සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Kandy, Life quips, Media

මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ඝාතනය කර වසර 20වසරකට පසු හමුවන ‛‛ප්‍රභලම සහ භයානකම’’ අභියෝගය

ඝාතනය කළ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා (1990 පෙබරවාරි 18) මෙරට ප්‍රවීන ගුවන්විදුලි සහ රූපවාහිණි මාධ්‍යවේදියෙකු වූ රිචඩ් ද සොයිසා ඝාතනය කර අදට(පෙබරවාරි 18දාට) වසර විස්සකි. 1990 පෙබරවාරි 18 වනදා රාත්‍රියේ රිචඩ් ද…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

GSP+ බදු සහනය අත්හිටුවයි..

ලංකාවට ලබා දී තිබු ජීඑස්පී හෙවත් වරණිය බදු සහනය තාවකාලිකව අත්හිටුවීමට යුරෝපීය වෙළද කොමිසම තීරණය කර ඇත. යුරෝපා වෙළද කොමසාරිස් කැරල් ඩී ගුෂ් මහතා පෙන්වා දෙන්නේ ජීඒස්පී ප්ලස් බදු සහනය අත්හිටුවා ඇති…

සිංහල, Colombo, Democracy, Features, Governance, Human Rights

ජෙනරාල් නිදහස් කරනු – ජවිපෙ විරෝධතා පාගමන

අත්අඩංගුවේ පසුවන ජෙනරාල් (විශ්‍රාමික) සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන ලෙසට ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (16) දහවල් කොළඹදී උද්ඝෝෂණ පාගමනක් සංවිධානය කර තිබිණි. පුංචි බොරැල්ල හංදියේ සිට ලිප්ටන් වටරවුම දක්වා…

සිංහල, Colombo, Democracy, Human Security, Media

ලංකා කර්තෘ චෝදනා නොමැතිව නිදහස්

රැඳවුම් නියෝග මත රහස් පොලිසියේ රඳවාගෙන සිටි ලංකා ඉරිදා පුවත්පතේ කතෘ චන්දන සිරිමල්වත්ත මහතා කිසිදු චෝදනාවකින් තොරව ඊයේ නිදහස් කරනු ලැබුවා. පසුගිය. රහස් පොලිසිය විසින් ඊයේ සවස සිරිමල්වත්ත මහතාව ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයාගේ කාර්යලයට…

සිංහල, Human Rights, Human Security, Jaffna, Life quips

ෂෙල් වෙඩිල්ලක් සමග සෙල්ලම් කළ සිසුන් දෙදෙනෙක් මිය යයි. හයකට තුවාලයි.

යාපනයේ අරියාලේ ප්‍රදේශයේදී ඊයේ(15) සවස සිසුන් පිරිසක් විසින් ප්‍රදේශයේ තිබී අහුලා ගත් ෂෙල් වෙඩිල්ලක් සමග සෙල්ලම් කරමින් සිටියදී එය පිපිරි සිසුන් දෙදෙනකු මිය ගොස් තවත් සිසුන් 6 දෙනකු තුවාල ලබා රෝහල් ගතකර…

සිංහල, Democracy, Hambantota, Human Security, Media

ජෙනරාල් නිදහස් කරන්නයි උද්ඝෝෂණය කළ පිරිසට හා මාධ්‍යවේදීන්ට පොලිසිය බලාසිටියදී මැරයෝ පහරදෙති

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව නිදහස් කරන ලෙසට රජයට බල කරමින් ඊයේ (14) පෙ.ව 10.30 පමණ තංගල්ල නගරයේ පැවැත්වූ සාමකාමී උද්ඝෝෂණයට සහභාගී වූ ජනතාවට හා එය වාර්ථා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පොලිසිය බලාසිටියදී ආයුධ…

Ampara, සිංහල, Democracy, Human Rights, Media

දෙහිඅත්තකණ්ඩිය පොලිසිය මාධ්‍යවේදින්ගේ කැමරා උඳුරාගෙන තොරතුරු මකයි

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකිරීම සඳහා ඊයේ (11) උදේ 10.30 ට පමණ දෙහිඅත්තකණ්ඩිය නගරයේ පැවැත්විමට නියමිතව තිබූ විරෝධතා රැළියට සහභාගීවීමට පැමිණි පිරිස්වෙත දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විසින් පහර දී එළවා දැමීමේ…

සිංහල, Colombo, Democracy, Governance

ෆොන්සේකා, රාජපක්ෂ ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකාවේ අනාගතය

පුරුවැසි මාධ්‍යවේදියකුගේ සටහන් එල්ටීටීඊ ය පරදවා ලද යුද්ධ ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දී සිටි අභියෝග තුනක් විය. 1. දේශපාලනය සහ සමාජය නිරවිකරණය, 2. සමාජ සාධාරණත්වය ඉලක්ක කරගත් ආර්ථික සංවර්ධනය, 3. උතුරු…

සිංහල, Colombo, Democracy, Media

ඉරානය ජීමේල් භාවිතය තහනම් කරයි…

ඉරාන රජය විසින් තම රටේ ජීමේල් භාවිතය තහනම් කර ඇතැයි වාර්තාවේ. කෙසේ වෙතත් එම වාර්තා සඳහන් කරන්නේ ජාතික විද්‍යුත් තැපැල් සේවයක් ආරම්භ කිරීම යෝජිත නිසා මෙය සිදුකල බවයි. එසේම මේ වන විට…

සිංහල, Colombo, Democracy, Governance, Human Security

පොලිසිය බලා සිටියදීම සත්‍යග්‍රහනයට මැර ප්‍රහාර

අද (10) දහවල් කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය අසල දී විපක්ෂය විසින් පැවැත්වීමට නියමිතව තිබූ සත්‍යග්‍රහයට පැමිණි පිරිස් වෙත පොලිසිය බලාසිටියදීම අලුත්කඩේ වටරවුම අසලදී පොලු මුගුරු රැගත් මැර පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කරනු…

සිංහල, Colombo, Democracy

ඡන්දයේ හිලව්වට පිං දෙන දේශපාලක හාමුදුරුවරු

ජාතියේ විජයග්‍රහනය උදෙසා ඡන්දය දුන් සැමට පිං – ජාතික හෙළ උරුමය ජාතික හෙළ උරුමය විසින් කොළඹ නගරයේ තැන තැන එල්ලා තිබූ බැනර් වල සඳහන් ඉහත වැකිය දැකීමෙන් බෞද්ධයෙක් ලෙස මට දැනුන ලැජ්ජාව…

සිංහල, Colombo, Democracy, Human Rights

ජෙනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට

අද රාත්‍රී 9ට පමණ විපක්ෂයේ පොදු ජනාධිපති අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා සහ ඔහුගේ ලේකම් සේනක ද සිල්වා මහතාව විශේෂ හමුදා කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගනු ලැබු බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ…

සිංහල, Colombo, Democracy, Features, Media

මාධ්‍යයට අත නොතබනු – මාධ්‍ය සංවිධාන උද්ඝෝෂණය

අතුරුදහන්වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩව නැවත ලබාදෙන ලෙසත් රඳවාගෙන සිටින ලංකා පුවත්පතේ කතෘ චන්දන සිරිමල්වත්ත මහතා වහා නිදහස කරන ලෙසත්, මාධ්‍ය සේවක දඩයම නවතන ලෙසටත් රජයට බලකෙරෙන උද්ඝෝෂණයක් අද දහවල් කොටුව දුම්රිය පොළ…

සිංහල, Colombo, Democracy, Human Security

හෘද සාක්ෂියක් ඇති රාජපක්ෂවාදීනි, මේ ඔබටයි

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ජනාධිපතිවරණයේ දී විපාක්ෂික පොදු අපේක්ෂකයා වූ ජෙනරල් (විශ්‍රාමික) සරත් ෆොන්සේකා දිනවීම වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියාකළ පිරිස් අද ජීවත්වන්නේ කුමණ අවස්ථාවක දී තමනට ප්‍රහාරයක් එල්ල වනු ඇත්දැයි යන භීතියෙනි. ප්‍රජාතන්ත්‍රවාදී…

සිංහල, Colombo, Life quips, Media

ප්‍රවීන කලාකරු එච්. ඒ. පෙරේරා අපෙන් සමුගනි.

ප්‍රවීන රංගණ ශිල්පියෙකු, නාට්‍යකරුවෙකු වූ එච්. ඒ. පෙරේරා ඊයේ රාත්‍රී දැයෙන් සමුගත්තේ ය. ආචාර්ය ගාමිණී හත්තොටුවේගම මහතා සමඟ ලංකාවේ ප්‍රථම වීථි නාට්‍ය බිහිකිරීමට දායක වූ එච්. ඒ. පෙරේරා මහතා ඒ අතරම පරාක්‍රම…

සිංහල, Democracy, Human Rights, Human Security, Life quips, Media, Nuwara Eliya

මාධ්‍යවේදී ජෙ. ශ්‍රී. රංගා ට මැර ප්‍රහාරයක්.

මාධ්‍යවේදී ජෙ. ශ්‍රී. රංගා මහතා හැටන් දික්ඔය ප්‍රදේශයේදී මැර ප්‍රහාරයකට ලක්ව ඇත. හැටන් පොළිසියෙන් මේ පිළිබදව විමසීමේ දී එහි ප්‍රකාශකයෙකු සදහන් කලේ එවැනි සිද්ධියක් සිදු වී ඇති බවත්, එහි දී රංගා මහතාගේ…