හය-හතර නොතේරෙන පාලනයක්
මට පසුගිය කාලයේ ‘සතර පෙරනිමිති’ පෙනුණි. එක පෙරනිමිත්තක අඩංගුව මෙසේ ය: පොලොන්නරුවේ ගොඩනැෙඟන ප්‍රබුද්ධ මං තීරුවක්, සුදු ගවුමක් හැඳගත් ශිෂ්‍යාවක් පාසල් යාමට ඒදණ්ඩකින් එගොඩ වීමක් සහ මඩ වුණු පටු ලියැද්දක් දිගේ මිනිපෙට්ටියක්…
මට පසුගිය කාලයේ ‘සතර පෙරනිමිති’ පෙනුණි. එක පෙරනිමිත්තක අඩංගුව මෙසේ ය: පොලොන්නරුවේ ගොඩනැෙඟන ප්‍රබුද්ධ මං තීරුවක්, සුදු ගවුමක් හැඳගත් ශිෂ්‍යාවක් පාසල් යාමට ඒදණ්ඩකින් එගොඩ වීමක් සහ මඩ වුණු පටු ලියැද්දක් දිගේ මිනිපෙට්ටියක්…
iMage: rmx.news – 2021 සැප්තැම්බර් 27 දින JACOBIN සඟරාවේ පළ වූ “The Communist Party Just Won the Elections in Austria’s Second-Biggest City” නම් ලිපියේ සිංහල පරිවර්තනය – (මුල් ලිපිය සඳහා ප්‍රවේශය:here). පසුගිය…
iMage: asianmirror.lk පොදුවේ දේශපාලනඥයන්ටත්, විශේෂයෙන් ලංකාවේ දේශපාලනඥයන්ටත් ‘නයාට අඳුකොළ’ වන්නේ කුමක්දැයි ඇසුවොත් කෙනෙකුට දිය හැකි පහසුම පිළිතුර වන්නේ ‘පාරදෘෂ්‍ය භාවය’ යන්නයි. එහි අරුත වන්නේ, රහස්‍ය භාවයට ඉඩක් නැත යන්නයි. එහෙත් ලංකාවේ දේශපාලනඥයා…
දයාබර සහෝදර සහෝදරියනි,…මට ඔබට කියන්න කතාවක් තියෙනවා. ඒක මගේ කතාව තමයි. ඒත් මේ ගෙවෙන කාලේ හැටියට මගේ කතාව ද ඔබේ කතාව ද කියල ලොකු වෙනසක් නැති වෙන්න පුළුවන්. මගේ කතාව හෙට ඔබේ…
iMage: brunel.ac.uk ආපදා ධනවාදයේ නිමේෂය සහ නව වියහැකියාවන් “අලුතින් හිතමු, ගොඩ එමු.” මේ පසුගිය එකොළොස් වනදා මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තයින් කිහිප දෙනෙකු අතර සූම් තාක්ෂණය ඔස්සේ පැවති සම්මන්ත්‍රණයක මාතෘකාවයි. එම සම්මන්ත්‍රණයේදී දෙරණ…
ගුරුවරුන්ට නැවත නැවත පත්වන රජයන් ගෙන් ලැබෙන සැලකිල්ල, උනන්දුව සහ අවධානය අඩුවෙලා තිබෙනවා. ඒ නිසා තමයි ඔබතුමාලාට තිබෙන මෙම වැටුප් විෂමතාවය විවිධ රජයන් අවුරුදු 24 ක් තිස්සේ අමතක කරල තිබෙන්නේ. ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට…
“ඉන්නවද? නහිනවද? ප්‍රශ්නය එයයි…” “To be or not to be? That’s the question…” ෂේක්ස්පියර්ගේ හැම්ලට් නාට්‍යයේ එන මේ ප්‍රකාශය ගාමිණී හත්තොට්ටුවේගම විසින් පරිවර්තනය කරන ලද්දේ “ඉන්නවද? නහිනවද? ප්‍රශ්නය එයයි” යනුවෙනි. ෂේක්ස්පියර් පැවසූ…
iMage; the leader.lk ගත වූ මාස දෙක තුනක කාලය තරම් ස්වභාව ධර්මය සමග මට ආරෝවක් ඇති වූ වෙනත් කාලයක් නැති තරම්. ස්වභාව ධර්මය යනු, අයුක්තිය වෙනුවෙන්, අසාධාරණය වෙනුවෙන් සහ අමානුෂිකත්වය වෙනුවෙන් ප්‍රසිද්ධියේ…
iMage;unframedsl මම මෙහෙම පටන් ගන්නම්. ලංකාවේ යුද්ධයට පෙර මම ගැන ඒ කියන්නේ ‘සාමය’ ගැන ගොඩාක් දේවල් කතා කරා. ඒවා සාමය සංඛේතවත් කරන පරෙවියාගේ සිට, සාම වැඩමුලු, සම්මන්ත්‍රණ, ආදී දේවල් සිට සාම පාද…
iMage: france24.com ලෝකයේ මේ වගේ වසංගත තත්ත්වයන් විවිධ කාලවල ඇති වෙලා තිබෙනවා. පසුගිය දශකය තුළ ඇති වූ සාස්, එම්.ආර්.එස්.ඒ වයිරසයන් ලෝකය පුරා පැතිරිය හැකි ආකාරයේ වසංගත තත්ත්වයන් ඇතිකල හැකි ඒවා. එනමුත්, එම…
iMage; passivevoices සැප්තැම්බර් 15දාට යෙදෙන ලෝක ප්‍රජාතන්ත්‍රවාදි දිනය වෙනුවෙන් සුබ පණිවිඩයක් පසුගිය 13දා මොණරාගල මහාධිකරණයෙන් ලැබුණි. මහාධිකරණ විනිසුරු රංග දිසානායක එම තීන්දුවෙන් පලාත් පාලන මැතිවරණයක දී අල්ලස් ලබා දුන් බවට සනාථ වූ…
හාම්පුතුන් විසින් ඉතා අමානුෂික ලෙස නිදහස් වෙළඳ කලාප කම්කරුවන් සූරාකනු ලබන බවට වූ කතා ලොකු ප්‍රසිද්ධියක් සමගින් මෙරට ප්‍රචාරය වූවා වාගේම අපේ වෙරළෙන් ඔබ්බට ද ඒවා ගමන් කර තිබේ. මෙම කතා බොහෝ…
“වසංගතයට එරෙහි ජන පවුර.” මේ උදෘතය සඳහන් පෝස්ටරයක් දැන් සමාජ මාධ්‍ය අවකාශයේ වේගයෙන් සංසරණය වෙමින් පවතී. එය ප්‍රකාශයට පත් කොට ඇත්තේ “දිදුලන හදවත” නමැති එකතුව විසිනි. නුදුරු අනාගතයේ තව තවත් දුක්මුසුව පැතිරී…
2021 අගෝස්තු 26 වන දිනට හිජාස් හිස්බුල්ලා සිරගත කර දින 500ක් ගත වී ඇත. හිස්බුල්ලා මහතා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නීතිඥයකු වන අතර මුස්ලිම් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටී අයෙකි. හිස්බුල්ලා මහතාව 2020 අප්‍රේල්…
iMage: Denis Farrell/AP එන්නත් අසමානතාවය අවම කොට වසංගතයේ අවසානය දැක්මට නම් නියම ‘ගෝලීය සෞඛ්‍ය ආන්ඩුකරණ යාණ්ත්‍රණයක්’ (Global Health Governance) පිහිටුවිය යුතු බව ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ විශේෂඥයෙක් වන පැරිසියේ සයන්ස්-පෝ ආයතනයේ මහාචාර්ය බර්ත්රාන්ඩ්…
පසුගිය මාසය වමට හැරුණු මාසයකි. එම මාසය තුළ ලාංකිකයාගේ දෛනික ජීවිතයේ දේශපාලන මාතෘකා නිර්මාණය කළේ වමයි. එසේම, එය වම ජය ගත් මාසයක්ද වේ. දේශපාලන ජයග්‍රහණයේ වැදගත්ම නිර්ණායකය වන්නේ පොදු ජන මනස දිනා…
iMage by: aljazeera.com දුෂ්කර ගම්මානයක සිටින ගුරුවරුන්ට මෙන්ම සිසුන්ට ඔන්ලයින් අධ්‍යාපනය සඳහා අවශ්‍ය සිග්නල් සොයා ගැනීමට නම්, දුර කතර ගෙවා ගොස් උස් ගල් තලාවකට නැගීමට සිදු ව ඇත. සිග්නල් සොයා කිලෝමීටර තුනකටත්…