සිංහල, Colombo, Democracy, Featured Articles, Governance, Media

පුරුවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – නව මාධ්‍ය ඇමතිතුමා වෙත සාදරයෙනි

සුනන්ද දේශප්‍රිය අලුත් ඇමති මංඩලයක් පත් වූ කළ විවෘත ලිපියක් ලිවීමට මා මෙයට පෙර හැමදාම තෝරා ගත්තේ ප්‍රවාහණ ඇමැතිවරයා ය. මන්ද යත් ලංගමය සහ සී.ජී.ආර්. එක පාසැල් කාලයේ සිටම 71 කැරැල්ල හරහා…

Governance

යාපනයේ සරසවි සිසුන් දහයකට(10) ආසන්න පිරිසක් සියදිවි හානිකර ගනියි..

යාපනයේ විශ්වවිද්‍යාලයේ දහයකට(10) ආසන්න පිරිසක් මේ වන විට සියදිවි හානිකර ගෙන ඇතැයි විශ්වවිද්‍යාල ආරංචිමාර්ග පවසයි. ලංකාවේ සන්නද්ධ ගැටුම අවසන් වී වසරක් නිමාවීමට පෙර මෙම විශ්ව විද්‍යාල සිසුන් සිය දිවි හානි කරගෙන තිබේ….

සිංහල, Colombo, Democracy, end of the War, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Media, Peace and reconciliation

යුද්ධය නිමා වී වසරයි…

සමරමු ද… ෙවනස් කරමුද… ෙවනස් කිරීම සදහා ලියන්න ‘විකල්ප’ සූදානම් ඔෙබ් හඩට ඉඩක් ෙදන්න

සිංහල, Batticaloa, Colombo, Democracy, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Trincomalee

ඔබට මම හිතන්නේ මේක තේරුමක් නැහැ. – මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ

නැගෙණහිර පළාතේ ස්ථාන කිහිපයකම ඉඩම් පවරා ගනිමින් රජය සන්නද්ධ කඳවුරු ඉදිකරමින් සිටීම ගැන බීබීසී සන්දේශය සමඟ ඊයේ (09) හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ සමඟ කළ සාකච්ඡාවක් විකල්ප පාඨකයන්ගේ අවධානය සඳහා පළකරමු….

Featured Articles, Features

තිස්ස නිදහස් – මෙතැනින් කොතැනටද? – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් සුනන්ද දේශප්‍රිය තිස්ස නිදහස් – මෙතැනින් කොතැනටද? ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ දිනය වෙනුවෙන් ජනමාධ්‍යවේදී තිස්සනාගම්ට සමාව දීමට ජනාධිපතිවරයා විසින් තීරණය කිරීම සතුටකි. එය සතුටට කරුණකි. එමෙන්ම ඔහුට සමාවදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අප…

Colombo, Featured Articles, Features

පකිස්තානය – විධායක ජනාධිපති ක්‍රමයට ආයුබෝවන්

සුනන්ද දේශප්‍රිය 2007 දෙසැම්බර් 27 දා පකිස්ථානය දෙදරුම් කැවේ ය. දකුණූ ආසියාවට ම එම කම්පනය දැනුනි. කලකට පසු පැවැත්වෙන්නට නියමිත වූ ප්‍රජාතන්ත්‍රවාදී මහා මැතිවරණයෙන් අගමැතිවීමට අපේක්ෂිත ජනප්‍රිය නායිකාව වූ බෙනාසීර් බූතෝ මරාගෙන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, IDPs and refugees, Life quips, Media

GSP+ ඉල්ලා අමාත්‍යංශ ලේකම්වරු නැවත බ්‍රසල්ස් යයි..

අත්හිටවූ ජීඑස්පී සහනය ලබා ගැනීම සඳහා යුරෝපා සංගමය සමඟ සාකච්ඡා කිරීමට ඉහළ පෙලේ නිළධාරින් පිරිසක් නැවත වරක් ලබන 20වන දින බ්‍රසල්ස් නුවර බලා පිටත්වීමට නියමිත බව වාර්තාවේ. කෙසේ නමුත් අත්හිටවූ ජීඑස්පී බදු…

සිංහල, Economic issues, Human Security, Life quips, Puttalam

හැම දා ‛‛බංගේ’’ පරක්කුයි – හැමදාම එහෙම නෑ.., දුම්රිය බලධාරීන්

‛‛බංගේ’’ යනු පුත්තලමේ සිට ගල්කිස්ස දක්වා දෛනිකව ධාවනය වන කාර්යාලීය දුම්රියයි. මෙම දුම්රියෙන් කෙළඹ රාජකාරි සඳහා ගමන්කරන මගීන් සංඛ්‍යාව අති විශාලය. රජයේ සහ පෞදිගලික රැකියා සඳහා පමණක් නොව අධ්‍යාපන කටයුතු සඳහා ද…

Features

මාධ්‍යවේදී ප්‍රගීත් අතුරුදහන් කර අදට දින 100 යි – ‛මාධ්‍ය නිදහස උපරිමයෙන් ආරක්ෂා කරනවා’ අමාත්‍ය ජී.එල්. පීරිස්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කර අදට(04) දින 100ක් ගතවෙමින් ඇත. ප්‍රගීත් අතුරුදහන් කලේ පසුගිය ජනවාරි 24වනදා ය. දින 100ක් ගතවන මේ මොහොතේත් ප්‍රගීත් සොයාගැනීමට බලධාරීන්ට නොහැකි වී ඇති අතර විසිවසරක සිර දඩුවම…

සිංහල, Colombo, Democracy, Life quips, Yarn

අලුත් මංත්‍රීතුමාගේ පොලිස් විසිට් එක…

ඉලෙක්ෂන් එක ඉවර වුනේ අප්‍රේල් 9 වෙනිදාය. ඒත් ආණ්ඩුවේ කට්ටියගේ ඉලෙක්ෂන් ප්‍රීතිය එහෙම දවසකින් දෙකකින් ඉවර වෙන එකක් නොවිය. තමන්ගේ අපේක්ෂකයා ජිල්මාට් ගුල්මාට් කකුල්මාට් ඕනෑම එකක් දමා දියවන්නාවේ කවුන්සිලේට තේරීපත්වූ ප්‍රීතිය නිමිත්තෙන්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

ලෝක ජනමාධ්‍ය දිනය අද යි. මාධ්‍යවේදී ප්‍රගීත් අතුරුදහන් කර හෙටට(04) දින 100 යි.

ලෝක ජනමාධ්‍ය දිනයේ 17වන සැමරුම අදට(මැයි 03) යෙදී තිබේ. යුනෙස්කෝ සංවිධානය සම්මත කළ යෝජනාවක් අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1993 වසරේදී මෙම දිනය(මැයි 03දා) නම්කරන ලදි. මෙම වසරේ ලෝක ජනමාධ්‍ය දිනයේ දී…

සිංහල, Colombo, Democracy, Economic issues, Governance, Human Rights, Life quips

අද ජාත්‍යන්තර කම්කරු දිනයයි… ‛‛ලංකාවට ඉදරියේදී අභියෝග දෙකක් තිබෙනවා. එකක් දෙමළ ජනතාව ඉල්ලා සිටින ඔවුන්ගේ අයිතිවාසිකම්, අනෙක මිනිසුන්ගේ ජීවන බර’’

‛‛ඒ වෙලාවේ අපිට මතකයි මහින්ද රාජපක්ෂ කිව්වා, ‛මම ශ්‍රමයේ ඇමති, මම ප්‍රාග්ධනයේ ඇමති නොවේ’ අද ජාත්‍යන්තර කම්කරු දිනය යි. යුධමය ව්‍යසනයකින් පසුව සහ යුධමය ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස අනාථ කඳවුරුවල තවමත් දිවිගෙවන දමිළ…

Featured Articles, Features, Jaffna

යාපනයේ තිලීපන් ස්මාරකය උදුරා දමයි..

ස්මාරකය බිඳදමා අති අයුරු යාපනයේ නල්ලුර් කොවිල අසල ඉදිකොට තිබූ ‛තිලීපන්’සැමරීම සඳහා වූ ස්මාරකය පසුගිය මැතිවරණ සමයේ විනාශ කර ඇත. ඉන්දුලංකා ගිවිසුමටත්, ඉන්දියන් හමුදාව ලංකාවට පැමිණිම සම්බන්ධයෙනුත් තමන්ගේ විරෝධයත් සහ ඉන්දියන් හමුදාවට…