තිස්ස කළ වරද සහ අප (1)
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ජනමාධ්‍යවේදී තිසෙයිනායගම් විසි වසරක බරපතල වැඩ ඇතිව සිර දඬුවමකට යටත් කරන ලද්දේ අගොස්තු 31දා මධ්‍යහනයට පෙර ය. මේ සටහන ලියන සැප්තැම්බර් දෙවන බදාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11.30ට වන…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ජනමාධ්‍යවේදී තිසෙයිනායගම් විසි වසරක බරපතල වැඩ ඇතිව සිර දඬුවමකට යටත් කරන ලද්දේ අගොස්තු 31දා මධ්‍යහනයට පෙර ය. මේ සටහන ලියන සැප්තැම්බර් දෙවන බදාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11.30ට වන…
විශේෂාංග ලිපියක් සඳහා කරුණු ගවේශනය කරමින් සිටි ලංකා පුවත්පතේ මාධ්‍යවේදීන් කණ්ඩායමක් දෙනියාය පොලිස් ස්ථානය මඟින් ඊයේ (2) දින අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ පිළිබඳව ලංකා පුවත්පතේ කතුවරයා පොලීසියෙන් කල විමසීමකදී ප්‍රකාශ කර…
එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයේ සිට රජයේ ඉල්ලීමට අනුව හමුදා පාලන ප්‍රදේශයට පැමිණි උතුරේ අවතැන් වු ජනතාව මේ වන විටත් කඳවුරු කිහිපයක රඳවාගෙන සිටින්නේ ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයකදී ඔවුන්ගේ ඡන්ද බලහත්කාරයෙන් ලබාගැනිමට බව ප්‍රකාශ කරන…
අද (2) උදෑසන බණ්ඩාරණායක අන්තර්ජාතික ගුවන් තොටුපලේදී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතාව රඳවාගෙන ප්‍රශ්න කොට පසුව මුදාහැර ඇත. විදේශ සංචාරයකින් පසු මෙරටට පැමිණි අවස්ථාවේදී රහස් පොලීසිය හා ත්‍රස්ත…
ඇත්ත වෙනුවෙනි හිරබත තිස්ස නම් වන හිතවත මූකලන් උසාවිය දරුණුයි විගඩම් නිසාචරයො පමණයි සමයං මුසාබස් ම ඉගිලෙයි සකි දැන් අපේ නෙතඟ කඳුළුයි කන්‍යාවියත් උදයෙ කෙළසූ සංසාරයක් නොමැති කෙසරූ උන්මාදයෙන් දොඩන අයුරූ නිම්නාද…
නම සඳහන් නොකල පුරවැසියෙක් මෙම කවිය හා පින්තුරය ‛‛විකල්ප’’ වෙත එවන ලදි. උතුරු පැත්තම බලාගෙන මොකද උඹ හූල්ලන්නේ ඔහොම මොකක් !! උඹේ ඇස්වල කඳුළු නේද යකෝ තෝ සිංහලයෙක් නෙමේද? බුද්ධාගංකාරයෙක් නෙමේද? ලැජ්ජා…
ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ 2008 මාර්තු 7 වන දින අත්අඩංගුවට ගන්නා ලද මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම්ට එරෙහිව පවත්වන ලද නඩු විභාගයේ තීන්දුව කොළඹ මහධිකරණය විසින් අද දින ප්‍රකාශයට පත්කරන ලද අතර එම අධිකරණ…
ආසියාවේ වඩාත්ම තෘප්තිමත්ම ජනතාව සිටින්නේ ශ්‍රී ලංකාවේ. -පුවතක් මිලිටරි මැති ඇමති මිලිටරි තානාපති මිලිටරි දිසාපති දිනෙන් දින වැඩි වෙති මිලිටරි හාමුදුරුවරු මිලිටරි ගරු ගුරුවරු මිලිටරි පුවත් කතුවරු අපේ මොළ සෝදයි. මරු !…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පරිගණක ශිෂ්‍ය නිපුණ පැහැරගෙන යෑමේ සිදුවීමට අදාළව ත්‍රිකුණාමලයට දඬුවම් මාරුවක් ලද (සෑම විටම වැරදි කරන පොලිස් නිලධාරීන්ට උතුරු නැගෙනහිරට ම දඩුවම් මාරු දෙන්නේ මන්ද?) පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන යළි…
මගේ නම නිර්මලී. මම ආවේ තලෛයි මන්නාරමේ ඉදලා. මගේ පවුලේ අම්මයි, තාත්තයි, අක්කයි, මල්ලියි. 2006 මාර්තු මාසේ අපි ඔක්කොම මාමගේ දුව නාවන මඟුලට ගියා. ඒ වෙලාවේ හමුදාව ගහපු මෝටාර් වැදිලා අම්මයි, තාත්තයි,…
සිදුවිම් දෙකක් පදනම් කර ගනිමින් මේ දිනවල පොලිසිය වෙත දැඩි විවේචනයක් එල්ල වෙමින් පවතී. එසේම අඟුලාන පොලිසියට එරෙහිව දහස් ගණනක පිරිසක් ප්‍රචණ්ඩ ආකාරයේ විරෝධතාවයක්ද දැක්වූහ. මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ අධ්‍යාපනය…
නො අසා ඉන්න යුද බිමෙහි වෙඩි වැදී පුතුන් මිය ගිය ගණන වන්දි අරගෙන ඔන්න ඔහෙ ඉන්න අපහසුවේවි සේනාධිපතීන් ට ද්‍රෝහීන් යැයි කීවා ද මහත්වරුනි ඔබටත් කීර්තිමත් ! නෑසුනා මෙන් ඉන්න එපා නඩු…
පසුගිය දිනෙක මාලඹේ පිහිටි පරිඝනක විදුහලෙහි සිසුවකු වූ නිපුණ රාමනායක පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදීම සිංහළ සමාජය මහත් ආන්දෝලනයකට ලක් කළේ ය. එහිලා දැනට හෙළිදරව් වී ඇති කරුණු කිහිපයක් මෙසේ ය: මෙම…