වන්නි අවතැන්වුවන් වෙනුවෙන් ආහාර ටොන් 5000 ක්
වන්නි ප්‍රදේශයේ අවතැන්වි සිටින දෙලක්ෂ විසිදෙදහසකට අධික සරණාගතයන් ට බෙදාහැරිම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් ලොරි පනස් එකක් වන්නියට පිටත් කර හැරිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඉදිරියේදීත් ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය…



