Colombo, Democracy, Featured Articles, Human Rights, Media, Politics and Governance

අපහාසයට වන්දි ඉල්ලා ITNට නඩු

2013 ජුලි 14, 15, 16 දිනවල ස්වාධීන රූපවාහිනී සේවයේ රාත‍්‍රී ප‍්‍රවෘත්ති විකාශයෙන් ‘ඉගිලෙන මාළුවෝ’ චිත‍්‍රපටය තහනම් කිරීම පිළිබඳ වාර්තා කරමින්, ප‍්‍රකට සාහිත්‍යවේදියෙකු සහ දේශපාලන විචාරකයෙකු වන ගාමිණී වියන්ගොඩ එම චිත‍්‍රපටය සඳහා කොටි…

Colombo, Democracy, Featured Articles, Northern Provincial Council Election, Peace and Conflict, Politics and Governance

‘ඒ සිහිනයට’ උතුරෙන් දුන් පිළිතුර දිරවාගැනීමට නොහැකි වුවහොත්..

[Image Credit: abc.net] උතුරේ මැතිවරණයෙන් දෙමළ ජාතික සංධානය විසින් ඉහළ ඡන්ද ප්‍රතිශතයකින් හා උතුරැ පළාත් සභාවේ ආසන 38න් 30ක්ම දිනා ගත්ත ද දකුණේ ගෙරවිල්ල වන්නේ ‘නෑ අපි තමා ඡන්දෙන් දිනුවේ‘ යන්න වැනි…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Northern Provincial Council Election, Politics and Governance

ජාතිවාදී ගිනි ඇවිළවීම: ජාතික සමගිය අනතුරේ හෙලීම

[Image:Vikalpa File | උතුරේ ඡන්දය දින, යාපනය අර්ධද්වීපය පුරා අලවා තිබූ ඡන්ද දායකයන් බිය ගන්වන සහ වෛරී සගහගත පෝස්ටර්] ‘‘විග්නේශ්වරන් සහ සුමන්දිරන්, වැල්ලවත්තේ, මට්ටක්කුලියේ හෝ රටේ වෙනත් ඕනෑම තැනක නන්දිකාදල් කලපුවක් ඉල්ලා…

Colombo, Democracy, Featured Articles, Life quips, Media and Communications

සුභාරංචියේ පණිවුඩය; “සනාගේ පොත් එළියට ඇවිල්ලා”

එක දවසක මධුවිත සන්ධ්‍යාවක මගේ සාහිත්‍ය මිත්‍රයෙකු හදිසියේම මට වෙනස් අන්දමේ යෝජනාවක් කළේය. “මචං පොතක් ලියපං. දරුවෙකු හදලා පරම්පරාවක් ගෙනියනවා වගේ තමයි,පොතක් ලියලා ඉතිහාසයක් නිර්මාණය කරනවා”. ​මම යන්තමට සිනාසුනෙමි. පසුගිය දිනෙක මගේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

අහෝ රාජපක්ෂ !!!

[Image: Screen Shot, Al Jazeera Video] “නිවැරදි යයි පෙන්වීමට වෙරදරීම අශ්ලීල මනසේ සංඥාවකි” – ඇල්බර්ට් කැමුස් සතුරාගේ බලයේ විශාලත්වය සේම මිතුරාගේ බලයේ සීමාව තේරුම් ගැනීමට අසමත් ජනාධිපති රාජපක්ෂ එය තේරුම් ගැනීමට උත්සහයක්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Northern Provincial Council Election, Politics and Governance

නැවත 1948 ට පැමිණීම

[Image : Vikalpa File | 21 September 2013 | Peduruthuduwa, Jaffna] ඡන්දය අවසන් වී ඇත. ප්‍රතිඵල වලින් ලංකා සමාජය ගැන පැහැදිලි රූපයක් මවාපාන අතර තේරුම් ගන්නේ නම් රටටම හොඳ පණිවිඩයක් දෙනු ලබයි….

Democracy, Featured Articles, Jaffna, Northern Provincial Council Election, Politics and Governance

දෙමළ ජාතික සන්ධානය දින්නා ද, නැත්නම් ආණ්ඩුව පැරදුනා ද?

[Image : Vikalpa File | 21 September 2013 | චාවකච්චේරි, වරණි විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි වයස්ගත ඡන්ද දායකයෙක්] එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව, උතුරේ පළාත් සභා මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානය මගින්…

Colombo, Featured Articles, Northern Provincial Council Election, Politics and Governance

උතුරු ජන්දය: පණිවිඩය සහ අභියෝගය

අපේක්ෂිත අයුරින්, ඇත්ත වශයෙන්ම නම් අනපේක්ෂිත වැඩි ජන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් උතුරු ජන්දයෙන් දෙමළ සන්ධානය ජය ගත්තේ ය. එපමණක නොවේ. එය විසින් දෙමළ ජනයාගේ දේශපාලන ලැදියාවන් සහ අභිලාෂයන් සම්බන්ධයෙන් යථාර්තවාදී චිත්‍රයක් ද…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

“දැගලුවොත් ගහනවා” හෙළඋරැමයේ ‘සෝක්‘ ප්‍රජාතන්ත්‍රවාදය

Image Credit: uktamilnews ශ්‍රී ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යද? යන්න මැයෙන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ එකමුතුව පසුගිය 25 දා කොළඹ පුස්තකාල සේවා මණ්ඩලයේදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකදී ‘ප්‍රජාතන්ත්‍රවාදය‘ පිළිබදව අපූරැ කතාවක් අසන්නට ලැබුණි. එම කතාව…

Colombo, Culture, Featured Articles, Gender, Human Rights, Media, Sexuality

ළමුන් ලවා කොස් ඇට බාවා ප්‍රවෘත්ති මැවීමේ කලාව

[ගහෙන් වැටුණු ළමයාට මාධ්‍යයෙන් ඇනීම 2‍] මෙය ‘ගහෙන් වැටුණු ළමයාට මාධ්‍යයෙන් ඇනීම’ මැයෙන් මා විසින් ලිවූ පසුගිය ලිපිය සමගම සබැඳෙන දෙවැනි ලිපියකි. පසුගිය ලිපියේ දී මා තොරතුරු ලබා ගත්තේ නෙත් එෆ් එම්…

Environment, Featured Articles, Human Rights, Kurunegala, Life quips

‘ජීෆි’ පරිසරයත්, ජන දිවියත් වනසයි

කුරුණගල කොබෙයියගනේ පිහිටි කොහුබත් පිරිපහදු කිරිමේ කර්මාන්ත ශාලාවක් හේතුවනේ විශාල පාරිසරික ගැටලු ප්‍රමාණයක් උද්ගතව ඇති බව වාර්තාවේ. ආයෝජන මණ්ඩලයට අයත් මෙම කර්මාන්ත් ශාලාව දැදුරුඔය ආසන්නයේ පිහිටිම හේතුවෙන් අපජලය සියල්ල ඔයට මුදාහැරිම විසින්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

විශ්වසනීය පරීක‍ෂණයක්: මාර්තු දක්වා කල් දෙයි ‍| ජිනීවා වලින් අනතුරු ඇඟවීමක්

බරපතල මානව හිමිකම් උල්ලංඝන චෝදනා සම්බන්ධයෙන් ලබන මාර්තු මාසය වන විට විශ්වසනීය පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අපොහොසත් වන්නේ නම්, එවැනි පරීක්ෂණයක් පැවැත්වීම ජාත්‍යන්තර ප්‍රජාවේ වගකීම බව මානව හිමිකම්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Northern Provincial Council, Peace and Conflict, Politics and Governance

ජාතිකවාද දෙකක් එදිරිවාදීව අභිමුඛ විම: තවත් සාම ක‍්‍රියාවලියක් අවශ්‍ය විය හැක

දේශපාලනික යථාර්ථවාදයේ ඇඟවීම් අනුව බලන කල, ගිය සතියේ පවත්වන ලද පළාත් සභා මැතිවරණ තුනෙන් පසු ශ‍්‍රී ලංකාව නැවතත් අර්බුදයක ගිලී ඇති සෙයකි. සිංහල සහ දෙමළ ජාතිකවාද දෙකේ ධ‍්‍රැවායනය (එකිනෙකාගෙන් එදිරිවාදීව ඈත් වීම),…

Featured Articles, Human Rights, Human Security, Jaffna, Northern Provincial Council Election, Peace and reconciliation, Politics and Governance

උතුරැ මැතිවරණයේ දී හමුදා චන්ඩිපාට් වලට තවත් සාක්ෂී

උතුරේ මැතිවරණයට දිනකට පෙරාතුව දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂිකාවගේ නිවසට පහර දුන් පිරිස අතර ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සාමාජිකයන් සිටි බව තමන්ට සහතික යයි ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයෝ පවසති යැයි අද(25) බීබීසී ය වාර්තා…

Democracy, Featured Articles, Jaffna, Northern Provincial Council, Peace and reconciliation, Politics and Governance

උතුරු පළාත් සභා මැතිවරණය: සම්බන්දන්ගේ නායකත්වය සහ ඉදිරිමග

උතුරේ දෙමළ ජනතාවගේ අභිලාෂයන් පැහැදිළිවම ප‍්‍රකාශයට පත්කරමින් උතුරු පළාත් සභාව දෙමළ ජාතික සන්ධානය මගින් විශිෂ්ට අන්දමින් ජයග‍්‍රහණය කිරීම රටේතොටේ කතාබහට ලක්ව තිබේ. කල්තියාම එම ජයග‍්‍රහණය ගැන කවුරුත් දැනගෙන සිටියත්, ජයග‍්‍රහණයේ අවසාන ප‍්‍රතිඵලය…

Constitutional Reform, Democracy, Featured Articles, Matale, Northern Provincial Council Election, Politics and Governance

‘වාසු’ බබාද?

Image Credit: SWB උතුරේ පාළත් සභාව වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේ දී වාසුදේව ඇමතිවරයා නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සංධානයට වැලේ වැල් නැතිවිය. ඡන්ද ප්‍රතිඵල අනුව උතුරේ එජනිස යේ මැතිවරණ කටයුතුවල නායකත්වය ගත්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation

ජිනීවා: ශ්‍රී ලංකාණ්ඩුවේ සැබෑ වෙනස

Image Credit: asiantribune දැන් ජිනීවා හි මුළු දෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි 24වන සැසි වරයට අදාළව ශ්‍රී ලංකාණ්ඩුවේ හැසිරීම සැබෑ වෙනසක ළකුණු පෙන්වයි. විශේෂයෙන්ම 2009 මැයි මාසයේ සිට අන්තර් ජාතික වශයෙන්…