…

Colombo, Featured Articles, Life quips, Peace and Conflict, Peace and reconciliation

දෙමළ මිනිසාට අවශ්‍ය වෙනම රටක් නම්, ඒක ඉල්ලන්නේ ලංකාවෙන් නෙමෙයි,

හේ, මා වෛද්‍ය වෘත්තියෙහි යෙදෙන සමයෙහි, ප්‍රතිකාර පිණිස පැමිණි රෝගියෙකි. වසර දහතුනක් පමණ වූ දිගු කාලයක් උදරාබාධයකින් පෙළුණු ඔහු තම රෝගයට ප්‍රතිකාර සඳහා නොගිය තැනක් නැත. එක් වෛද්‍යවරයකු නේකාකාරයේ පරීක්ෂණවලට ඔහු බඳුන්…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

උතුරු පළාත් සභා මහඇමතිවරයා ඉල්ලා සිටින සුසමාදර්ශී වෙනස

මේ මොහොතේ දේශපාලන විශ්ලේෂණ බොහොමයක් කෙරෙන්නේ, ලබන මාර්තුවේ ජිනීවා නුවර පැවැත්වීමට නියමිත, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඊළඟ සැසිවාරය ගැනයි. ජිනීවා සැසිවාරය සම්බන්ධයෙන් ප‍්‍රධාන ක‍්‍රියාමාර්ග දෙකක් කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වන බව…

Colombo, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ප‍්‍රතිවිපාක මොනවා වෙතත්, හෘද සාක්ෂියට ඉඩ දෙන්න.

නිසියාකාරයෙන් වැඩ නොකරන යමක් අළුත්වැඩියා කිරීමට නිසියාකර පියවර ගත යුතු නම්, ප‍්‍රශ්නයේ ස්වභාවය නිසියාකාරව තේරුම්ගත යුතුව තිබේ. පැහැදිළිවම, රෝග විනිශ්චය වැරදි නම්, දෙන ප‍්‍රතිකාරය සාර්ථක වීමට ඉඩක් නැත. සුදුසු විසඳුමක් සොයා ගැනීමට…

Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance, Puttalam

[Video]‘අපිත් ගනින්කො පොටෝ‘ | පොලීසියේ චණ්ඩි පොටෝ

මීට වසර දෙකකට පමණ පෙර ධිවර විරෝධතාවයට පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කළ ඇන්ටනී ප්‍රනාන්දු ඇතුල් ධීවර කාර්මිකයා ඇතුලු සහෝදර කම්කරැවන් සැමරීමේ වැඩසටහනට සහ සාමකාමී විරෝධතාවයට පොලීසිය විසින් ඉතාමත් සැළසුම් සහගතව කම්බි…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජිනීවා සහ දෙමළ දේශපාලන අභිලාෂ

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් කැරෙන වාද විවාද සහ යෝජනා පසු පස ඉන්නේ විදේශ ගත දෙමළ ප්‍රජාව යැයි ආන්ඩුව කියයි. රාජ පාක්ෂික ජනමාධ්‍ය එම පිරිස් හදුන්වන්නේ කොටි සංවිධනයේ ඉතිරි වූ…