මැතිවරණ දිනයේ පමණක් වාර්තා වූනු සමස්ථ සිද්ධීන් සංඛ්‍යාව 178යි. සී.ඇම්.ඊ.වී
6 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම ඊයේ(26) සවස 4ට අවසන් විය. එම ඡන්ද විමසීම පිළිබද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂන මධ්‍යස්ථානයේ ඩී. එම්. දිසානායක මහතා පවසන්නේ ‛‛මැතිවරණ කටයුතු අවසන්…



