ජනාධිපතිවරණයේ තුන්වැනි බිල්ලත් ගනී
ඊයේ රාත්‍රී 11.30 පමණ වාරියපොළ මැතිවරණ කොට්ඨාශයේ අඹකඩවර ප්‍රදේශයේ ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ පොස්ටර් අලවමින් සිටි පිරිසකට මොටර් සයිකල් වලින් පැමිණි පිරිසක් පොලුවලින් පහරදීම නිසා ධම්මික හේරත් නැමැති 33 හැවිරිදි එක්දරු…



