
‘දැන් මහ දවල්ටත් වල් අලි මහපාරේ. මෙහෙම ගියොත් අපිත් අවතැන් මිනිස්සු බවට පත්වෙයි’ ‘පහල මල්වතු ඔය ව්‍යාපෘතිය’ හේතුවෙන් පීඩාවට පත් ගොවීන්
තන්තිරිමලේ ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරෙන පහල මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියෙන් අවතැන් වූ ජනතාවගේ ‘ගොවි සංවිධාන එකමුතුව’ 2021/08/05 දින මාධ්‍ය සකච්ජාවක් පවත්වමින් එහි කැදවුම්කරු වන අමරසිංහ මහතා කියා සිටියේ, 2021 අප්‍රේල් මස බහු කාර්ය…