වීරයා ද? දුෂ්ටයාද? නැතිනම් ඒ දෙදෙනාමද?
සොල්දාදුවෙක් දකින හැම වෙලාවෙම මගේ ඔලුවේ මහා අවුලක් ඇතිවෙනවා. මම පුංචි කාලේ දේවල් තිබුණේ කලු සුදු විදියට. මං වෙනුවෙන් බුලට් එක අතට ගත්තු අය මගේ වීරයෝ වුණා. ඒගොල්ලො තමයි අපේ ආදරණීය මවුබිම…
සොල්දාදුවෙක් දකින හැම වෙලාවෙම මගේ ඔලුවේ මහා අවුලක් ඇතිවෙනවා. මම පුංචි කාලේ දේවල් තිබුණේ කලු සුදු විදියට. මං වෙනුවෙන් බුලට් එක අතට ගත්තු අය මගේ වීරයෝ වුණා. ඒගොල්ලො තමයි අපේ ආදරණීය මවුබිම…
ෆී ෆී අවුන්සාන් සුකී ෆී ෆී අවුන්සාන් සුකී බුරුම මිල්ටරි ආණ්ඩුව බංග වේවා. බුරුමයේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදයට ජයවේවා. බුරුමය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙසත්, බුරුම හමුදා ජුන්ටා පාලනය විසින් අයුන් සාන් සුකී ඇතුලු…
දිවයිනේ බොහෝ ප්‍රදේශවලටසේම, උතුරු ප්‍රදේශයේ ද තැනින් තැන සිදු වූ ස්වාභාවික විපත් නිසාවෙන් ජන ජීවිතයට විවිධ ආකාරයේ බලපෑම් එල්ල කරනු ලැබුහ. වර්ෂාව නිසා දකුනේ ඇතැම් ප්‍රදේශවලට මෙන්ම ‛ලයිලා’ සුළි කුණාටුව නිසා යාපනයට…
යුද්ධය අවසන් වී වසරක් ගතවීම මැයි මාසය සනිටුහන් කළේ ය. ශ්‍රි ලංකාව පශ්චාත් යුද්ධ අවදියකට එළඹ ඇතත් පශ්චාත් ගැටුම් අවධියකට එළඹ නැති බව ශ්‍රී ලංකාවේ දේශපාලන වර්ධනයන් පෙන්නුම් කරයි. සන්නද්ධ යුද්ධය අවසන්…
සුනන්ද දේශප්‍රිය පසුගිය දෙසතිය තුළ ලංඩනයේදී සහ බර්ලිනයේ දී ශ්‍රී ලංකාව සම්බන්දයෙන් පවත්වන ලද ප්‍රසිද්ධ රුස්වීම් දෙකක දී කථිකයකු වශයෙන් අදහස් පළ කිරීමේ අවස්ථා මට ලැබුණි. ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන අප වැනි…
One year has passed since the end of the War. We who are in the south, have heard so much about Uthuru Wasanthaya, (Spring to North) Uthuru Mithuru, and many other developmental…
එල්ටීටීඊ සංවිධානය යුදමය ලෙස පරාජය කර 18 වනදාට වසරක් ගත විනි. එය සැමරීම සඳහා වන දකුණේ නිළ උත්සවය රටේ පවතින අයහපත් කාලගුණික තත්වය නිසා කල් දැමූ බව රජය ප්‍රකාශ කර සිටියේ ය….
දීර්ඝ කාලයක් උතුරේ විශාල භූමි ප්‍රදේශයක් අල්ලාගෙන සිටි එල්ටීටීය මුළුමනින්ම පරාජය කොට එම ප්‍රදේශවල ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටි අහිංසක දෙමළ ජනතාව මානුෂික මෙහෙයුමක් මගින් මුදවා ගත් බව ප්‍රකාශයට පත්වී මාස දොළහක් ගතවී…
විසල් අහසත්, මහපොළවත් උහුළන්නේ නැති, පාපතර යුද්ධය අවසන් වී අදට(18) එක්(01)වසරයි. එයින් ඇති වුනු කම්පනය සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු මිනිසුන්ගේ හදවත් වල තාමත් රැව් දෙනවා. වේදනාවෙන් පුපුරු ගහනවා. ඒ වේදනාවෙන් පුපුරු…
සාමිනාදන් විමල්, කථිකාචාර්ය, යාපනය විශ්වවිද්‍යාලය. දැන් පෙනෙන්ට තිබෙන කාරණය තමයි මේවන විට මහත් උත්සවශ්‍රියෙන් සමරන්නට සූදානම් වෙලා තිබෙන යුද්ධය ජයග්‍රහණය කිරීම කියන එක. නමුත් ඒක හඳුන්වන්න පුලුවන් වෙන්නේ යුද්ධය ජයග්‍රහණය කිරිම කියන…
අවුරුද්දක් ගතවෙලා…. දුක් වෙන්න එපා ආඩම්බරකාර තාත්තා මාමේ…. මේ තමයි අපෙ පරණ ඉස්කෝලේ අවුරුද්දකුත් ගිය නිසා තව බලා ඉන්න බැරි නිසා පොල් අතු හෙවිල්ලලා අපේ හැටියට පන්තියක් හදාගත්තා…..
අතුරුදහන්කල මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ චිත්‍ර ප්‍රදර්ශණයක් ලයනල් වෙන්ඩ් කලාගාරයේ දී හෙට(18) සවස 5.00ට ආරම්භ වේ. ‛‛21වන සියවසේ ගුහා චිත්‍ර ප්‍රදර්ශණය’’ ලෙස එය නම් කොට තිබේ. ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්ව, චිත්‍ර ප්‍රදර්ශනය පවත්වන හෙට(18)…
ඉතිං අපිත් වැස්සට බැන බැන ගෙදර ට වෙලා ඉමු. වෙන මොනවා කරන්නද? ගිය සතියේ සිකුරාදා උදේ පාන්දර ඉඳලා වැස්ස. වැස්සට කොළඹ නගරයේ ප්‍රදේශ ගණනාවක් වතුරෙන් යට වුණාග මම උදේ දරුවව ඉස්කෝලෙට ඇරලලා…
අද උදෑසන කොළඹට ඇදහැලුනු වර්ෂාව නිසා බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී තිබු හැටි ‛විකල්ප’ කැමරාවේ මෙසේ සටහන් විය…
විසි ලක්ෂයක් මහා ජනයා පිලිපීනයේ වීදි අල්ලා ගෙන විසිවසරක් හමුදා යකඩ සපත්තුවෙන් එරට පාලනය කළ ඒකාධිපතියා පෙරළා දැමූ වසර ඔබට මතක ද? ශ්‍රී ලංකාවේ ද රූපවාහිනී නරඹන්නන් තිරයට ඇලී ඒ මහා ජනකාය…
යුධබිම පසු කර සරණාගත කඳවුරට පියා බැලීමට ආ පුතුගෙන් පියා ඇසූ ප්‍රශ්ණය, තිබුණාද පුතේ, ඉස්පාසුවක් ගොඩවෙන්න හේනට බඩඉරිඟු ගස් යන්තම් බඩවත පෙන්න පෙන්නා හිටියේ, උඹ ගෙනා අඹ පැළේ ළිද ගාවින්මයි හිටෙව්වේ මැරිලා…
ශ්‍රී ලංකා රජයත් එල් ටී ටී ඊ යත් අතර දශක තුනක් තිස්සේ කෙරුණු යුද්ධය පසුගිය වසරේ මැයි මාසයේදී අවසන් විය. ‛‛මානුෂික මෙහෙයුම’’ යයි රජය විසින් හැඳින් වූ මහා සටනකින් පසු එල් ටී…