ඉරානය ජීමේල් භාවිතය තහනම් කරයි…
ඉරාන රජය විසින් තම රටේ ජීමේල් භාවිතය තහනම් කර ඇතැයි වාර්තාවේ. කෙසේ වෙතත් එම වාර්තා සඳහන් කරන්නේ ජාතික විද්‍යුත් තැපැල් සේවයක් ආරම්භ කිරීම යෝජිත නිසා මෙය සිදුකල බවයි. එසේම මේ වන විට…
ඉරාන රජය විසින් තම රටේ ජීමේල් භාවිතය තහනම් කර ඇතැයි වාර්තාවේ. කෙසේ වෙතත් එම වාර්තා සඳහන් කරන්නේ ජාතික විද්‍යුත් තැපැල් සේවයක් ආරම්භ කිරීම යෝජිත නිසා මෙය සිදුකල බවයි. එසේම මේ වන විට…
අද (10) දහවල් කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය අසල දී විපක්ෂය විසින් පැවැත්වීමට නියමිතව තිබූ සත්‍යග්‍රහයට පැමිණි පිරිස් වෙත පොලිසිය බලාසිටියදීම අලුත්කඩේ වටරවුම අසලදී පොලු මුගුරු රැගත් මැර පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කරනු…
ජාතියේ විජයග්‍රහනය උදෙසා ඡන්දය දුන් සැමට පිං – ජාතික හෙළ උරුමය ජාතික හෙළ උරුමය විසින් කොළඹ නගරයේ තැන තැන එල්ලා තිබූ බැනර් වල සඳහන් ඉහත වැකිය දැකීමෙන් බෞද්ධයෙක් ලෙස මට දැනුන ලැජ්ජාව…
අද රාත්‍රී 9ට පමණ විපක්ෂයේ පොදු ජනාධිපති අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා සහ ඔහුගේ ලේකම් සේනක ද සිල්වා මහතාව විශේෂ හමුදා කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගනු ලැබු බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ…
අතුරුදහන්වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩව නැවත ලබාදෙන ලෙසත් රඳවාගෙන සිටින ලංකා පුවත්පතේ කතෘ චන්දන සිරිමල්වත්ත මහතා වහා නිදහස කරන ලෙසත්, මාධ්‍ය සේවක දඩයම නවතන ලෙසටත් රජයට බලකෙරෙන උද්ඝෝෂණයක් අද දහවල් කොටුව දුම්රිය පොළ…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ජනාධිපතිවරණයේ දී විපාක්ෂික පොදු අපේක්ෂකයා වූ ජෙනරල් (විශ්‍රාමික) සරත් ෆොන්සේකා දිනවීම වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියාකළ පිරිස් අද ජීවත්වන්නේ කුමණ අවස්ථාවක දී තමනට ප්‍රහාරයක් එල්ල වනු ඇත්දැයි යන භීතියෙනි. ප්‍රජාතන්ත්‍රවාදී…
ප්‍රවීන රංගණ ශිල්පියෙකු, නාට්‍යකරුවෙකු වූ එච්. ඒ. පෙරේරා ඊයේ රාත්‍රී දැයෙන් සමුගත්තේ ය. ආචාර්ය ගාමිණී හත්තොටුවේගම මහතා සමඟ ලංකාවේ ප්‍රථම වීථි නාට්‍ය බිහිකිරීමට දායක වූ එච්. ඒ. පෙරේරා මහතා ඒ අතරම පරාක්‍රම…
මාධ්‍යවේදී ජෙ. ශ්‍රී. රංගා මහතා හැටන් දික්ඔය ප්‍රදේශයේදී මැර ප්‍රහාරයකට ලක්ව ඇත. හැටන් පොළිසියෙන් මේ පිළිබදව විමසීමේ දී එහි ප්‍රකාශකයෙකු සදහන් කලේ එවැනි සිද්ධියක් සිදු වී ඇති බවත්, එහි දී රංගා මහතාගේ…
දූෂිත ජනාධිපතිවරණයට එරෙහිව ජනතාව පෙළගස්වමු. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළගැහෙමු. යන තේමා ඔස්සේ ඊයේ(3) කොළඹ හයිඩිපාක් පිටියේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවත්විය. එම උද්ඝෝෂණයට විශාල ජනතාවක් සහභාගී වූ අතර සවස පැවැත්වීමට තිබූ රුස්වීමට ශබ්ද විකාශණ යන්ත්‍ර…
ජනාධිපතිවරණය සාධාරණව පැවත් වූ බවත් එහෙත් පූර්ව මැතිවරණ අවධියේ සියලු දෙනාම නීති කඩ කළ බවත් තමන් ඉල්ලා අස්වීමට ගත් තීන්දුව මීළගට එළෙඹේන මහමැතිවරණයෙන් පසුව සලකා බැලීමට තීරණය කළ බවත් මැතිවරණ කොමසාරිස් දයානන්ද…
අනුරාධපුර සිරස මාධ්‍යවේදී රිස්වි මහරූෆ් මහතාට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් පහරදී ඔහුගේ කැමරාව හා ජංගම දුරකථනය විනාශ කර ඇති බව වාර්තාවේ. පහර කෑමට ලක්වූ මහරූෆ් මහතා මේ වන විට අනුරාධපුර මහරෝහලේ…
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන ධූරකාලය ආරම්භවන්නේ 2010 නොවැම්බර් මස 19 වනදායින් පසුව බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය. එම දෙවන ධුරකාලය එදිනෙන් වසර 6කාලයක් දක්වා පවතී. 2010 ජනවාරි 26 වනදා ලංකාවේ 6වන…
ලේකහවුස් ආයතනයේ මාධ්‍යසේවකයන් පිරිසකට ඊයේ( 1) මැරප්‍රහාරයක් එල්ල වූ බව වාර්ථාවේ. මෙම ප්‍රහාරයෙන් එහි බෙදාහැරීමේ කළමණාකරුවෙකු වන ඩබ්.අයි.ප්‍රේමරත්න මහතා තුවාල ලබා මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවද වාර්ථාවේ. ජනාධිපතිවරණ ජයග්‍රහනයෙන්…
පසුගියදා පවත්වනු ලැබූ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිටපත් තම සංවිධානයට ලබා දෙන ලෙස ඉල්ලා කැෆේ හෙවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ක්‍රියාකාරීත්වය මැතිවරණ කොමසාරිස්වරයාට ලිපියක් යවා තිබේ. ඔවුන් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා…
කර්තෘ සටහන -ඝාතනයට ලක්වූ සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඹහතාගේ බිරිඳ වන සොනාලි සමරසිංහ වික්‍රමතුංග ඵීසින් ලසන්ත ඝතනයට ලක්වී වසරක් පිරෙන අවස්ථව වෙනුවෙන් ග්‍රවුන්ඩ් විවිස් වෙඩ් අඩවියට යොමුකරන ලද ලිපියක සිංහල…
කුරුණෑගල ප්‍රාදේශීය මාධ්‍යවේදී ගුණරත්න ලියනාරච්චි මහතාගේ නිවසට පහරදුන් මැරයන් ඒ මහතා විසින් හඳුනාගෙන ඇති අතර මේවනතුරුත් ඔවුන් අත්අඩංගුවට ගෙන නොමැත. එහෙත් පසුගිය 30 වෙනිදා පොල්ගහවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ටිකිරි…