”ප්‍රජාතන්ත්‍රවාදය” ඉල්ලා විශාල ජනතාවක් හයිඩ්පාක් පිටියට..
දූෂිත ජනාධිපතිවරණයට එරෙහිව ජනතාව පෙළගස්වමු. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළගැහෙමු. යන තේමා ඔස්සේ ඊයේ(3) කොළඹ හයිඩිපාක් පිටියේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවත්විය. එම උද්ඝෝෂණයට විශාල ජනතාවක් සහභාගී වූ අතර සවස පැවැත්වීමට තිබූ රුස්වීමට ශබ්ද විකාශණ යන්ත්‍ර…



