අයුක්තියේ යදම් තුළ කැකෑරෙන අපේ කථාව!
2009 මැයි මස 18 වනදා යුද්ධය අවසන්වු පසු මන්නාරම, මුල්ලිකුලම ගමේ මිනිසුන් හා සංවාදයකට සහභාගී වූ මා හට දැනෙන්නේ, දිර්ඝ කාලින යුද්ධයේ නරකම හා අසාධාරණ ම ප‍්‍රතිඵල භුක්ති විඳින්නන් අතරින් මොව්හු එක්…
2009 මැයි මස 18 වනදා යුද්ධය අවසන්වු පසු මන්නාරම, මුල්ලිකුලම ගමේ මිනිසුන් හා සංවාදයකට සහභාගී වූ මා හට දැනෙන්නේ, දිර්ඝ කාලින යුද්ධයේ නරකම හා අසාධාරණ ම ප‍්‍රතිඵල භුක්ති විඳින්නන් අතරින් මොව්හු එක්…
කෞතුකාගාරයේ සොරකම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොලීසිය විසින් අළුත්ම වැඩකට අත ගැසීමට යයි. එනම් සොරාගේ රුව ඇඳීමටයි. සොරා සම්බන්ධයෙන් සාක්ෂි දී ඇත්තේ පාසැල් සිසුන් පිරිසක් වන අතර, ඒ අනුව යමින් පොලීසියේ චිත‍්‍ර ශිල්පියෙක්…
දේශපාලන සිරකරුවන්ගේ ප‍්‍රශ්නය දීර්ඝ කාලයක සිට රටේ පවතින ප‍්‍රශ්නයක්. මේක මෑතකදි පටන් ගත්ත ප‍්‍රශ්න නෙමෙයි. ආණ්ඩුව සමහර අවස්ථාවල මාධ්‍ය තුළින් වැරදි තොරතුරු යවන්න හදනවා, වැරදි පණිවිඩ දකුණේ සිංහල ජනතාවට යවන්න හදනවා. අවාසනාවකට…
ශී‍්‍ර ලංකාවේ මාධ්‍යවේදීන් තර්ජනවලට පැහැරගැනීමට හා පහරකෑමට ලක්වීම සුලභ සිද්ධීන් බවට පත්වී ඇත. එය කෙසේවෙතත් එම අසාධාරණයට ලක්වන්නේ රාජ්‍ය මාධ්‍යවේදීන් වේවා පුද්ගලික ආයතන මාධ්‍යවේදීන් වේවා නිදහස් මාධ්‍යවේදීන් වේවා කවුරුන් වුවද, එයට විරෝධය…
වව්නියාව බන්ධනාගාරයේදී ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු බන්ධනාගාර නිළධාරීන්ගේ සහ විශේෂ කාර්ය බලකායේ මිලේච්ඡ ප‍්‍රහාරයට ලක් වී බරපතල තුවාල ලබා ‘කෝමා’ තත්ත්වයේ සිටින දෙමළ දේශපාලන සිරකරුවෙකු වන දිල්රුක්ෂන්ගේ සුවදුක් බැලීම සඳහා පසුගිය 14වනදා…
‘සියළු ඒකාධිපතියන්ගේ දෙපා සැදී ඇත්තේ මැටියෙනි – මා ඕ සේතුං’ ප්‍රාණය නිරුද්ධ වූ 28 හැවිරිදි නිමලරූබන්ගේ සිරුර පසුගිය 04 දා මහර බන්ධනාගාරයෙන් රාගම රෝහලට බාර දුන්නේ අසාධ්‍ය රෝගියකු යැයි ව්‍යාජ සඳහනක් සමගිනි….
[Photo by – www.jdslanka.org] අවසානයේ ගනේෂන් නිමල රූබන් මරණයට පත් විය. ඔහු වව්නියාව බන්ධනාගාරයේ සිටි දේශපාලන සිරකරුවෙකි. වව්නියාව බන්ධනාගාරය තුළ පසුගියදා සිදු වූ සිදුවීම් ගණනාවක අතරමැද සිදුවීමකදී නිමල රූබන් ඇතුළු තවත් දේශපාලන…
වත්මන් ලෝකයේ සිටින ‘වන් ඇන් ඔන්ලි’ ආචාර්යයාණෝ වන මර්වින් සිල්වා උතුමා අධ්‍යාපන ඇමති කළ යුතු බවට, අනියම් යෝජනාවක් අප රටේ ජනාධිපති තුමා මෑතකදී ගෙන ආවේය. ජනාධිපති තුමාගේ අනියම් යෝජනාවන් අනියම් ලෙස අපට…
මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරල ලද විරෝධතාවයක් අද(12) සවස ලිප්ටන් වටරැවුමේ දී පවැත් විය. ආණ්ඩුව විසින් මේ වන විට දියත් කරමින් සිටින වෙබ්මාධ්‍ය මර්දනය ඇතුලු සමස්ත මර්දන ක්‍රියාවලියටම විරැද්ධව මෙම විරෝධතාවය…
නාවික හමුදාව හා විශේෂ කාර්යය බලකාය විසින් අම්පාර දිස්ත්‍රික්කයේ, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පානම හා ශාස්ත්‍රවෙල පදේශයේ වනාන්තර, තෙත්බිම් හා කෘෂිකාර්මික බිම් අක්කර 1220 ක් අනවසරින් වෙන් කර ගෙන තිබේ. පානම…
දස ලක්ෂයකට ආසන්න ජනගහණයක් වෙසෙන උතුරු පළාතේ දෙලක්ෂයකට ආසන්න හමුදා භටයන් සිටින බව සමීෂණය පවසයි ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සෑම වැසියන් පස්දෙනෙකුටම එක් හමුදා භටයෙකු රඳවා සිටින බව ඉන්දීය සඟරාවක් විසින් කරන…
[Photo by www.eelanatham.info] යමක් ඉල්ලන යාචකයෙක් නොතකා හැරීම සඳහා අපට ඕනෑ තරම් හේතු ඇත. ‘ඔය බොරු කරන්නෙ’, ’මිනිහට හොඳට සල්ලි තියෙනවා’, ‘ඔය මිනිහා හොරෙක්, ඔය විදිහට සල්ලි එකතු කරලා හවසට බොනවා’, ‘හිඟන්නන්ට…
‘කෝමා’ තත්ත්වයේ, කකුල් වලට දම්වැල් දමා සිටින මුත්තුරාසා දිල්රුක්ෂන් අවුරුදු 04ට පෙර අතුරුදහන් වූ තමාගේ පුතා බව මන්නාරම ඉලූප්පයිකඩවෛ ප‍්‍රදේශයේ පදිංචි පස්දරු මවක් වන මුත්තුරාසා රීසා(47* පසුගිය 07 වනදා සවස මහර බන්ධනාගාරයේ…
පාසැල් ගුරුවරියක් වූ දෙනගම ඥානවතී ලිංගික අපරාධයන්ට ලක් කොට ඝාතනය කරන ලද්දේ 1985 වසරේදී ය. එළෙසම සය හැවිරිදි ළැදරියක වූ පාමන්කඩ ශාන්තිනී ලිංගික අතවරයන්ට ලක් කොට ඝාතනය කරන ලද්දේ ඊයේ පෙරේදා එනම්…
[Note]ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේඛම්වරයාගේ බිරිදට සූරිච් සිට බලු පැටියෙකු ගෙන ඒම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන්සේවා ආයතනය සැළසුම් කළ ගුවන් යානය වෙනස් කළේ දැයි යන්න විමර්ෂනය කල සන්ඩේ ලීඩර් පුවත්පත, පසුව ඒ පිළිබදව…
‘මම, පුතාගේ මංගල්ලයේදී ‘පන්දල්’ දාන්න හිතාගෙන හිටියෙ. ඒත් ඒක දැන් බැරිවුණා. ඒත් පුතාගේ අවසන් කටයුත්තේදීවත් පන්දල් දාන්න අවසර දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.’ මෙසේ ආයාචානා කර සිටියේ, වව්නියාව බන්ධනාගාර ප‍්‍රහාරයෙන් මියගිය දෙමළ…