Anuradhapura, සිංහල, Democracy, Human Rights, Media

විමල්ගේ උපවාසය බෝවෙයි. මූන්ට එරෙහිව තරුණයෙක් උපවාසයේ

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවිනිදැයි සොයා බලා තමන්ට උපදෙස් දීම එජා සංවිධානයේ මහලේකම්වරයා විසින් පත් කල උපදේශක කමිටුවට එරෙහිව ඊයේ(11) මිහින්තලේ නගරයේ තරුණයෙක් උපවාසයේ යෙදුනි. මිහින්තලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිහින්තලේ නගර…

සිංහල, Colombo, Democracy, Life quips, Media

චිත්‍රපට මංගල දර්ශනය: එහි නොතිබුණු සත්‍යය

2010 මැයි 20 ගයි ගුණරත්න විසිනි සිනමාකරුවන් සිය චිත්‍රපට පිළිබඳව ලියන දේවල් ගැන මම හැම විට ම පරීක්ෂාකාරී වෙමි. දයාව නිසා දරන පරිශ්‍රමය බොහෝ විට ළඟා කර ගන්නේ වේදනා ගෙන දෙන කටුක විවේචනයන්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

විමල් ‛මාරාන්තික උපවාසය’ අත්හැරීම හෙවත් ජනපතිගේ පොරොන්දුව

විමල් වීරවංශ අමාත්‍යවරයා සිය මාරාන්තික උපවාය අතහැරියේ ඇයි ද යන්න පැහැදිලි කිරීමට ඊයේ(10) සවස ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වී ය. එහිදී අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර කියා සිටියේ එක්සත් ජාතීන්ගේ…

Colombo, Democracy, Governance

ජනපති ඉල්ලීමෙන්, විමල් මාරාන්තික උපවාසය අත්හරී.

එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑං කීං මූන්ගේ උපදේශක කමිටුව ඉවත්කර ගන්නා තුරු මාරාන්තික උපවාසයක නිරතව සිටි විමල් වීරවංශ අමාත්‍යවරයා හදිසියේම අද(10 සවස සිය උපවාසය අත් හැර දැමුවේය. වීරවංශ අමාත්‍යරයා හදිසියේම සිය උපවාය අත්…

සිංහල, Colombo, Democracy, Governance

විමල්ගේ මාරාන්තික උපවාසය දිගටම..

ජාතික නිදහස් පෙරමුණෙ නායක විමල් වීරවංශ අමාත්‍යවරයා මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් වරයාගේ උපදේශක කමිටුවට එරෙහිව අරඹා ඇති මාරාන්තික උපවාසය දිගටම සිදුකරන බවත් ජනාධිපතිවරයා ඉල්ලීමක් සිදුකලත් එය අත් නොහරින බවත් අමාත්‍යවරයා…

Colombo, Featured Articles, Features

KP සහ SF

KP සහ SF පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය කේ.පී. යන කෙටි නාමයෙන් හැඳින්වෙන කුමරන් පත්මනාදන්, ප්‍රභාකරන්ගේ මරණයෙන් 2009 ජූනි මාසයේ දී පසු එල්ටීටීඊ සංවිධානයේ නායකයා වශයෙන් වැඩ බාර ගත්තේ ය. තතු…

සිංහල, Colombo, Democracy, Governance

බෑං කීං මූන්ට එරෙහිව විමල්ගේ උපවාසය – රජතුමෙක් පෙරටු කොට පැමිණ, රුසියාවට ස්තූති කරයි…

අද(9) දහවල් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබලයන් ඇතුලු පිරිසක් රුසියානු තානාපති කාර්යාලය අසලට පැමිණ බෑං කීං මූන්ගේ උපදේශක කමිටුව පිළිබව රුසියාවේ ස්ථාවරයට සිතූති කලාය. එසේම එස්. එල් ගුණසේකර ඇතුලු පිරිසක් රුසියානු තානාපතිවරයා හමුවී…

Colombo, Featured Articles, Features

’ වීර සහ වංශවත්’ තුම්මුල්ලේ ප්‍රජාතන්ත්‍රවාදය

එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට පත්කළ ත්‍රී පුද්ගල කමිටුව අහෝසි කරන ලෙස ඉල්ලා ජාතික නිදහස් පෙරමුණ විසින් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය වටලමින් උද්ගෝෂණ ව්‍යාපාරයක් පසුගිය…

Colombo, Democracy, Governance, Human Rights

එජා සංවිධානයට එරෙහිව (6)දා පැවති උද්ඝෝෂණයේ සිට අද(8) ”විමල්ගේ” මාරාන්තික උපවාසය දක්වා වීඩියෝ දර්ශණ

එජා සංවිධානයට එරෙහිව එම සංවිධානෙය් ෙකාළඹ කාර්යාලය ඉදිරිපිට 6 දා පැවති උද්ඝෝෂණයේ සිට අද(8) විමල්ගේ මාරාන්තික උපවාසය දක්වා වීඩියෝ දර්ශණ 2010 July 06 2010 July 06 2010 July 06 2010 July 08

සිංහල, Colombo, Democracy, Governance

බෑං කී මූන්ට එරෙහිව ”ඇමති විමල්” මාරාන්තික උපවාසය අරඹයි.

අද(8) උදෑසන සිට කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් මාරාන්තික උපවසායක් ආරම්භ කර තිබේ. පසුගිය 6 වනදා විමල් වීරවංශ අමාත්‍යවරයා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ විසින් බෑංකී මූන් ගේ…

Colombo, Featured Articles, Features

නොනිමි මරණ මැද ජීවිතයට පාර සොයන මධ්‍යම ආසියාවේ වට රවුම – ඇෆ්ගනිස්ථානය

නොනිමි මරණ මැද ජීවිතයට පාර සොයන මධ්‍යම ආසියාවේ වට රවුම – ඇෆ්ගනිස්ථානය – සුනන්ද දේශප්‍රිය අල්ජසීරා රූපවාහිනිය පසුගිය සතියේ ප්‍රචාරය කළ උණුසුම් පුවතකින් ඇෆ්ගනිස්ථානයේ සටන් වැද සිටින ඇමෙරිකාව ප්‍රමුඛ යුද්ධ සන්ධානය රත්…

සිංහල, Colombo, Democracy

වහාම පොලීසිය අයින් කර ගන්න. නැතිනම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඇමති විමල් පොළිස්පතිට නියෝගකරයි..

2 වන සංස්කරණය ජ්‍යේෂ්ඨ පොලිස් නිළධාරියෙකුට ප්‍රහාරයක්, හිටපු ඇමති පියසිරිටත් පහර දෙයි. වහාම පොලීසිය අයින් කර ගන්න. නැතිනම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඇමති විමල් පොළිස්පතිට නියෝගකරයි.. අද(6 උදෑසන එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී විමල්…

සිංහල, Colombo, Democracy, Governance, Human Security, Media

ඇමති විමල්, කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය වටලයි.

ඇමති විමල් වීරවංශ ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණ විසින් අද(6) දහවල් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපට අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර තිබේ. තිබිරිගස්යාය මංසන්දියේ සිට විශාල පිරිසක් එක්සත් ජාතීන්ගේ කාර්යාලය දක්වා විරෝධතා පුවරු ප්‍රදර්ශණය…

Audio, Featured Audio, Kilinochchi

ෂෙල් වලින් ෙබ්ෙරන්න, “අපි හිටිෙය් බංකර අතුලේ”

IDPs Voice in Vikalpa Radio clik here පසුගිය වසෙර් යුද්ධයට මැදි වූ කාන්තාවකගේ ෙව්දනාත්මක අත්දැකීම් (ෙදමළ බසින්) (ෙමහි සිංහල පරිවර්තනය ඩිකල්ප ෙර්ඩිෙයා් තුලින් ඉතාමත් ඉක්මනින් බලාෙපාෙරාත්තු වන්න.

Colombo, Featured Articles, Features

කොමිසම් – කොන්දේසි සහ අපි

ඔන්න, දැන් අපේ කට්ටියට මාධ්‍ය පොරවල් වෙන්න හොඳපොටක් පෑදිලා. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානේ මහලේකම්වරයා විසින් පත් කරන ලද මෙරට මානව හිමිකම් කඩවීම් සම්බන්ධ විමර්ශන කොමිසම සහ යුරෝපා සංගමය විසින් ඨීඡූ සහනය නැවත…