Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation

ජිනීවා: ශ්‍රී ලංකාණ්ඩුවේ සැබෑ වෙනස

Image Credit: asiantribune දැන් ජිනීවා හි මුළු දෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි 24වන සැසි වරයට අදාළව ශ්‍රී ලංකාණ්ඩුවේ හැසිරීම සැබෑ වෙනසක ළකුණු පෙන්වයි. විශේෂයෙන්ම 2009 මැයි මාසයේ සිට අන්තර් ජාතික වශයෙන්…

Democracy, Featured Articles, Jaffna, Northern Provincial Council, Northern Provincial Council Election, Politics and Governance

“හමුදා මැදිහත්වීම් නැතිනම් යාපනයේ ආසන සියල්ල අපිට” – ටීඑන්ඒ

“ඊයේ(21) පැවති ඡන්දයේදී ප්‍රචණ්ඩතාවයන් කිහිපයක්ම සිදු උනා. ඒවා ගැන අපි ඒ වෙලාවෙම පැමිණිලි කර සිටියා. අපේ අදහස නම් ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක එළියේ හමුදා නිළධාරීන් සිවිල් ඇදුම් ඇදගෙන ඡන්ද දායකයන්ව එළවලා, ඡන්ද දැමීම…

Featured Articles, Jaffna, Northern Provincial Council Election, Peace and reconciliation, Politics and Governance

උත්තරධ්‍රැවයේ දෙමළාගෙන්

ශෙල් වෙඩිවලට කැඩී කුඩු වුණ අඩපන හදවත්හි මැරී ඉපදෙන – බලාගෙන ඉන්නා මායිමක් අහිමි කළ ජීවිතයේ මායිම ලකුණු කළ උත්තරධ්‍රව දෙමළා යළි යළිත් නොබියව දෙපයින් උන්නා – වා නම් වා පෝ නම්…

Constitutional Reform, Democracy, Featured Articles, Governance, Jaffna, Northern Provincial Council, Peace and Conflict

TNA මැතිවරණ ප‍්‍රකාශනය සහ උතුරු පළාත් සභාව ඉදිරියේ ඇති කර්තව්‍යයන්

[Image : Vikalpa File | උතුරේ පළාත් සභා මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වෙමින් | Jaffna | 21 September 2013] දෙමළ ජාතික සන්ධානය මෑතකදී එළිදැක්වූ මැතිවරණ ප‍්‍රකාශනය, ඇතැම් කොටස් අතර උණුසුම් වාදවිවාදවලට…

30 Years Ago, Democracy, Featured Articles, Jaffna, Northern Provincial Council Election, Peace and reconciliation, Politics and Governance

“….ඉන් දෙන්නෙක් ඒ වෑන් එකට වෙඩි තිබ්බා. ‘උඹ ඇතුලට පලයන්‘ මටත් කිව්වා.” | උතුරේ ඡන්දය අවසන්..

උතුරැ පළාත් සභාවට නියෝජිතයන් පත් කර ගැනීමේ ඡන්ද ප්‍රකාශ කිරීම අද(21) උදෑසන 07ට ආරම්භ වී පස්වරැ 4ට අවසන් විය. නමුත් යාපනය අර්ධද්වීපයේ බොහෝ ප්‍රදේශ වල ජනතාවට නිදහසේ සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අපහසු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation

අපේ සමාජය අද මුහුණදෙන සංකීර්ණ අභියෝග

ගරුතර පූජ්‍ය පක්ෂයෙන් සහ සම්භාවනීය සභාවෙන් අවසරයි, මං කතා කරන්න නැගිට්ටේ, එක්තරා විදිහක මිශ‍්‍ර හැඟීම් සමුදායක් එක්ක. අතීතයේ මේ සම්මානයෙන් ගෞරවයට සහ සම්භාවනාවට පාත‍්‍ර වෙච්ච පිරිසට එක් වෙන්නට ලැබීම ගැන මට තියෙන්නේ…

Democracy, Featured Articles, Human Rights, Human Security, Jaffna, Northern Provincial Council Election, Politics and Governance

#NPE | “උඹලට උතුරැ පළාත් සභාව ඕනද? තමිල් ඊළම ඕනද?‘ අසමින් තුවක්කු ඔලුවට තියලා අපිට පහර දුන්නා”

අද(20) අලුයම යාපනයේ දිස්ත්‍රික්කයෙන්, දෙමළ ජාතික සංධානයෙන් තරග කරන ආනන්දි සශිදරන් මහත්මිය රැදී සිටි , සුලිපුරම්, තොල්පුරම් ප්‍රදේශයේ නිවසට ඇතුලු වු ආයුධ සන්නද්ධ යුද හමුදා භට පිරිසක් ඇයගේ ආධාර කරැවන්ට ම්ලේච්ඡ ලෙස…

Democracy, Human Rights, Jaffna, Northern Provincial Council Election, Peace and reconciliation, Politics and Governance

#NPE | ‘අපිට ගල් ගහලා ඔවුන් දිව්වේ හමුදා කඳවුරට‘

#NPE | ‘අපිට ගල් ගහලා ඔවුන් දිව්වේ හමුදා කඳවුරට‘ TNA අපේක්ෂක කේසවන් සාජන්දන් ## සිවිල් ඇඳුමින් සහ නිළ ඇඳුමින් සැරසුනු හමුදා භට පිරිසක් ඊයේ(18) පස්වරැ 01.30ට පමණ චාවකච්චේරි,නාවල්කාඩ ප්‍රදේශයේ TNA අපේක්ෂක කේසවන්…

Democracy, Featured Articles, Human Rights, Human Security, Jaffna, Northern Provincial Council Election, Politics and Governance

#NPE | යාපනයේ ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයන්ට මැර ප්‍රහාරයක් | මැරයින් ත්‍රීවිල් රථයට ද ගිණි තබයි

යාපනයේ ස්වාධීන කණ්ඩායම් අපෙක්ෂකයන්ට මැර ප්‍රහාරයක් | මැරයින් ත්‍රීවිල් රථයට ද ගිණි තබයි උතුරැ පළාත් සභාව සදහා යාපනය දිස්ත්‍රික්කයෙන් තරග වදින ස්වෙච්ඡා කණ්ඩායම් 7 හි අංක 5 සහ අංක 19 යටතේ තරග…

Constitutional Reform, Democracy, Featured Articles, Jaffna, Northern Provincial Council Election, Peace and Conflict, Politics and Governance

කෙන්ද කන්ද කිරීම

පසුගිය සැප්තැම්බර් 3 වැනි දා යාපනේ දී එළිදක්වන ලද, දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප‍්‍රකාශනයට ආණ්ඩුවත්, දැඩි මතධාරී පාර්ශ්වකරුවනුත් දක්වන ලද විරෝධය හේතුවෙන් උතුරු පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය නව මාවතකට හැරුණි. එම ප‍්‍රවණතාව…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

නවී පිල්ලේගේ පැමිණීම: ඈ ආවාය. දැක්කාය. එකඟ නොවුණාය.

Image Credit: UN එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් නවී පිල්ලේ මහත්මියගේ සතියක ලංකා සංචාරය, කරුණු කිහිපයක් නිසා කැපී පෙනේ. කෙසේ වෙතත්, නිතර සිදුවන්නා සේ, වෙනත් දේශීය සහ විදේශීය සිදුවීම් කිහිපයක් නිසා, ඇගේ…

Arts and Theatre, Colombo, Featured Articles, Peace and reconciliation, Politics and Governance

“සාධු ජනරාවය” (අ)දේශපාලන වේදිකාවල පිළුනු වීමට පෙර

මේ සටහන ලිවීමට අදහස් කළේ, වැලිවේරිය ජනයාට හමුදාව වෙඩි තැබීමට එරෙහිව, පසුගිය අගෝස්තු 14වනදා කොටුවේදී එජාප ප්‍රධනත්වයෙන් සංවිධානය කර තිබූ විරෝධතාවයට සහභාගී වීමට ගොස් පැමිණි පසුය. ඒ අන් කිසිවක් නිසා නොව විරොධතාවයත්,…

Democracy, Featured Articles, Jaffna, Northern Provincial Council Election, Peace and reconciliation, Politics and Governance

[Video] “ලංකාව බෙදන්න නෙවෙයි අපි මේවා කරන්නේ” | විග්නේෂ්වරන්

Image : Vikalpa File | September 2013 උතුරැ පළාත් සභා මැතිවරණය සහ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබදව, උතුරැ පළාත් සභාවේ, මහ ඇමති අපේක්ෂක(ටීඑන්ඒ) සී. වී. විග්නේෂ්වරන් මහතා විකල්ප සමග විශේෂ සාකව්ඡාකට එක්විය. එම…

Abduction, Featured Articles, Human Rights, Life quips, Mullaitivu, Peace and Conflict, Peace and reconciliation

“කිසිවෙකුත් තම භාරයට ගත්තේ නෑ” – හමුදාව | “මම, මගේ පුතා 2009 මැයි 18 දින හමුදාවට භාර දුන්නා” – උතුරේ ජීවත්වන, මවක්

Image: Vikalpa File | September 2013, Mullative යුද්ධයේ අවසන් අදියරේදී කිසිවකු රඳවා ගැනීමක් හෝ තම භාරයට ගැනීමක් හෝ සිදු නොකළ බවට ශ්‍රී ලංකා යුධ හමුදාව අධිකරණයට දැනුම් දී තිබෙන බව 2013 සැප්තැම්බර්…

Colombo, Featured Articles, Human Rights, Peace and Conflict, Politics and Governance

ශ‍්‍රී ලංකාවේ හමුදාකරණයක් නැතැ යි කීමට ජී. ඇල්. පීරිස් හේතු සොයාගන්නේ කොහෙන්ද?

Image courtesy : Wikipedia ශ‍්‍රී ලංකාවේ වර්තමාන විදේශ ඇමති ජී. ඇල්. පීරිස්ගේ ප‍්‍රකාශයක් ගැන ගිය වසරේ අපේ‍්‍රල් මාසයේ ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පත ලියූ වැකියක් ඔහු පිළිබඳ අපූරු චිත‍්‍රයක් සපයයි: ‘‘පශ්චාත්- නිදහස් ශ‍්‍රී…

Colombo, Featured Articles, Life quips

සුනිලා: නිම නොවූ ගමන

Image Credit: nytimes 2009 මැයි මාසයේ මැද දවසක ක්වාලාම්පූර් අගනුවර සිට සුනිලා කොළඹ සිටි මට කතා කළේය. “මැයි මාසයේ අග ජිනීවා යන්න තියෙනවා. වෙන කෙනෙක් නැහැ. අප කව්රැ හරි යන්නම ඕන” යැයි…

Colombo, Culture, Featured Articles, Life quips, Media

සනත්, ‘මේ සොඳුරු දඩබිමෙහි….’ මංජුල, ‘මගේ ආදරණීය යක්ෂණී’ සමග කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ

සනත් බාලසූරිය ගේ ප‍්‍රථම නවකතාව වන ‘මේ සොඳුරු දඩබිමෙහි’ සහ මංජුල වෙඩිවර්ධන ගේ අභිනව නවකතාව ‘මගේ ආදරණීය යක්ෂණී’ ඇතුළු සාහිත්‍ය කෘති පහක් සමඟින් ‘සම’ ප‍්‍රකාශකයෝ මෙ වර කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ දී…