ස්වයං රැකියාව අහිමිකර මහමගට අැද දැමූ අන්ධ ජනයා
අත්යන්ත්‍ර රෙදි වෙලදාම අහිමිවීමෙන් මහපාරට අැද වැටුනු අන්ධ ප්‍රජාව.
අත්යන්ත්‍ර රෙදි වෙලදාම අහිමිවීමෙන් මහපාරට අැද වැටුනු අන්ධ ප්‍රජාව.
සුදු පරෙවියාගේ ආගමනය අපේක්ෂාවෙන් සිටි විටෙක මගේ මිදුලෙහි…. පළමුවෙන් පැමිණියේ උකුස්සෙකි මගේ කුකුඑ පැටවුන් ඩැහැගෙන ගියා ඌ සැණෙකින් අනතුරුව රාජාලියෙක් ඇවිත් ලැග්ගේය මගේ මිදුලෙහි පොල් ගසක් මත. මළ පහ කළේ ඌ ෂෙල්…
දැඩි ලෙස බිමත්ව තුවායක් පමණක් හැඳ සිටි වයඹ පළාත් සභාවේ මාර්ග සංවර්ධන, විදුලිබල, නිවාස ඉදිකිරීම් සහ ධීවර අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා තවත් පහළොවක පමණ බීමත් පිරිසක් සමග තම නිවෙසට පැමිණ තමාගේ සැමියා…
වව්නියාවේ සෙටිටිකුලම් ප්‍රදේශයේ පිහිටි සහන ගම්මානයක රඳවා සිටින මගේ දෙමාපියන්, නැගනිය හා ඇයගේ වයස අවුරුදු 10 අඩු දරුවන් සිව්දෙනාත්, අංගවිකල තත්ත්වයෙන් පෙලෙන සහෝදරයාත් බැලීමේ උවමනාවෙන් ජර්මනියේ වෙසෙන මම පසුගිය මැයි මාසේ අවසානයේ…
Interview අවතැන් වූ සිය මව සහ සහෝදරයන් බැලිමට වව්නියාවේ සහන ගම්මාන වෙත ගිය යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු සිය අත්දැකිම විකල්ප සමග බෙදාහදා ගත්තා. මේ ඔහුගේ අත්දැකීමයි.
පසුගිය සිකුරාදා සිට ඇති වූ ගංවතුර තත්ත්වය නිසා වව්නියාවේ ‛මැනික්ෆාම් කඳවුර’ සහ එහි ජීවිතය පිළිබඳ වාර්තා සහ ඡායාරූප Groundviews වෙබ් අඩවියේ පල වී තිබුණි. එහි දැක්වූ ඡායාරූප සහ විස්තර අප වෙබ් අඩවියේ…
නිදහසේ් එහා මෙහා ගමන් කිරීමේ අයිතිය ශ්‍රී ලාංකික අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානූකූලව හිමි වූ මූලික අයිතිවාසිකමකි. එය කවරෙකු නිසා හෝ අහිමිවීම මූලික අයිතිවාසිකම් කඩවීමක් ලෙස සැලකිය හැක. බොහෝදුරට අගනුවර ජීවිතයේදී මේ අයිතිය අඩුම…
පෙරේදා ඇද හැලුනු ධාරානිපාත වැසිවලින් පසුව වව්නියාවේ මැණික්ෆාම් හි පිහිටි සහන කඳවුරු සංකීර්ණයේ කලාප අංක 4 හා 5 ජලයෙන් යටවී ඇති බව විකල්ප වෙත වාර්ථා වේ. මේ හේතුවෙන් 15,000 පමණ ජනතාවක් දැනට…
ලූනාව පොළිසිය මඟින් 12වන දා රාත්‍රියේ අත්අඩංගුව ගත් දිනේෂ් තරංග(අවු)26 සහ දනුෂ්ක උදයකාන්ත අපෝන්සු(අවු26) යන තරුණයන් දෙදෙනා ඝාතනයට ලක්කොට රත්මලාන වැල්ලේ සහ ලූනාව පාලම් ලග දමා ගොස් තිබියදී ප්‍රදේශවාසින් විසින් සොයා ගෙන…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් යාපනයේ සහ වව්නියාවේ පුංචි ඡන්ද ප්‍රතිඵල මගින් පෙන්නුම් කරන එක් සංඥාවක් පැහැදිලි ය. එනම් එල්ටීටීඊය පරාජය කිරීමේ යුද්ධයෙන් ආණ්ඩුව ලද ජය ඉබේටම දෙමළ ජනතාව දිනා ගැනීමක් බවට පත් නොවන…
පින්නවල අලි අනාථාගාරයෙන් ගෙනගොස් මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලද අලි පැටව් දෙදෙනාගේ කතාව ශ්‍රී ලංකාවේ පුරාවෘත්තයක් වන තරමට දැන් පරසිඳු ය. මේ අලි පැටවුන් දෙදෙනා ගැන නොලියූ නොකියූ, නොපෙන් වූ…
ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සභාපති සුනිල් සරත් පෙරේරා මහතා විසින් මාධ්‍ය රටාවක සමතාව හා අන්තර්ජාල කිචිබිචිය මැයෙන් පසුගිය ඉරිදා ලංකාදිප පුවත් පතට ලියන ලද ලිපියට පිළිතුරකි. අප කවුරුත් දන්නා පරිදි වර්තමාන ඉරාන ජනාධිපතිවරයා…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් මැති ඇමැතිවරු සීරුවෙන් සීරුවෙන් පෙන්වා දෙති මහ රජුන් හට ලෙහෙසි නැති පහසු නැති කාරියක් බව පාලනය ලිඟු පාලනය ලිඟු රජුන්ගේ උදහසින් යම් කෙනෙක් සිය බිරිය හා සංසර්ගයේ යෙදුණි නම්…
නීලන් තිරුචෙල්වම් නම් කීර්තිමත් දේශපාලන විද්වතා මියගොස් අදට වසර 10කි. 1944 ජනවාරි 31 උපත ලද නීලන් තිරුචෙල්වම් මහතා ලංකාවේ සමාජ දේශපාලනික ක්ෂේත්‍රයේ ප්‍රකට විද්වතෙකි. ලංකාවේ වාර්ගික ගැටුම ප්‍රචණ්ඩ නොවන අකාරයකින් විසඳාලිය යුතු…
මහා ජල කඳන් දෙපා මුලින් ගලා යද්දි, වතුර ඉල්ලා හඬා වැටෙන මහවැලියේ කඳුඑ…. “අපට ඒ දවස්වල මෙහෙට එන්න අඬගහනකොට කිසිම අඩුපාඩුවක් කිව්වේ නෑ….ඇයි මහත්තයෝ ටීවි එකේ පෙන්නුවනේ, මෑ කරලක් මෙච්චර දිගයි. පතොල…
මහා ජල කඳන් දෙපා මුලින් ගලා යද්දි, වතුර ඉල්ලා හඬා වැටෙන මහවැලියේ කඳුඑ…. සම්පත් සමරකෝන්(වැලිකන්ද, කුරුඑබැද්ද චාරිකාවකින් පසුව) “අපට ඒ දවස්වල මෙහෙට එන්න අඬගහනකොට කිසිම අඩුපාඩුවක් කිව්වේ නෑ….ඇයි මහත්තයෝ ටීවි එකේ පෙන්නුවනේ,…