මුහුණ රතු වෙන පාලකයන් අතලොස්සක් අවශ්‍ය කෙරේ
කෝපයට පත් වූ විට සමහර සත්තු නියවති. ගොරවති, බුරති. ඇතැම් සතෙක් ඇස් දෙකෙන් පවා කෝපය පළ කරති. එසේම, සුහදත්වය සහ ප්‍රසාදය පෑමට ඉඟිබිඟි පාති. ආදරය පෑමට දැවටෙති, ලෙවකති. දැඩි ශෝකයට පත් විට…
කෝපයට පත් වූ විට සමහර සත්තු නියවති. ගොරවති, බුරති. ඇතැම් සතෙක් ඇස් දෙකෙන් පවා කෝපය පළ කරති. එසේම, සුහදත්වය සහ ප්‍රසාදය පෑමට ඉඟිබිඟි පාති. ආදරය පෑමට දැවටෙති, ලෙවකති. දැඩි ශෝකයට පත් විට…
iMage; wcenews.lk උදය ගම්මන්පිලට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 91 කින් පරාජය විය. ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක විපක්ෂයක් විසින් ආණ්ඩුවට හෝ එහි සාමාජිකයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙන ඒම සහ බොහෝ අවස්ථාවල…
‘ගේම්’ ගහනවා කිවූ සැනින් විවිද අර්ථකතනයන් අපේ ඔලුවලට එයි. ඉන් එකක් ‘දේශපාලන ගෙම්’ ය. පුද්ගලයන් හෝ සමාජ කණ්ඩායම් අතර ද විටෙක ‘ගේම් ගහනවා’ යැයි කියන අතර ඒවා ද තවත් ගේම් වර්ගයකි. මේ…
iMage: LankaNewsweb පරිසමාප්ත කුණාටුවක් යනු කුමක්ද? ස්ලේවෝයී ශිෂෙක් “වසංගතය! කොවිඩ්-19 ලොව සසල කරයි” (2020) කෘතියේදී මේ ගැන කතා කරයි. ඔහු පෙන්වා දෙන පරිදි, පරිසමාප්ත කුණාටුවක් නිර්මාණය වන්නේ විසම තත්ත්වයන්ගේ දුලබ ඒකාබද්ධ වීමක්…
iMage:edition ලංකාවේ ඉදිරිය ගැන අද කතා කරන විට අප යොමු විය යුතු ප්‍රධාන පරිශ්‍ර හතරක් හඳුනාගත හැකිය. ඒවා නම්, දේශපාලනික නායකත්ව, රට කරවන පාලන ප්‍රතිපත්ති, අනාගත ආර්ථික/සමාජ සංවර්ධනයේ ස්වභාවය සහ ජාතික/ආගමික සහජීවනය…
iMage; Kalpa Rajapaksha “දැන් මේ කතා කරන මොහොතේ කවුරු හරි ඇවිල්ලා ගුවන් හමුදා කදවුරට බෝම්බයක් දානවා. ඒ බෝම්බෙන් අපි මැරෙනවා. කවුද අපේ ජීවිත වලට වග කියන්නේ?” ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්…
iMage:businesstoday ඉතා හොඳින් කල් යල් බලා අවසානයේදී රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය කළේය. ඉන් දින කිහිපයකට පසුව බැසිල් රාජපක්ෂ අභිනව මුදල් අමාත්‍යවරයා වශයෙන් දිව්රුම් දුන්නේය. පළමුවැන්නා තම පළමු පාර්ලිමේන්තු කතාවේදීම ආණ්ඩුව ජාත්‍යන්තර…
iMage;LankaNewsweb දෙවන වරටත් අධිකරණය විසින් ඇප මත මුදා හරිනු ලැබූ විරෝධතාකරුවන් අධිකරණ භූමියේදීම පොලීසිය විසින් නිරෝධායනයට යැයි බලහත්කාරයෙන් රැගෙන යනු ලැබිණ. දෙවන වර ඊට නතු වූයේ ඉකුත් ජූලි 08 වන දින විරෝධතාවට…
iMage:ucanews/AFP ‘‘සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සියල්ල සිදුවෙතොත්, ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන දිවිය 2024 දී අවසන් විය යුතුව ඇතැ’’ යි ගිය සතියේ මේ කොලමේ ලියා ඇත. එසේම, එවැනි ‘සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක්’ තුළ 2024 දී…
“තනි මිනිහෙකුට බලය දීපු එක තමයි කරුමේ” කියා කියා තිබුණේ රාජපක්ෂ සංඝ නායකයකු වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිය. ඔහුගේ තරහ තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ තනි කැමැත්තට වැඩ කරන එක ගැනය. ඒ කියන්නේ ආනන්ද හිමි…
මරණ-දේශපාලනය යනු කුමක්ද? ජීවිතය සහ මරණය පිළිබඳ දේශපාලනික ගණනය කිරීම – නම්රටා වර්ගීස් (මුල් ලිපිය සඳහා ලින්කුව: https://www.teenvogue.com/story/what-is-necropolitics) පොඩ්ඩක් මෙහෙම හිතන්න. ඔයා මහ මුහුද මැද පාරුවක ඉන්නවා. ඔයත් එක්ක තව ඉන්නවා සමාගමක…
ස්වභාවික විපත්, සංවර්ධන ව්‍යාපෘති, යුද්ධය, ප්‍රචණ්ඩත්වය, වෙනස්කොට සැළකීම සහ වෙනත් ආකාරයේ හිංසා පීඩා හේතුවෙන් ලොව පුරා ජනයා තම නිවෙස්, ගම්, රටවල් අහිමිව අවතැන් වේ. ගෝලීය වශයෙන් අවතැන්වූවන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් තිබේ….
iMage:deccanherald/LAKRUWAN WANNIARACHCHI / AFP අපේ ජීවිතවල හෙට දවස ගැන කියන ජ්‍යොතිෂඥයන්ගේ අනාවැකි තිබේ. ඒවා නිවැරදි වන අවස්ථා ඇත. අද දවසේ වෘෂභ ලග්නය සම්බන්ධයෙන් කියා ඇති ‘හදිසි ධන ලාභය’ සත්තකින්ම ලැබුණු විට ජ්‍යොතිෂයේ…
නයෝමි ක්ලයින්ගේ වසංගත කම්පන ධර්මතාව ගැන ආවර්ජනා – ඩැනියෙල් මොලර් ඔල්ගාර්ඩ් (E-International Relations වෙබ් සඟරාවේ 2020 සැප්තැම්බර් 15 දින පළවූ “Reflections on Naomi Klein’s Pandemic Shock Doctrine” නමැති ලිපියේ සිංහල පරිවර්තනය. මුල්…
iMage: VIKALPA/2019 ශ්‍රී ලංකා බලධාරීන්ගේ බලහත්කාරයෙන් අතුරුදහන් වීමේ ගැටලුව සම්බන්ධයෙන් වන ප්‍රවේශය පෙන්නුම් කළ එක් කරුණක් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ආඛ්‍යානය අධ්‍යයනය කිරීමෙන් සොයාගත හැකිය. සාරාංශයක් ලෙස එයින් පෙනී යන්නේ එක්සත්…
image:economist/Reuters දැන් අප සිටින්නේ වසංගත ධනවාදය තුළයි. එහි සරල අදහස ඉහත මාතෘකාවෙන් කියැවේ. ජනතාව දැන් තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත යුතුය. ජේ.ආර්. ජයවර්ධන 1980 ගණන්වලදී කියූ පරිදිමය. ඩොනල්ඩ් ට්‍රම්ප්ද වසංගතය හමුවේ කීවේ…
iMage:foreignpolicy ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙවරේ ස්වභාවය දෙයාකාරයි. එකක්, ඔහු විසින්ම තමා වෙත පවරා ගත් මෙහෙවරයි. දෙවැන්න, ජනතාව විසින් ඔහු වෙත පිටතින් ආරෝපණය කරන ලද මෙහෙවරයි. ඕනෑම පුද්ගලයෙකු හෝ සිද්ධියක සාර්ථක/අසාර්ථක බව මැනෙන්නේ, දෙන…